යෝ යෝ...
Envato Elements වල ඔයාලට මොනවා හරි ඕනි ඒවා තියනවනම් පහල රිප්ලයි එකක් දාලා ඉල්ලන්න. (ලින්ක් එක)
https://elements.envato.com
*එක්කෙනෙක් දවසට උපරිම මොනවා හරි 2 - 3 විතර ඉල්ලන්න. (මොකද මම ඩවුන්ලෝඩ් කරලා ආයේ Gdrive එකට දාලා එවන්න වෙන්නේ. Deta ටික ඉවර උනොත් බඩු ඒකයි
)
*අනිත් අය ඉල්ලපු එකක්මද ඉල්ලන්නේ කියලා බලලා ඉන්න නැත්තන් එකම ආයේ ආයේ ඉල්ලයි.
*ඉල්ලපු ගමන් දාන්න බැරි වෙයි මම වැඩක හිටියොත් ඒත් දවසක් ඇතුලත දෙන්නම්...
කැමති අය ඉන්නවනම මේ ඩේට කපන් කරන සමාජ සත්කාරය වෙනුවෙන් කියාක් හරි Donate කරන් යන්න.
එක්කොත් එපා ඇඩ්මින් මාව බෑන් කරොත් Donate ඉල්ලලා...
ඩේටා තියන විදිහට දාන්නම් ප්රෙන් Night time වලින් තමා දෙන්න වෙන්නේ.. ලොකු ලොකු GB ගණන් වල ඒවා ඉල්ලන්න එපා... මට ඩේටා දෙපාරක් යනවනේ...
2020.10.01 වෙනකන් විතරයි දෙන්නේ ඩේටා කොහොම යයිද දන්නේ නෑනේ... ආයේ එහෙන් මෙහෙන් ඩේටා තියන වෙලාවට දෙන්නම්...
Envato Elements වල ඔයාලට මොනවා හරි ඕනි ඒවා තියනවනම් පහල රිප්ලයි එකක් දාලා ඉල්ලන්න. (ලින්ක් එක)
https://elements.envato.com
*එක්කෙනෙක් දවසට උපරිම මොනවා හරි 2 - 3 විතර ඉල්ලන්න. (මොකද මම ඩවුන්ලෝඩ් කරලා ආයේ Gdrive එකට දාලා එවන්න වෙන්නේ. Deta ටික ඉවර උනොත් බඩු ඒකයි
)*අනිත් අය ඉල්ලපු එකක්මද ඉල්ලන්නේ කියලා බලලා ඉන්න නැත්තන් එකම ආයේ ආයේ ඉල්ලයි.

Last edited: