Enterprise Sri Lanka

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    eG3wqRC.jpg










    මේකෙන් ගොඩයන්න විදියක් තියේද? ලෝන් එක ගන්න කල් යයිද? ඇපයක් තියන්න ඕනද?
     
    • Like
    Reactions: BadBlueGenius

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අදහස නම් වටිනවා හෙන්චයියන්ට විතරක් දෙයිද ????
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වොල්ක්ස්වැගන් ෆැක්ටරි මතක්වුනා සිංහලයෝ ...:rofl:


    විසිල් බල්ටි විතරක් නොවී මුළු ෆිල්ම් එකම පෙන්වනවානම් හොදා :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Loan eka poliya nathuva hari geva ganna bari unoth---Ehema nathnam, loan eka piyaveema late unoth ?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ada gihin Ahuwa 15Lak denawa 0% interest ekat ekka. Et EDB eka haraha thama yanne ethenata proposal eka denna one
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ada gihin Ahuwa 15Lak denawa 0% interest ekat ekka. Et EDB eka haraha thama yanne ethenata proposal eka denna one


    ඒ ඇපයක් හා පොලියක් නැති නිසා නේද? අනිත් ඒවා ගැනත් අහලා බැලුවද? ඇරබුම එක ගැන විතරද ඇහුවේ?