Enrique's Bra VS DAD

Status
Not open for further replies.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕකට මූන දෙන විදිහ හෙන ප්‍රොපෙසනල් විදිහට කියනවනං අටලෝ දහමින් කම්පා වෙන්න එපා :dull: :dull:
හොඳට හිතට දැනෙන්න සුද්ධ සිඞ්හලෙන් කියනවනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං කවුරු මොනා කිව්වත් දැනෙන්නෑ :yes: :yes:
 

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    owa ganan gnda epa machan.
    samaharu innawa oya wage, eka eyalageth newei hadila thiyana environment eke aula ban.
    uba dannawane uba karapu de. eyala owa dakinne eyalage akalpa anuwane.

    enisa ganan ganda epa machan.

    hamoma eka wage nane, hama thaththama gahanne na, hama thaththama baninne na, hama thaththama hodin kiyala denneth na.
    eth e hamoma lamainta adarei.
    thaththa adaretane ban bannath baninne, ubata waraddak wei or uben waraddak wei kiyala bayata.
    owa ganan ganda epa, oka amathaka wela yai.

    ee thaththa!
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    යකෝ ඔය හොදයි... අපිට ඉස්සර කාලේ ගහනව ලේ එනකම් සමහර වෙලාවට. දැන් තමයි තේරෙන්නේ ඒ විදියට අපි හදපු නිසා තමයි මේ විදියට සමාජේ හොදට ඉන්නේ.. අපිට තියන ආදරේට ඕව කරන්නේ මචන්..

    බනිනකොට මොලේ විකාර වෙනවා තමයි. කාගෙන හිටහන් ඒ උනාට. තව අවරුදු 10ක් 15ක් යනකොට තේරේවි මොකක් නිසාද එහෙම බැන්නේ කියල.
     
    • Like
    Reactions: C h o p p e

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    yeah..thanks bro... මම දන්නවා මොන දේ කලත් ඒ තාත්තා කියලා.. ඒ නිසයි මම කටපියන් හිටියේ.. ඉස්සර ඉඳන් බයිනකොට මම කට වහ ගන්නවා...ඒත් කිසිව හොයන්නේ බලන්නේ නැතුව මෙහෙම බයින එකට මම ආසා නෑ බන්.. නෑ මම සමාව ගන්න යන්නේ නෑ... ආයේ මූණවත් බලන්නේ නෑ කාලෙකට...

    අපේ තාත්තා නම ඔය වගේ දේවල් වලට බනින්නේ නැහැ. මම වැදගත් ගමනක් යද්දි නෝන්ඩි කරන්න පොයින්ට් එකක් විදිහට තමයි එයා ඔය වගේ දේවල් පාවිච්චි කරන්නේ. මෛත්‍රී ඇගිල්ල දික් කරපු තැන උබේ තාත්තට තේරුම් ගන්න බැරි උන එකයි ඔතන වැරැද්ද. කෑලි කෑලි කපලා මූට්ටු කරලා තත්පර ගානක නිවුස් වල දාන්නේ උන්ට ඕන දේවල් මිසක්, සත්‍යම නෙවෙයි.

    මම උබට කියන්නේ තාත්තා එක්ක කතා නොකර ඉන්න එපා බන්. මමත් වලියක් දාගෙන කථා නොකර ඉඳලා අන්තිමේදී මාස 2-3ක් ඇදිලා ගියා. ඊට පස්සේ කතා කරන්නත් නෝන්ඩියි. කොහොමහරි මගේ යාළුවොයි කෑල්ලයි අම්මලයි කියපු නිසාම තත්තගේ උපන්දිනය දවසේ මුහුන දෙන්නත් ටිකක් අමාරු නිසා, ටිකක් පරක්කු වෙලා කෝල් කරා. තාත්තා "මගේ පුතේ" කියලා ඇඬුවා බන්. මටත් ඇඬුනා බන්. එදා මෙදතුර වලි නැතුවා නෙවෙයි. වලි යනවා. ඒත් කතා නොකර ඉන්නේ නැහැ. දෙමව්පියෝ හැමදාමත් කතා ක්‍රන්නේ නැහැ බන්. ඒකයි මේලොකේ සත්‍ය. ඒ නිසා හොඳ එකා වගේ ඔය ගත්තු තීරනය ගැන දෙපාරක් හිතපන් මචන්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක අමතක කරලා දාපන් බන් උබගෙ වයස කීයද කියලා නම් දන්නෙ නෑ .මම හිතන්නෙ උබගෙ වයසෙ හැටියට බැන්නද කියලා දන්නෙ නෑ .
     
    • Like
    Reactions: C h o p p e

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඕකට මූන දෙන විදිහ හෙන ප්‍රොපෙසනල් විදිහට කියනවනං අටලෝ දහමින් කම්පා වෙන්න එපා :dull: :dull:
    හොඳට හිතට දැනෙන්න සුද්ධ සිඞ්හලෙන් කියනවනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං කවුරු මොනා කිව්වත් දැනෙන්නෑ :yes: :yes:

    මේක බැලුවාලු නේද?
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    හ්ම්ම්ම්... තාම පපුව ගැහෙනවා බන්... මොනව ලියන්නද මන්දා... රෑ 8 නිව්ස් එකට මෛත්‍රි කියපු සීන් එක ඇහිලා මම ගියේ ඒ කොන්සට් එකට කියලා දැනගෙන කාමරේට ඇවිත් බැන්නා බන් මට පළු යන්න.... තෝ අවලමේ ගියාද අවලම් කම් බලන්න කියලා ඇහුවා... මම ගියේ සිංදු අහන්න මචන්.. අනික මට ෆ්‍රී ටිකට් එකක් ලැබුනේ.... මගේ කකුල් දෙකත් පණ නෑ බන් බැනපු බැනිල්ලට...

    තෝ ඕවට යන්නේ තෝ වෙන මොනවා කරනවා ඇතිද කියලා ඇහුවා අපේ ඇස් වහලා... මම මොනව කරන්නද මචන්ලා... මගේ ඔළුව මාර අප්සෙට්...

    මම පොඩි කාලේ ඉඳන් එන්‍රික්ට ආසයි... ඒ නිසයි මම බලන්න ගියේ... සිංදු අහන්න ඕන නිසා...

    ඉස්සර ඉඳන් තාත්තා මා එක්ක වලි මචන්... මං හැමදාම කට වහන් හිටියා.. අදත් එහෙම හිටියා... මට දුකයි බන් තාත්තා ඇයි මට මෙහෙම පොඩි කාලේ ඉඳන් බයින්නේ කියලා...

    Demawpiyo daruwanta baninne adareta ne machan :) . hithapan uba nokarapu hari karapu hari waraddakata ubawa charter unoth eka ubata wagema ube demawpiyantath godak danenawa ekai ohoma kaagahanne. uba ayeth ohoma show walata yanne naha kiyala samaawa ganin.. :)
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    හ්ම්ම්ම්... තාම පපුව ගැහෙනවා බන්... මොනව ලියන්නද මන්දා... රෑ 8 නිව්ස් එකට මෛත්‍රි කියපු සීන් එක ඇහිලා මම ගියේ ඒ කොන්සට් එකට කියලා දැනගෙන කාමරේට ඇවිත් බැන්නා බන් මට පළු යන්න.... තෝ අවලමේ ගියාද අවලම් කම් බලන්න කියලා ඇහුවා... මම ගියේ සිංදු අහන්න මචන්.. අනික මට ෆ්‍රී ටිකට් එකක් ලැබුනේ.... මගේ කකුල් දෙකත් පණ නෑ බන් බැනපු බැනිල්ලට...

    තෝ ඕවට යන්නේ තෝ වෙන මොනවා කරනවා ඇතිද කියලා ඇහුවා අපේ ඇස් වහලා... මම මොනව කරන්නද මචන්ලා... මගේ ඔළුව මාර අප්සෙට්...

    මම පොඩි කාලේ ඉඳන් එන්‍රික්ට ආසයි... ඒ නිසයි මම බලන්න ගියේ... සිංදු අහන්න ඕන නිසා...

    ඉස්සර ඉඳන් තාත්තා මා එක්ක වලි මචන්... මං හැමදාම කට වහන් හිටියා.. අදත් එහෙම හිටියා... මට දුකයි බන් තාත්තා ඇයි මට මෙහෙම පොඩි කාලේ ඉඳන් බයින්නේ කියලා...

    ඕවා ඔහොම තමයි මචන් ...ගනන් ගන්න එපා ...අපිට එයාලව වෙනස් කරන්න බෑ බන් කොහොමටවත්... උබ දන්නවනෙ උබ වැරදි වැඩක් කලේ නෑ කියලා ...අම්මට ෂේප් එකේ කියපන් සීන් එක...

    මාත් නිකන් බැනුන් අහනවා බන් හුගක් වෙලාවට ...
    :baffled::rofl:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    adoo owa ganan ganna epa bung. magenuth ahuwa ehema scene ekak unada kiyala thattha.. mama kiwwa ane manda mama nam dakke na kiyala. eccharai. hamoma eka wage naa ne bung. ae widiyata purudu wenna thamai thiyenne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    uba modayek ban enqirue anathayek venne kohomada? mata penne ubata mokak hari uge concert eka nisa ridila vage.

    Umbage as wala durwala kamak athi ehenam uba kalpana karanne harima patu widihata. eka eka anathayongen modayoda nuwanakkarayoda kiyala charitha sahathika ganda mata wadak naha. specially umba wage fast judgmental asshole lagen kohethma awashyathawayak naha.
    meeta kalinuth uba waada karagena aawa elakiri eka gena oya wage banak gahala judge karagena scurvyek wa allagena ube educational level eka therum ganna puluwan wena widihata. anyway
    uuta anathaya kiyanne sadarana hethuwak athuwa.

    mata modaya gapu uba wage modayek nemei man eka ekaage concerts dakala riddawaganna lol. man katawath kade yanne wath fanboy wennawath nemei open minded widihata hithanna one hamadeyak genama kiyala adahasak athuwa kiyanne.

    Real music kiyanne mokakda kiyala danna ona ekekuta uuwa anathayek wage thamai penne.
    uuge concert ekak baluwahama 99%k thiyenne sex. 1%k withara music thiyenawa.

    ee kiyanne music bari kamata bankoloth plan ekak hit wenna pawichchi kireema.

    muge witharak nemei Hiphop music wala unath godak videos wala unath 99%k thiyenne sex. music thiyenne %1k withara. ee %1nuth hadapu drum loop ekak thiyenne %0.9kma. ithuru %0.1 thamai music.
    anna ekai uu anathayek kiyanda hethuwa.
    Real music kiyane monada kiyala danne naththan rock, rock live concert, metal, jazz, classical wage ahala balapan.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙත් එහෙම තමයි බන්. උඹට විතරක් නෙමෙයි. මම ලොකු ගානක් දීල phone එකක් ගත්තා කියලත් බැනුම් ඇහුවා මම හම්බ කරපු සල්ලි වලින්. :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Last edited:
    • Like
    Reactions: Rosaine_Doll

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලෝකයේ අනිත් රටවල මිනිස්සු හිතනවා ඇති ලංකාව කියන්නේ පට්ට සම්ප්‍රදායික ගෝත්‍රික රටක් කියලා..ලැජ්ජයි ..!!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල්ලි ඔයාගේ තාත්තගේ මෝඩ කමවත්, ගමේ කමවත්, පරම්පරා දෙකක ගැටුවමක්වත් නෙවේ..ඕක දරු සෙනෙහස තියන අත්දැකීම් බහුල වැඩිහිටි තාත්ත කෙනෙක්ගේ හිතට තමන්ගේ දරුවා වැරදි පාරක යයි කියන බයට එයාගේ අදහස ප්‍රකාශ කරපු විදිය..එකම දේ ඒක කෝපය වශයෙන් පිට නොකර සාකච්චාවක් විදියට ගොඩ නැගුවා නම් තාත්තගේ හිතේ අදහස් පැහැදිලිව ඔයාට වැටහෙන්න තිබුනා..ඔයාගේ වයසේ ඉන්න කාටවත්ම තාත්තගේ ප්‍රකාශය දිහා සුබ වාදීව බලන්න තරම් පරිණත වෙලා නැහැ..එකක් තාත්ත ඒ අදහස පිට කලේ ආවේගයෙන් නිසා..එතකොට ඔයාට එන්නේ කේන්තියක් දුකක් මිසක, තාත්ත ඇයි මෙහෙම කියන්නේ කියන අදහස ගැන හිතන්න ඔයාට ඉවසිල්ලක් නැහැ...ඔයාට ඔයාගේ දරුවෙක් ලැබිලා රෑ තිස්සේ ගමන් බිමන් යන දාකදී ඔයාගේ තාත්ත අද කියපු දේ මොකක්ද කියල හරියටම තේරේවි...

    ඔයා කලේ වැරද්දක් නොවුනට වැඩිහිටියෙක් විදියට හිතනකොට ඔයාට වැරදෙන්න යන්නේ එක තත්පරයයි..ඒකට ඔයා වැරද්දක් කල යුතුම නැහැ...තමන් ඉන්න වටපිටාවේ වරදක් උනත් ඇති...අම්මල තාත්තලට Enrqiue ගෙන් ඇති වැඩක් නැහැ මල්ලි..ඒ මිනිස්සු දුක් මහන්සි වෙලා නිදි මරාගෙන නොකා නොබී ඔයාලව උස් මහත් කරන්නේ ඔයාලට හොඳ අනාගතයක් උදා කරන්න..දරුවෙක් බිහි කරන්න අම්ම කෙනෙක් විදින වේදනාවයි, ඒ දුක වේදනා සේරමට කර තියන තාත්ත හුස්මක් කටක් නොගන දුක් විදින තරමයි ඔයාලට අද අමතකයි..සමහර විට දරුවෝ ඒවා දන්නෙත් නැහැ... සල්ලි ඇති නැති දුප්පත් පොහොසත් දෙමාපියෝ බහුතරයක් දරුවෙක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරනවා..ඒවා මොනාද කියල ඔයාලට දැනෙන්නේ ඔයාලට දරුවෙක් ලැබුනම...ඒවා ඔයාලට ඇහැට පේන්නෙත් නැහැ..හිතට දැනෙන්නෙත් නැහැ..මොකද අම්මල තාත්තල කවදාවත් ඔයාලට ඒවා එකින් එක කියල ඒවා මහා ලොකු දේවල් කියල ලෝකෙට කෑ ගහල කියන්නේ නැහැ..ඉලන්දාරි වෙලා අතපය හතර හය්ය උනාම විවේචනය කරලා පව් කරගන්නේ ඔයාල වෙනුවෙන් මොන දේවල් කරපු දෙමාපියන්ටද කියල දැනෙනකොට අපි හැමෝම පරක්කු වැඩියි..එදාට එයාල මේ ලෝකේ නැහැ...ප්‍රශ්නයක් කියාගන්න, උත්තරයක් හොයා ගන්න අනේ මගේ තාත්ත හිටිය නම් එදාට දහස් වාරයක් හිතෙයි...ඒ හන්ද එයාල යම් දෙයක් කියනවා නම් විචාරක බුද්ධියෙන් ඒ දිහා බලල ඔයාට ඕනේ ටික ගන්න පුරුදු වෙන්න...තාත්ත ඉස්සර ඉඳන්ම කෑ ගහල නම් එයාගේ විරෝධය ප්‍රකාශ කරන්නේ ඒක ඔයාට ආදරේට මිසක් තරහට කරන දෙයක් නෙවේ...ඒක තාත්තගේ ජිවන අත්දැකීම් එක්ක තාත්ත හැඩ ගැහුණු විදිය වෙන්න පුළුවන්...ඔයා අම්මත් එක්ක කතා කරලා හිත හෑල්ලු කරගන්න...එත් කවදාවත් දෙමව්පියෝ හෑල්ලු කරලා කතා කරන්න එපා...ඉපදුනු වෙලාවේම පාරේ විසි කරලා දාල ගියා නම් අද ඔයා කාත් කවුරුත් නැති අනාථයෙක්..එහෙනම් ඔයා Enrique ගේ සිංදු අහන සමාජ පරිසරයක හැදෙන්නේ නෑ කියන එක මතක තියාගන්න...
     
    Status
    Not open for further replies.