Entree Level DSLR Camera

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Cameras ගැන දන්න යාලුවො පොඩ්ඩක් උදව් කරන්න.

    Lowest cost ගන්න පුළුවන් Entree level එකේ හොඳම DSLR Camera එක මොකද්ද?

    Nikon, Canon දෙකෙන් එකක් තමයි හොයන්නෙ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    90k බජට් එකකට යන්න පුලුවං හොඳම

    Sony A6000
    Nikon D5300
    Canon 800D

    හැබැයි පුතෝ මොන කැමරාව ගත්තා උනත්.. ලෙන්ස් එකේ තමයි වැඩේ තියෙන්නෙ.. මතක ඇතුව 18-55 ලෙන්ස් එකෙං එහාට තියෙන හොඳ එකක් ගන්න.. අවශ්‍යතාවය අනූව
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    90k බජට් එකකට යන්න පුලුවං හොඳම

    Sony A6000
    Nikon D5300
    Canon 800D

    හැබැයි පුතෝ මොන කැමරාව ගත්තා උනත්.. ලෙන්ස් එකේ තමයි වැඩේ තියෙන්නෙ.. මතක ඇතුව 18-55 ලෙන්ස් එකෙං එහාට තියෙන හොඳ එකක් ගන්න.. අවශ්‍යතාවය අනූව

    :yes:
    Cam eka gaddima 50mm prime lens ekak ganna