මචන්,mama AL iwara wela atal ekakata weda kala bn place ekak 1y wage.
un EPF kepuwa e kale. mata B card dunneth na, dan company eke un danneth na bn.
Central bank ekan ahuwama salli tiyenwa kiwwa ookoma ganata wetila, Bcard neti nisa e salli ganna beda? ID eka use karala hari, koi kaleka hari.
උබ ගන්න යන කාලෙක ඔය ආයතනය ඇරලා (සක්රීය) තියෙනවා නම් B-card එක නැතිව සල්ලි ගන්න බැ / හදන් එන්න කියනවා...
------------
හොදම දේ දැන් ගිහින් හදා ගන්න එක, (දන්න කට්ටිය ඉන්න ඔනෙ නෑ බන් , ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වා කියලා ශේප් එකෙ ටෝක් කරන්න)