It’s high time
Now if you feel that it is already late for something to happen, you can use the expression ‘It’s high time…’ This structure might look unusual, because it uses a past tense form to talk about the present or future. In fact, past tenses are used to talk about the present / future in many phrases with time.
මෙකෙ තේරුම හෙව්වට පස්සේ ගොඩක් definitions සෙට් උනා ඒත් එවා එකකට එකක් වෙනස්. ගොඩක් හරී කියලා හිතෙන definition එක තාමා මං ඔය උඩින් දැම්මේ..
It's high time I went to the office
හොඳ වෙලාවට මම ඔෆිස් එකට ගියේ
ඔය සිංහල තේරුම වැරදී.. මේ It's high time කියන expression එකේ Verb එක Past උනාට අපි මේක යොදාගන්නේ Present හෝ Future දෙයක් කියන්න.. එ හින්දා Verb එක Past වෙන්න බෑ.. එතකොට ඔය වාක්‍යයේ හරි සිංහල තේරුම..
මට ඔෆිස් එකට යන්න හොදම වෙලාව
තවත් විදිහකට කියනවන්ම්,
මේක තමයි ඔෆිසෙකට යන්න හොඳම වෙලාව ( ඉංග්‍රීසි වාක්‍යක් සිංහලට පරිවර්තනය කරද්දි, සිංහල වාක්‍ය ක්‍රම දෙක තුනකට ලියන්න පුන්න්ලුවන් එකම තේරුම එන විදිහට )
එතකොට It's high time කියන එකට ගොඩක්ම ගැලපෙන සිංහල තේරුම හොඳම වෙලාව කියන එක කියලා හිතනවා..
තව විවිධ අදහස් තියෙන්න පුළුවන්.. ඒවත් කොටාගෙන යන්නෝ..