මෙන්න මේකයි කතන්දරේ මම ඔයාලට free Advertisements දාලා දෙනවා.ඔයාලත් කැමති ඇතිනේ ඔයාලගේ site එකට කට්ටිය වැඩිපුර ගෙන්නගන්න.කෙටියෙන්ම කිවුවොත් ඔයාලගේ site traffic වැඩි කරලා දෙනවා.හැබැයි සිංහල වෙන්න බෑ.English වලින් ඕනම විදියේ site එකක් වෙන්න ඕනි
ඔක්කොටම ඉස්සල්ල ඔයාලගේ site එක ඇඩ් එකක් දාන්න ගැලපෙනවද කියල බලන්න ඕනි.එක හින්ද ඔයාලගේ site එක මට PM කරන්න.site එක ඇඩ් එකක් දාන්න ගැලපෙනවානම් මම ඔයාලට reply කරන්න වැඩි දුර තොරතුරු සම්බන්දයෙන්
blog එකක් වුනත් කමක් නෑ......

Last edited: