EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

Max_r

Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    mama AL iwara wela atal ekakata weda kala bn place ekak 1y wage.
    un EPF kepuwa e kale. mata B card dunneth na, dan company eke un danneth na bn.

    Central bank ekan ahuwama salli tiyenwa kiwwa ookoma ganata wetila, Bcard neti nisa e salli ganna beda? ID eka use karala hari, koi kaleka hari.

    මචන්,
    උබ ගන්න යන කාලෙක ඔය ආයතනය ඇරලා (සක්‍රීය) තියෙනවා නම් B-card එක නැතිව සල්ලි ගන්න බැ / හදන් එන්න කියනවා...
    ------------
    හොදම දේ දැන් ගිහින් හදා ගන්න එක, (දන්න කට්ටිය ඉන්න ඔනෙ නෑ බන් , ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වා කියලා ශේප් එකෙ ටෝක් කරන්න)
     
    • Love
    Reactions: Nanosudha

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    EPF online account ekak hada ganna ona..dan office 3ka work karala thiyenawa.. 3ma ekata form fill karaddi seal eka onada? current company eken wotharak approval thibunama athida?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    EPF online account ekak hada ganna ona..dan office 3ka work karala thiyenawa.. 3ma ekata form fill karaddi seal eka onada? current company eken wotharak approval thibunama athida?
    මචන් බැලන්ස් සීන් එක හැන්ඩ් වෙන්නෙ සෙන්ට්‍රල් බෑන්ක් එක හරහා.. උන්ගෙන් තමයි ඕක අහලා දැන ගන්න වෙන්නෙ...
    මම ඒ සීන් දන්නෙ නෑ බන්...
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    @Max_r machan parana company ekakin B card eka nathi wela kiyanawa. Hitapu kale salli damma kiyanawa. Kohomada mata aluth B card ekak ganna puluwan?
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    EPF එකට සල්ලි යැව්වා උනාට, B කාර්ඩ් එක ඇප්ලිකේෂන් ආයතනයෙන් යවල නැත්නම් මොනවද කරන්න පුළුවන් (අවුරුදු දෙකක් විතර)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    @Max_r machan parana company ekakin B card eka nathi wela kiyanawa. Hitapu kale salli damma kiyanawa. Kohomada mata aluth B card ekak ganna puluwan?
    ඔයාව රෙජිස්ටර්ක රලා නම් ආයෙ කාර්ඩ් හදන්න බැරිවෙයි..

    .
    ලඟම / අදාල ලේබර් ඩිපාර්ට්මෙන්ට් දිස්ත්‍රික් කාර්‍යාලකට යන්න, ගිහින් බලන්න ඔයාව රෙජිටර් කරලද කියලා ( එයලා ලග b card scan ) එකක් තියෙනවා රෙජිස්ටර් කරලා නම්...
    සිස්ටම් එකෙ තියෙනවා නම් වැඩෙ ශේප්, නම්බර් එක මතක තියා ගත්තම ඇති, ( නම , nic හරි නම් ශේප්)
     
    • Like
    Reactions: surflive

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මචන්,
    උබ ගන්න යන කාලෙක ඔය ආයතනය ඇරලා (සක්‍රීය) තියෙනවා නම් B-card එක නැතිව සල්ලි ගන්න බැ / හදන් එන්න කියනවා...
    ------------
    හොදම දේ දැන් ගිහින් හදා ගන්න එක, (දන්න කට්ටිය ඉන්න ඔනෙ නෑ බන් , ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වා කියලා ශේප් එකෙ ටෝක් කරන්න)
    Thanks machan, unge head office weda, mama gihin talk karala ennm.
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    EPF එකට සල්ලි යැව්වා උනාට, B කාර්ඩ් එක ඇප්ලිකේෂන් ආයතනයෙන් යවල නැත්නම් මොනවද කරන්න පුළුවන් (අවුරුදු දෙකක් විතර)
    ඇප්ලිකේශන් එක ඉල්ලගෙන ගිහින් රෙජිස්ටර් කරගන්න පුලුවන් (ඔයා මැනුවලි ගිහින්)
    නැතිනම් කම්ප්ලෙන් කරන්න තමයි වෙන්නෙ ලේබර් එකට...

    Thanks machan, unge head office weda, mama gihin talk karala ennm.
    ow අනිවා වැඩෙ කරලා දෙන්න උන් බැදිලා ඉන්නවා ,
    උබ සියල්ල අහගෙන ආව විදියට ඩීසන් කතා කරපන්,
    ලේබර් ඩිපාර්මන්ට් එකෙන් උපදෙස් පරිදි වගෙ ආවෙ ....
    ------ Post added on Feb 12, 2023 at 10:08 PM

    Man den wena ratakata ewilla 5y wenawa. No idea to come and work near soon. Can i get epf?. We dont havr pr, we are Like temp residents.
    sorry bro
    no PR no EPF ( that's the law)
    ------ Post added on Feb 12, 2023 at 10:09 PM

    ape me wenakam thiyena balance eka online bala ganna vidiyak nadda bn?
    ඔය බැලන්ස් බලන සීන් වෙන්නෙ බන් සෙන්ට්‍රල් බෑන්ක් එක පැත්තෙන්...
    දන්න විදියට පුලුවන්, https://epf.lk/?p=1107
    සෙන්ට්‍රල් බෑන්ක් පැත්තෙ වැඩි දැනුමක් නැත මචන්...
    ------ Post added on Feb 12, 2023 at 10:12 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    b card eka nathi unoth kohomada ban ayeth hadaaganne?

    ආයෙ හදන්න බෑ මචන්, දන්න විදියට
    ලේබර් එකේ හරියට රෙජිසර්ට් වෙලා බී කාර්ඩ් යවලා, උන් ලග ස්කැන් කොපිය තියෙනවා ශේප්... අවුලක් නැ... (nic, name ok නම් ශේප්)
     
    • Like
    Reactions: vito

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    EPF statement එක මාස 6න් 6ට එන්න ඕනි නේද මචන්?

    2021 December වෙනකන් ද දැනට balance update වෙලා තියෙන්න ඕනි?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    EPF statement එක මාස 6න් 6ට එන්න ඕනි නේද මචන්?

    2021 December වෙනකන් ද දැනට balance update වෙලා තියෙන්න ඕනි?
    6න් 6ට එන්න ඕනෙ... (සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් තමයි ඔව්වා කරන්න්නෙ)
    2021 දෙසැම්බර් වෙනකම්ලු තාම අප්ඩෙට්

    EPF සල්ලි ගන්නකොට ටැක්ස් කියක් කපනවද?
    ලේබර් ඩිපාර්මෙන්ට් එකෙන් නම් මුකුත් ටැක්ස් එකක් කපන්නෙ නෑ,

    ආදායම් බද්දට අහුවෙන ඒවා නම් මම නොදනි මචන්...
    ------ Post added on Feb 12, 2023 at 10:19 PM
     
    • Like
    Reactions: KandyMalli

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    @Max_r මිය ගිය කෙනෙක්ගෙ EPF එක System එකේ ID No එක දුන්නට පෙන්නන්නෙ නැහැ. කම්කරු දෙපාර්තමේන්තුවෙ පරණ බිල්ඩින් එකේ L Branch එකෙන් චෙක් කළාම, ඉරකින් කැපිලලු තියෙන්නෙ ID No එක. ඊට පස්සෙ මහබැංකු ගියා එතනිනුත් කිව්වෙ System නැති කතාව. ගන්න බෑ කිව්වා. 80 ගණන්වල වගේ වැඩ කරපු කෙනෙක්ගෙයි මේක. Bcard මොකුත් නැහැ. වැඩ කරපු ආයතන දැන් වහලා. ආයතන දෙකක, ආයතන අංක දෙකක නම් හොයාගත්තා. සේවක අංකය නම් එක ආයතනයක හම්බවුණා. අනිත් ආයතනයේ සේවක අංකය නැහැ. මේක අරගන්නෙ කොහොමද?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    6න් 6ට එන්න ඕනෙ... (සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් තමයි ඔව්වා කරන්න්නෙ)
    2021 දෙසැම්බර් වෙනකම්ලු තාම අප්ඩෙට්

    ලේබර් ඩිපාර්මෙන්ට් එකෙන් නම් මුකුත් ටැක්ස් එකක් කපන්නෙ නෑ,

    ආදායම් බද්දට අහුවෙන ඒවා නම් මම නොදනි මචන්...
    ------ Post added on Feb 12, 2023 at 10:19 PM
    Thanks mcn
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    @Max_r මිය ගිය කෙනෙක්ගෙ EPF එක System එකේ ID No එක දුන්නට පෙන්නන්නෙ නැහැ. කම්කරු දෙපාර්තමේන්තුවෙ පරණ බිල්ඩින් එකේ L Branch එකෙන් චෙක් කළාම, ඉරකින් කැපිලලු තියෙන්නෙ ID No එක. ඊට පස්සෙ මහබැංකු ගියා එතනිනුත් කිව්වෙ System නැති කතාව. ගන්න බෑ කිව්වා. 80 ගණන්වල වගේ වැඩ කරපු කෙනෙක්ගෙයි මේක. Bcard මොකුත් නැහැ. වැඩ කරපු ආයතන දැන් වහලා. ආයතන දෙකක, ආයතන අංක දෙකක නම් හොයාගත්තා. සේවක අංකය නම් එක ආයතනයක හම්බවුණා. අනිත් ආයතනයේ සේවක අංකය නැහැ. මේක අරගන්නෙ කොහොමද?
    මේක නම් සීරියස් සීන් එකක් බන්..
    1. ගන්න බෑ කිව්වෙ කොහෙන්ද?
    2. ගන්න බැරි එකට හේතුවක් කිව්වද?
    3. මොන කාලේද ගන්න ට්‍රයි කරෙ.?

    ගන්න බැ කිව්වට පස්සෙද අංක ටික හොයාගත්තෙ...?

    ---
    80 ගනන් වල බන් ID නම්බර් අනිවාර්ය නෑලු රෙජිසටර් කරද්දි, සෙන්ට්‍රල් බෑන්ක් එකෙත් ඩේටා නෑ කියන්නෙ සීරියස් කේශ් එකක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලේබර් ඩිපාර්මෙන්ට් එකෙන් නම් මුකුත් ටැක්ස් එකක් කපන්නෙ නෑ,

    ආදායම් බද්දට අහුවෙන ඒවා නම් මම නොදනි මචන්...
    ------ Post added on Feb 12, 2023 at 10:19 PM
    laksha 12ta wadi nam 14% wage thibune mathaka widihata