Envato Elements වල ඕනි දෙයක්.

SajithDL

Junior member
  • Dec 8, 2018
    29
    23
    8
    යෝ යෝ...
    Envato Elements වල ඔයාලට මොනවා හරි ඕනි ඒවා තියනවනම් පහල රිප්ලයි එකක් දාලා ඉල්ලන්න. (ලින්ක් එක)

    https://elements.envato.com

    *එක්කෙනෙක් දවසට උපරිම මොනවා හරි 2 - 3 විතර ඉල්ලන්න. (මොකද මම ඩවුන්ලෝඩ් කරලා ආයේ Gdrive එකට දාලා එවන්න වෙන්නේ. Deta ටික ඉවර උනොත් බඩු ඒකයි :confused:)
    *අනිත් අය ඉල්ලපු එකක්මද ඉල්ලන්නේ කියලා බලලා ඉන්න නැත්තන් එකම ආයේ ආයේ ඉල්ලයි.
    *ඉල්ලපු ගමන් දාන්න බැරි වෙයි මම වැඩක හිටියොත් ඒත් දවසක් ඇතුලත දෙන්නම්...



    කැමති අය ඉන්නවනම මේ ඩේට කපන් කරන සමාජ සත්කාරය වෙනුවෙන් කියාක් හරි Donate කරන් යන්න. :ROFLMAO: එක්කොත් එපා ඇඩ්මින් මාව බෑන් කරොත් Donate ඉල්ලලා...
    ඩේටා තියන විදිහට දාන්නම් ප්රෙන් Night time වලින් තමා දෙන්න වෙන්නේ.. ලොකු ලොකු GB ගණන් වල ඒවා ඉල්ලන්න එපා... මට ඩේටා දෙපාරක් යනවනේ...

    2020.10.01 වෙනකන් විතරයි දෙන්නේ ඩේටා කොහොම යයිද දන්නේ නෑනේ... ආයේ එහෙන් මෙහෙන් ඩේටා තියන වෙලාවට දෙන්නම්... :yes:
     
    Last edited:

    SajithDL

    Junior member
  • Dec 8, 2018
    29
    23
    8

    දෙකම මේකේ ඇති https://drive.google.com/drive/folders/1_UjnS7BvbGsW6vrHQIscro7xDS2bQaBq?usp=sharing




    අඩේ මන් කලින් 3D Object අරන් නෑ... මොනවිදිහටද ඕනි This angle, png, psd තුනෙන් තියෙන්නේ...




    yep https://drive.google.com/drive/folders/1MSkPXl8CanVCfryz5toQs3YigOZutoYs?usp=sharing




    puluwan welawaka me tika daapanko :love:
    banner
    CV
    PP pres
    ticket
    b'day

    ඔක්කොම තනි ෆෝල්ඩරේ ඇත්තේ... https://drive.google.com/drive/folders/1ygAnOZYTiJfRJg4EMCg7bPJ8WNxgqrGE?usp=sharing




    පුළුවන්නම් හොද lightroom preset ටිකක්.....

    Handwriting Fonts ටිකකුත් ඕන :)

    ඔයාට ඕනි එකේ link එක දෙන්නකෝ.. මට හොය හොයා ඉන්නනම් කම්මේලි... වෙලාව යනවනේ නිකන්..



    https://drive.google.com/drive/folders/1zMCf4bx9B2HN8XHfkwreuCXiygAfKFxH?usp=sharing



    Mata account ekak hoyala diyan ko owi

    අඩේ මගේ එකවුන්ට් එක දෙන්න කොහොමද... හොයාගන්න තියනවද දන්නේ නෑ... මමනම් ගත්ත එකක් මේක... ඕනි දෙයක් තියනවනම් කියන්න ෆ්‍රී ටයිම් එකට අරන් දෙන්නම්..


    [වෙන වෙනම රිප්ලයි දාන්න දෙන්නේ නෑ එක නිසා එකකට දැම්මේ...]
     
    Last edited:
    • Like
    Reactions: bongosvh

    SajithDL

    Junior member
  • Dec 8, 2018
    29
    23
    8

    Attachments

    • ss.png
      ss.png
      94.6 KB · Views: 86