Lanakan Theory
Brain = English
Indiyawatath adalai
(methana apita kiyanna ba German untath ba Ehinda apitahth ba kiyala.German apita vada 100years Issarin inne)
තනිකර හීන මානෙ.
පෙලක් උන් ඉංග්‍රීසි බෑ කියල ඉංග්‍රීසි ඉගෙන ගන්නෑ සෝශල් මීඩියා වලයි ෆෝරම් වලයි උට ඉංග්‍රීසි බැරිවුන එකට පලි රට කියල ලංකාවට බැන බැන ඉන්නව

ජර්මනිය ප්‍රංශෙ වගේ රටවල් වලිං තමා මේ world order එකට පදනම දැම්ම ඉංග්‍රීසි නොවන රටවල්. උන්ගෙ world order එකේ ඉතිං උන් ඉහලිං ඉන්න එක පුදුමයක් නෙමේ තමා.


එහෙනං අපිත් ජර්මන් ඉගෙන ගන්නවනෙ 

