English Speaking හදාගන්න ඕන මාසෙකින්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ලියන්න, grammar, script එකක් කියවන ඒවා වගේ නම් ගෙමක්ම නැ . හැබැයි මුනට මුණ කතා කරන්න ගියාම මොලේ හිරවෙලා ගොත ගැහෙනවා. පොඩි වැඩකට තව මාසයක් වගේ ඇතුලත උපරිම practice වෙන්න ඕන. මේකට විසදුම් දාපල්ලා දන්නවනම්. ලංකාවේ අය එක්ක කතා කරාට සෙට් නැ බන්. quest 3 එකකුත් තියෙනවා. ඒ නිසා VR apps වගේ ඒවා දන්නවනම් ඒවත් අව්ලක් නැ .
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Call Annie කියල AI App ඒකක් තියෙනවා ඒක දා ලා එයත් එක්ක කතා කරපන්. ගැමර් වලට වඩා වාක්‍ය පුරුදු වෙන්න. මෙන්න මේහෙම කරපන්.

    නොට්පැඩ් එකක් තියන් උබ සින්හලෙන් හිතෙන එවා ලියපන්. එවා කියන හැටි පුරුදු වියන්, චැට්ජිපිටි වලින් නොදන්න මගුල් අහපන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    English conversation අහපන්. නිතරම. ඊට පස්සේ ඒවා හොඳට Study කරපං ආපහු ප්‍රැක්ටිස් කරපං තනියම හරි. වෙන කරන්න දෙයක් නෑ. මාසෙන් ඉංග්‍රීසි හදනවා වගේ කතා ගොං පාට්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    @scurvy දෙයියා එක්ක ඉන්ගිරිසියෙන් කතා කරන්න සෙට් කරගන්න. සුද්දොන්ටත් බැරි දේවල් උගන්න එකෙක්. කතා කරලා බලන්න. :ROFLMAO:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,983
    113
    ලග ඉන්න එකෙක් එක්ක කතාකරපන් ලැජ්ජ නැතුව..
    සන්නිවේදන ක්‍රමයක් ගැන ඕනට වඩා හිතන්න එපා..
    laga unuth danne na eei:baffled:
     
    • Like
    Reactions: san2d3

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    hirawenne nathuw katha karanne kohomada? mata pelak wachana katt enne na
    කරන්න දෙයක් නෑ පටන් ගන්නකොට එහෙම තමා. මට නන් සෙට් උනේ toastmasters ගියා එකෙන්. පළවෙනි දවසේ නන් මාර අමාරු උනා. සිංහල වචනත් කිව්ව මැද්දෙන්. 😂