පුලුවන්...
PR තියෙනවා නම් අව්ලක් නැ..
1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්‍රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනක් ඩොකුමන්ට්ස් ඕනෙ)
5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
6. 1958 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)
****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....**
ඇටර්නි එකට වඩා, ලේබර් එකෙන් දෙන ෆොර්ම් එක ෆිල් කරන එක වාසියි
සමහර ඇටර්නි හරියට ලියලා දෙන්නෙ නැ ලු මෙහෙ ලොයර් ලා