English Spoken Patterns

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    English Spoken Patterns කඩ්ඩ හදාගද්දි ලෙසටම ලොකු sup එක්ක ගන්න පුලුවන් ක්‍රමයක්..


    ඉතින් අපි Common use කරන ප්‍රයෝජනවත් Patterns ටිකක් බෙදාගමු කස්ටිය..
    මට set උන ඒවා..



    Had better
    ( වඩා හොඳයි )


    ♦ You had better take your umbrella with you today.
    ඔයා අද කුඩේ ගෙනියනවන්ම් වඩා හොඳයි
    ♦ That bus had better get here soon
    බස් එක ඉක්මනට ආවොත් වඩා හොඳයි




    Feel Like
    ( හිතයි )


    I feel like going for a walk on the beach
    මට වෙරලෙ ඇවිදින්න හිතයි
    We feel like having some coffee
    අපිට කෝපි බොන්න හිතයි




    It's easy to
    It's hard to... etc
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    11.gif
    11.gif
    11.gif
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Willing to
    කැමතී


    Subject + be verb + willing to + verb + object


    I am willing to learn English

    මම කැමතී ඉංග්‍රීසි ඉගන ගන්න

    we are willing to drink a beer

    She is willing to meet me


    :D

     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Na machn..."to" enne na...say.. "I feel like dying "

    yep .. :yes::yes: :D

    Feel like - හිතයි


    Subject + feel like + (verb+ing) + object


    I feel like learning English
    මට ඉංග්‍රිසි ඉගන ගන්න හිතයි


    හැබැයි He She It ඇතුලු සෑම ඒක වචන නාම පදයක් එක්කම සරළ වර්තමාන කාලය දී (Simple present tense) ක්‍රියාපදය අගට "S" එකතු වෙනවා


    He feels like dying
    she feels like sleeping

    It feels like barking
    Ruwan feels like eating something

    අපි වාක්‍යක් මේ Pattern එක (feel like) යොදාගෙන සරල වර්තමාන කාලෙන් කියනවනම් විතරයි අර විදිහට "S" එන්නේ..

    :D
     
    • Like
    Reactions: rock pora

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    About to - ආසන්නන්යි / ඔන්න මෙන්න..

    Subject+ Verb be+about to+verb+object

    I am about to learn English
    මම ඉංග්‍රීසි ඉගන ගන්න ආසන්නයි /ලඟයි / ඔන්න මෙන්න

    She is about to kiss me
    ඇය මාව සිපගන්න ආසන්නයි

    He is about to kill me
    They are about to leave

     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    About to - ආසන්නන්යි / ඔන්න මෙන්න..

    Subject+ Verb be+about to+verb+object

    I am about to learn English
    මම ඉංග්‍රීසි ඉගන ගන්න ආසන්නයි /ලඟයි / ඔන්න මෙන්න

    She is about to kiss me
    ඇය මාව සිපගන්න ආසන්නයි

    He is about to kill me
    They are about to leave

    She is about to cum