දේශපාලඥයෙක් වෙන්න ඕනේ නැත්තං දේශපාලන හෝ රජයේ ඉහලම සම්බන්දතාවයක් තියෙන්න ඕනේ55ta කලිං EPF එක ගන්න බැරිද
ගන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද මචංදේශපාලඥයෙක් වෙන්න ඕනේ නැත්තං දේශපාලන හෝ රජයේ ඉහලම සම්බන්දතාවයක් තියෙන්න ඕනේ
මේ post එකේ කලින් ඕවට උත්තර දීලා තිබ්බ මට මතක විදිහට. මම මේ ගැන දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි දෙයක් කරගන්න බෑ රජයේ ආයතන වල දවස් කීපයක්වත් යන්නැතුව. මට මතක විදිහට ආබාධිත වීම, විශ්‍රාම වැටුපක් නොලබන රැකියාවකට ඇතුලත් වීම, විදේශ රැකියාවක් සඳහා පිටත් වීම වගේ ඒවා වුනොත් විතරයි ගන්න පුළුවන්.ගන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද මචං
වැඩ කරපු තැනින් එකදිගට සල්ලි දාලද කියල බලාගන්න විදියක් තියද ? (සල්ලි දාපු එකේ breakdown එකක් තියෙන statement එකක් වගේ ගන්න විදියක් නැද්ද ?)කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකලා දාන්න හිතුනේ.......
EPF නොහොත් සේවක අර්ථසාදක අරමුදල ගැන උබලට තියෙන පස්න, ගැටලු, කේශ්, අහපන්කො...
දන්න විදියට විස්තර එන ව්දියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්...
EPF ගැන විතරයි හොදෙ....
ETFගැන නෙවෙයි.
නාකී කුකුලො වෙන්නම ඕනෙ නෑ ඉතිං.........![]()
Central bank එකෙන් ඔය පහසුකම ලබා දෙනවා...වැඩ කරපු තැනින් එකදිගට සල්ලි දාලද කියල බලාගන්න විදියක් තියද ? (සල්ලි දාපු එකේ breakdown එකක් තියෙන statement එකක් වගේ ගන්න විදියක් නැද්ද ?)
55 ඉස්සෙල්ලා ගන්න ඔනේ නම් මට කියපල්ලාඅවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...
1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)
ඉස්සෙල්ලාම ඔයාට ගොඩක් පිං මේ ප්‍රශ්නවලට උත්තර දෙනවට.දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ
හේතු දෙකකටයි දෙන්නෙත්
නිවාස හේතුව
මෙඩිකල් හේතුවකට
1. ඔව් ඒ ප්ලැන් එක දුන්නම හරි (ගොඩක්ම පරන අවුරුදු 50, වගෙ එවට නම් දෙන එකක් නැ )ඉස්සෙල්ලාම ඔයාට ගොඩක් පිං මේ ප්‍රශ්නවලට උත්තර දෙනවට.
මට EPF 30% ගන්න ඕනෙ. උඩ කියල තියෙන සුදුසුකම් ඔක්කොම තියෙනවා. නිවස අලුත් වැඩියාකරන්න කියල තමයි ගන්න ඉන්නෙ. ඉඩමෙ ඔප්පුවත් මගේ නමට තමයි තියෙන්නෙ.
1. අලුත් වැඩියාවකට නිසා ප්ලෑන් එක අලුතින් අඳින්න ඕනෙද? අවුරුදු 15කට කලින් ඇඳල පාස් කරපු ප්ලෑන් එක නම් තියෙනවා. ඒක ඉදිරිපත් කරත් ඇතිද?
2. අලුතින් අඳින ඕනෙ නම්, ඒක පාස් කරගන්නත් ඕනෙද? (ඉක්මනට කරගන්න ඕනෙ, ප්ලෑන් පාස් වෙනකම් ඉන්න බෑ. එහෙම උනොත් වෙන හේතුවක් තමයි දාන්න වෙන්නෙ.)
3. මේකට අවශ්‍ය documents download කරගන්න link එකක් තියෙනවද?
සති 3 තමයි නොර්මල් කියන්නෙ..ඊ පී එෆ් සල්ලි ගන්න ෆෝම් ටික බාර දීලා කොච්චර කල් යනවා ද? සමහරු කියනවා සති දෙකක් වගේ ඈතුලත් ලෑබුනා කියලා. තව අය කියනවා මාසයක් ගියේ නෑ කියලා. සති දෙකද කාලේ?
අඩො ඕක කේස් එකක් බන්30% ganna kohomada process eka? approved survey plan ekai house plan ekai tiyenawa? wena monada one?
idama wifege namata tiyenne
------ Post added on Jun 16, 2023 at 4:12 PM

ලිපි ගොණුව චෙක් කරලා නේ ගන්නේ. අඩු පාඩු තියෙනවා නම් බාර ගන්නේ නෑ නේද?සති 3 තමයි නොර්මල් කියන්නෙ..
(ගොනුවෙ , අඩුපාඩු මුකුත් නැතිව බාර දුන්නා නම් වැඩෙ ඉක්මන්, අඩුපාඩු, නම් කේස් උනාම තමයි කල් ඇදෙන්නෙ)
------ Post added on Jun 16, 2023 at 7:10 PM
ලිපුගොනුව චෙක් කරලා ගත්තට,ලිපි ගොණුව චෙක් කරලා නේ ගන්නේ. අඩු පාඩු තියෙනවා නම් බාර ගන්නේ නෑ නේද?
බාර ගත්තේ නම් කොළ ටික හොදටම බලලා කිව්වා.. කවුන්ටර් තුනකින් වෙන වෙනම චෙක් කලා ලු.. තාම සති තුනක් නෑ මම හිතන්නේ. බලමුලිපුගොනුව චෙක් කරලා ගත්තට,
ලිපුගොනුවක් එක පාරක් නෙවෙයි චෙක් වෙන්නෙ...
ඒ එක්කම සෙන්ට්‍රල් බැන්ක් එකෙනුත් ඩිලෙ වෙන්න පුලුවන්...
department එකෙන් යවලා නම්, සෙන්ට්‍රල් බැන්ක් එකෙ අතෙ වැඩෙ තියෙන්නෙ, සල්ලි ටික රිලිස් කරන්න...බාර ගත්තේ නම් කොළ ටික හොදටම බලලා කිව්වා.. කවුන්ටර් තුනකින් වෙන වෙනම චෙක් කලා ලු.. තාම සති තුනක් නෑ මම හිතන්නේ. බලමු
ehema wenna bane ban..wifege kiyanneth matath aithi ne ban.. marriage certificate ekath denna puluwan neඅඩො ඕක කේස් එකක් බන්
ඉඩම සහ ප්ලැන් එක දෙකම, ඉල්ලුම් කරන සමාජිකයගෙ නමට තියෙන්න ඕනෙ..
------ Post added on Jun 16, 2023 at 7:14 PM