English Spoken Patterns

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    English Spoken Patterns කඩ්ඩ හදාගද්දි ලෙසටම ලොකු sup එක්ක ගන්න පුලුවන් ක්‍රමයක්..

    ඉතින් අපි Common use කරන ප්‍රයෝජනවත් Patterns ටිකක් බෙදාගමු කස්ටිය..
    මට set උන ඒවා..

    Had better
    ( වඩා හොඳයි )

    ♦ You had better take your umbrella with you today.
    ඔයා අද කුඩේ ගෙනියනවන්ම් වඩා හොඳයි
    ♦ That bus had better get here soon
    බස් එක ඉක්මනට ආවොත් වඩා හොඳයි

    Feel Like
    ( හිතයි )

    I feel like going for a walk on the beach
    මට වෙරලෙ ඇවිදින්න හිතයි
    We feel like having some coffee
    අපිට කෝපි බොන්න හිතයි

    It's easy to
    It's hard to... etc

    methana *take nethuwa TAKEN newei da bn.. :eek::eek:
    good thread!! :yes::yes:

    edited:
    present tense walin neda kianne..hari wage ethkota.poddak mamath beluwa.
    http://dictionary.cambridge.org/grammar/british-grammar/modals-and-modality/had-better
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    methana *take nethuwa TAKEN newei da bn.. :eek::eek:
    good thread!! :yes::yes:

    edited:
    present tense walin neda kianne..hari wage ethkota.poddak mamath beluwa.
    http://dictionary.cambridge.org/grammar/british-grammar/modals-and-modality/had-better

    ඔව් මචං අපි ඔය වාක්‍ය කියන්නෙ සරල වර්තමාන කාලෙන් (Simple present tense) හින්දා.. Verb එක infinitive තියෙන්න ඔනේ.. Verb එක participle තියෙන්න බෑ..

    You had better take your umbrella with you today
    ( ඔයා අද කුඩේ ගෙනියනවන්ම් වඩා හොඳයි )
    එක ඔය විදිහට (infinitive) තිබ්බොත් තමා නිවරැදි ..

    අපි infinitive verb එක වෙනුවට participle verb එකක් දාලා වක්‍ය මෙහෙම ලීවොත් ඒක වැරදී මචං

    :no: You had better taken your umbrella :no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඔව් මචං අපි ඔය වාක්‍ය කියන්නෙ සරල වර්තමාන කාලෙන් (Simple present tense) හින්දා.. Verb එක infinitive තියෙන්න ඔනේ.. Verb එක participle තියෙන්න බෑ..

    You had better take your umbrella with you today
    ( ඔයා අද කුඩේ ගෙනියනවන්ම් වඩා හොඳයි )
    එක ඔය විදිහට (infinitive) තිබ්බොත් තමා නිවරැදි ..

    අපි infinitive verb එක වෙනුවට participle verb එකක් දාලා වක්‍ය මෙහෙම ලීවොත් ඒක වැරදී මචං

    :no: You had better taken your umbrella :no:

    :yes::yes:
    https://forum.wordreference.com/threads/you-had-better-take-an-umbrella.1198341/
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    at all යමක් තදින් අවධාරනය කිරීම සදහා යොදාගන්නවා.

    I don't like him at all.
    මම ඔහුට කොහෙත්ම කැමති නෑ.

    Do you mind if I sit here?
    මම මෙතන ඉදගත්තට කමක් නැද්ද?

    Not at all.
    කොහෙත්ම නැත. (කිසි අවුලක් නෑ)
     
    • Like
    Reactions: Av_Dragon warrior

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සක්විති රණසිංහගෙ ගිනි සිසිල කියල ඕඩියෝ ක්ලිප් වගයක් තිබ්බ. ඒව අහපල්ල. එක තැනක වරද්දගත්තට මිනිහ ඇත්තටම සාර්ථක ගුරුවරයෙක්.
     
    • Like
    Reactions: crazy-owl

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සක්විති රණසිංහගෙ ගිනි සිසිල කියල ඕඩියෝ ක්ලිප් වගයක් තිබ්බ. ඒව අහපල්ල. එක තැනක වරද්දගත්තට මිනිහ ඇත්තටම සාර්ථක ගුරුවරයෙක්.

    koheda ban thiyenne Downlod karaganna link ekak vath nedda?
    :cool::cool::cool:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    must be(wenna athi kiyana adahasa dakweemata) must + verb

    she must be married. (Eya bandala wenna athi./Eya bandala aththe)

    should have done (karannai tibune) should have + past participle

    You should have done it earlier. (oyata eka kalin karannai tibune.)
    He should have told you about them. (ohuta owun gana obata kiyannai tibune.)

    no use of(wedak na ) no use of + gerund (_ing)

    There is no use of doing that. (eka karala wedak na.)
    There is no use of crying over split milk. (ihirunu kirata adala wedak na.)

    no point in (terumak na.)

    There is no point in studying everything agian from beginning. (hamadema ayeth mula idan igenaganna eka wedak na.)

    niyama thread eka.. godak dewal igenaganna puluwan wei.