පහත් කලේ නෑ මචන්... අපි පරම්පරා දෙහෙක.. එයාලට තේරෙන්නේ නෑ බන්... අම්මත් බැන්නා බන්... අම්මා නටන්නේ තාත්තා කියන විදිය්ට.. මට නම් ජීවිතේම එප උනා... ඇත්තමයි....
උඹම දන්නවනේ බන් තාත්ත බැන්නේ වැරදි වැටහීමකින් කියල, ඉතිං තාත්ත ගැන තරහක් හිතල වැඩක් නෑ. පව්නෙ බන් නොදන්නකමටනේ.






monava unath ammai thathaine bn
නැත්නම් උදේටත් මොනාහරි කියන්න ඉඩ තියෙනවා 