මම "advanced national diploma in English" complete කලා youth එකේ
distinction pass එකක් තියනවා
මට මේක degree එකක් දක්වා or මේකෙන් ඉස්සරහට යන්න පුලුවන් අවස්ථා මොනාද?
p.s: british council නම් එපා.
30k විතර යනවා නේද? එච්චර සල්ලි නෑ
distinction pass එකක් තියනවා
මට මේක degree එකක් දක්වා or මේකෙන් ඉස්සරහට යන්න පුලුවන් අවස්ථා මොනාද?

p.s: british council නම් එපා.
30k විතර යනවා නේද? එච්චර සල්ලි නෑ
Last edited: