EPF එක ඇපයට තියල ඒකෙ දැනට තියෙන මුදලින් 75%ක් දක්වා නිවාස ණයක් ගන්න පුලුවන් කියල ආරංචි උනා. ඒ ගැන විස්තර මේ පිටුවේ තියෙනවා - https://epf.lk/?p=211
මට දැන ගන්න ඕනෙ එහෙම ගන්නකොට පොලී අනුපාතය කීයක් වෙනවද? සාමාන්‍ය බැංකුවකින් ගන්නවට වඩා අඩුයිද? එහෙම නැත්නම් සාමාන්‍ය බැංකුවකින් නිවාස ණයක් ගන්නවට වඩා විශේෂ වාසියක් තියෙනවද? එහෙම නිවාස ණයක් ගත්තු කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න..