ස්තූතියි. කේ ෆෝම් එක නම් ඔෆීස් එකෙන් දුන්නා ඒ දවස් වලම ඒක ගෙදර තියෙන්නේ, ආයේ ඈගිලි සලකුණු තියන්න ඕනේද?පුලුවන්...
PR තියෙනවා නම් අව්ලක් නැ..
1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්‍රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනක් ඩොකුමන්ට්ස් ඕනෙ)
5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
6. 1958 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)
****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***
website එකෙ දාලා තියෙන්නෙ බන් දැන්
අරන් ප්‍රින්ට් කරගන්න ඕනෙ...
වෙනදා වගෙ විකුනනන බඩු නෑ ලු....
------ Post added on Feb 13, 2023 at 7:22 PM
1. මගේ EPF එකේ නමකොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකලා දාන්න හිතුනේ.......
EPF නොහොත් සේවක අර්ථසාදක අරමුදල ගැන උබලට තියෙන පස්න, ගැටලු, කේශ්, අහපන්කො...
දන්න විදියට විස්තර එන ව්දියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්...
EPF ගැන විතරයි හොදෙ....
ETFගැන නෙවෙයි.
නාකී කුකුලො වෙන්නම ඕනෙ නෑ ඉතිං.........![]()
ගේ අලුත්වැඩියාවට කියල ගන්න පුලුවන්. හැබැයි ඔප්පුව උබේ නමින් තියෙන්න ඕන. ගෙදර ප්ලෑන් එකක් තියෙන්න ඕන. නැත්තං එකක් ඇද ගන්න. ලොකු ගනන් දීල ඇදගන්න ඕන නැහැ. ඇවිත් බලන්නෙ නැහැ. මම මං ඇදල දන්න කැම්පස් මල්ලි කෙනෙක්ට කියලා සම්මත ක්‍රමේට වැඩ කෑලිටික දා ගත්තා. සිවිල් ඉන්ජිනියර් කෙනෙක් සහතික කරා නං ඇති.මගෙ ඔය කියන එව්ව තියෙනව
ඕක ගන්න ප්ලෑන් එකක් ඇපෲව් කර ගන්න ඕන ද ?
නිකං ගේ රෙපෙයාර් කරන්ව කියල ඉල්ලන්න බැරි ද ?
කොහොමද වැඩේ කරන්න ඕනෙ.
කරන්න පුලුවන් ලේසිම ක්‍රමේ ඕකෙ 30%$ ක් ගන්න
ගේ අලුත්වැඩියාවට කියල ගන්න පුලුවන්. හැබැයි ඔප්පුව උබේ නමින් තියෙන්න ඕන. ගෙදර ප්ලෑන් එකක් තියෙන්න ඕන. නැත්තං එකක් අද ගන්න. ලොකු ගනන් දීල ඇදගන්න ඕන නැහැ. ඇවිත් බලන්නෙ නැහැ. මම මං ඇදල දන්න කැම්පස් මල්ලි කෙනෙක්ට කියලා සම්මත ක්‍රමේට වැඩ කෑලිටික දා ගත්තා. සිවිල් ඉන්ජිනියර් කෙනෙක් සහතික කරා නං ඇති.
රෙපයර් විස්තර එස්ටිමේට මොකුත් අවශ්‍ය නැහැ. ඉඩම ඔයාගෙ නමටනං අවුලක් නැහැ. අලුතෙන් ඉඩමක් ගන්නවට වඩා ලේසියි ගේ අලුත්වැඩියාවට ගන්න එක.. ඉඩම් ගන්නව කියල ගියාම පත්තිරු අරකයි මේකයි කියලා නැති ප්‍රශ්න එනවා. ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙක්ගෙ සහතිකයක් විතරයි මේකට ඕන. ඒ කොලෙත් නෙට් එකේ තියනවා ඩවුන්ලෝඩ් කරගන්න.තෑන්ක්ස් බ්‍රෝ. ඔප්පුව මගෙ නමට තමා තියෙන්නෙ
රෙපෙයාර් එකේ විස්තර , එස්ටිමේට් මොකක් හරි ඉදිරිපත් කරන්න ඕන ද ?
අලුතෙන් ඉඩමක් ගන්නව කියල ඇප්ලයි කරනව නං මොනව ද ඉදිරිපත් කරන්න ඕනෙ. ?
ලේසි කෝකද ?
website එකෙ දාලා තියෙන්නෙ බන් දැන්මේ B cards දැන් තියනවා ද? Papers නැති නිසා අහන්නේ. අපේ company එකේ HR කෙල්ල කිව B cards stock නෑ කියලා.
ස්තූතියි. කේ ෆෝම් එක නම් ඔෆීස් එකෙන් දුන්නා ඒ දවස් වලම ඒක ගෙදර තියෙන්නේ, ආයේ ඈගිලි සලකුණු තියන්න ඕනේද?
එකත් අනිවා එවන්න වෙනවා නෙහ් මචන්, වෙන කෙනෙක් එන නිසා සබ්මිට් කරන්න..රෙපයර් විස්තර එස්ටිමේට මොකුත් අවශ්‍ය නැහැ. ඉඩම ඔයාගෙ නමටනං අවුලක් නැහැ. අලුතෙන් ඉඩමක් ගන්නවට වඩා ලේසියි ගේ අලුත්වැඩියාවට ගන්න එක.. ඉඩම් ගන්නව කියල ගියාම පත්තිරු අරකයි මේකයි කියලා නැති ප්‍රශ්න එනවා. ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙක්ගෙ සහතිකයක් විතරයි මේකට ඕන. ඒ කොලෙත් නෙට් එකේ තියනවා ඩවුන්ලෝඩ් කරගන්න.
1. මගේ EPF එකේ නම
රාජපක්ශගේ නාමල් කුමාර.
දන් ID එකේ නම
නාමල් කුමාර රාජපක්ෂ .
මේකට මොකද කරන්න ඕනේ.
2. පරන COMPANY වලින් B CARD අරන් නැත්නම් අවුලක්ද ?
PR or Citizenship ඔනෙ බන්..PR එක පෙන්නන්න ඕනේද විදේශ ගතවෙනව කියල සල්ලි ගන්න?
මෙඩිකලි අන්ෆිට් කියල ගන්න පුලුවන් විදිහක් තියෙනවද?
නැහැ බං. මං ගත්තෙ ගිය දෙසැම්බර් වල. නාරාහේන්පිටින්... ඉක්මනට ලැබුනා. අරන් HNB ෆික්ස් එකේ දැම්මා 26% ගානේ...තෑන්ක්ස් වේවා !
උඹ EPF එකේ ද වැඩ කරන්නෙ ?
එල තෑන්ක්ස්. කේ ෆෝම් එක දින දාලාද කියලා මතක නෑ. ඒක නම් ඔෆිස් එකට කියලා මොනවා හරි කර ගන්න පුලුවන්. මේ විස්තර තියෙන ලින්ක් එකක් තියෙනවාද? වෙන එකෙක් යවන්න මෙහේ ලෝයර්ස් ලා හොයලා සහතික කරනවාට වඩා ලෙසි වෙයි වගේ මම යන එකwebsite එකෙ දාලා තියෙන්නෙ බන් දැන්
අරන් ප්‍රින්ට් කරගන්න ඕනෙ...
වෙනදා වගෙ විකුනනන බඩු නෑ ලු....
k form එකක් මාස 6යි නෙහ් බන් වලංගු, ආයතනය දිනය දාලා නම් කේශ් එකක් වෙන්න පුලුවන්...
දිනය දාලා නම් ආයතනය කැමති නම් කවුන්ටර් සයින් එකක් දාලා දේවි...
අර බලය පවරන ෆොර්ම් එකෙත් ඇගිලි සලකුනු තියන්න තියෙනවාඑකත් අනිවා එවන්න වෙනවා නෙහ් මචන්, වෙන කෙනෙක් එන නිසා සබ්මිට් කරන්න..
(ඇගිලි සලකුනු චෙක් කරන්නෙ එකයි, )
web eka nm chora බන්එල තෑන්ක්ස්. කේ ෆෝම් එක දින දාලාද කියලා මතක නෑ. ඒක නම් ඔෆිස් එකට කියලා මොනවා හරි කර ගන්න පුලුවන්. මේ විස්තර තියෙන ලින්ක් එකක් තියෙනවාද? වෙන එකෙක් යවන්න මෙහේ ලෝයර්ස් ලා හොයලා සහතික කරනවාට වඩා ලෙසි වෙයි වගේ මම යන එක
මට ආපු විස්තරේ මෙහෙමයි....
පොඩි කට්ටක් කන්න වෙයි චාන්ස් එක 50/50
දැනට හොයාගෙන තියෙන විස්තර ඔක්කොම එක්ක ආයෙ නාරෙහෙන්පිට L බ්‍රාන්ච් එකට ගිහින් කතාරන්න.
ඔක්කොම ඬෙටා ටික පොයින්ට් කරගෙන, ඔක්කොම අරගෙන යන්න...
ඔයා කියන විදියට විස්තර හරියට නැති නිසා,
එක පාර ගන්න බැරි උනත්, කමිටු ෆයිල් එකක් විදියට අරගෙන අලගිය මුලගිය ඔක්කොම හොයලා, ගෙවන්න පුලුවන්ද කියලා චෙක් කරාවි..
ටිකක් කල් යන ප්‍රොසෙස් එකක් කිව්වා...
ට්‍රයි කරලා බලන්න
ගියොත් වචනයක්, ආවොත් සල්ලි නෙහ්![]()
Hora liyumak hadala diyan baaaaan. Lankawe nemeda tho inneකලින් හිටපු Office එකක HR නමේ කෑලි අඩුවෙන් දාලා system එකේ හරි එයාලා යවන document එකේ හරි (අපි පුරවන B' card form එකේ නම හරියට තියනවා). දැන් Central bank එකෙයි labour department එකෙයි නම තියෙන්නේ වැරදියට. ඒක හදාගන්න ඒ Office එකෙන් letter එකක් අරන් එන්න කියනවා. ඒ office එකේ ප්‍රශ්නයක් වෙලා labour department එකේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඒක හින්දා ඒකට ආයේ යන්න බෑ. ඒ office එකෙන් letter එක නැතුව හදන්න දෙන්න බැරිලු. HR නන් වැරැද්ද කරලා තියෙන්නේ, මගේ නම නන් තියෙන්නේ, NIC එකත් මගෙ නමට නන් තියෙන්නේ කොහොමද ඒක හදාගන්නේ?
E website eke thiyanne hena kalu apahadili goo forms ne sirපුලුවන්...
PR තියෙනවා නම් අව්ලක් නැ..
1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්‍රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනක් ඩොකුමන්ට්ස් ඕනෙ)
5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
6. 1958 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)
****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***
website එකෙ දාලා තියෙන්නෙ බන් දැන්
අරන් ප්‍රින්ට් කරගන්න ඕනෙ...
වෙනදා වගෙ විකුනනන බඩු නෑ ලු....
------ Post added on Feb 13, 2023 at 7:22 PM
ado ow bn Ui / ux කියලා එකක් දන්නෙත් නැ ගවර්මන්ට් එකෙ උන්...Hora liyumak hadala diyan baaaaan. Lankawe nemeda tho inne
E website eke thiyanne hena kalu apahadili goo forms ne sir
------ Post added on Feb 14, 2023 at 10:37 AM
UI UX neme ban download karana forms tikath cam scanner eken wath gahannathuwa nikan photo gahala upload karapuwa. Ewa kiyawagannath baado ow bn Ui / ux කියලා එකක් දන්නෙත් නැ ගවර්මන්ට් එකෙ උන්...
වෙන ඔප්සන් නැ නෙහ් බ්න් ඔව්වා කරගන්න...