මචන් මම මේක ගැන වැඩි විස්තර අහලා තියෙන්නෙ, ආපු ගමන් විස්තරයක් දෙන්නම්...@Max_r
1. මහ බැංකුවෙ EPF branch එකෙන් කිව්වෙ. නැතිවුණ කෙනෙක් කිව්ව ගමන් බැරි කතාව කියලා නිකං හිටියා.
2. System නැති කතාව තමයි කිව්වෙ. ID no එකට data link වෙලා නැති නිසා කියලයි තේරුනේ.
3. ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල.
ගන්න බැ කිව්වට පස්සෙද අංක ටික හොයාගත්තෙ...?
මුලින්ම L branch, ETF check කලා, ඊට පස්සෙ කොටුවෙ EPF කාර්යාලයට ගියා.
පොඩි විස්තරයක් හරි හොයාගත්තෙ, නාරාහේන්පිට අලුත් කම්කරු බිල්ඩින් එකේ ETF 3% කරන floor එකේ ETF system එක ගැන හොඳට දන්න හොඳ වයසක මනුස්සයෙක් මේ විස්තරේ අහලා, වැඩ කරපු තැන්වල විස්තර මොකුත්ම නැති නිසා, ආයතනත් වහලා නිසා, ID no එක විතරක් තියෙන නිසා කිව්වා, නැති වුණ කෙනත් එක්ක ඒ කාලෙ ඒ ආයතනවල වැඩ කරපු කෙනෙක්ගෙ ID no එකක් හොයාගන්න පුලුවන් නම් ETF එකේ system එකෙන් බලන්න පුලුවන් වෙයි කියලා. Claim ගත්ත කෙනෙක් නම් වඩාත් හොඳයි කිව්වා.
එවෙලාවෙම EPF ETF Claim එක ගත්ත කෙනෙක්ගෙ ID no එකක් ඉල්ලගත්තා කතා කරලා. එයාගෙ ID no එක ETF system එකේ search කරලා එයා හිටපු ආයතනවල, නැතිවුණ කෙනාගෙ නමින් කවුරුහරි ඉන්නවද බැලුවා. එක ආයතනයක විතරක් හම්බවුණා සාමාජික අංකයත් එක්කම නැතිවුණ කෙනාගෙ ETF balance විස්තර. හැබැයි ID no එක enter වෙලා තිබුණෙ නැහැ. ඒ කාලෙ ID No System එකට enter කරලා නැහැලු. එදා ඕවා බලන්න ගිය දවස දෙසැම්බර් 30 අවුරුද්ද අවසානය. ඒ නිසා රජයේ කාර්යාලවල අමාරුයි වැඩක් කරගන්න. මේ ටිකත් හදිස්සියෙ බලලා දුන්නෙ අර හොඳ මනුස්සයා. ඊට පස්සෙ තමයි කිව්වෙ, ETF & EPF කියන්නෙ system දෙකක්, EPF එකට ගිහින් බලන්න කියලා. කොටුවෙ EPF එකට ගියා. එතනින් මොකුත්ම බැලුවෙ නැහැ. ID no එක Search කලා, system නැති නිසා සහ Bcard මොකුත්ම නැති නිසා ගන්න බැහැ කිව්වා.
ගත්ත අය ඉන්නවලු මේ වගේ ඒවා. කොහොමද කරගන්නෙ මචන් මේක?
සල්ලි තියෙනවා බන්, අවුලක් නැ දැනට නම්..කලින් තියා පස්සේවත් ගන්න ඕකේ සත 5ක් නැතුව ඇති රාජපක්ශ වේස බල්ලෝ හොරා කාලා![]()
Permanent Residency තියෙනවා නම් පුලුවන්,EPF claim karanna wena rataka citizen thiyennama oneda?
PR witharak thibboth madida?
අද හවස් වෙද්දි රිප්ලයි එකක් දෙන්නම්මගෙ ඔය කියන එව්ව තියෙනව
ඕක ගන්න ප්ලෑන් එකක් ඇපෲව් කර ගන්න ඕන ද ?
නිකං ගේ රෙපෙයාර් කරන්ව කියල ඉල්ලන්න බැරි ද ?
කොහොමද වැඩේ කරන්න ඕනෙ.
කරන්න පුලුවන් ලේසිම ක්‍රමේ ඕකෙ 30%$ ක් ගන්න

කොහොමද මචන් ගත්තේ. පොඩ්ඩක් ප්‍රොෙසස් එක දාපන්කෝ.30%ඇප්ලයි කරා.. සති දෙකෙන් ලැබුනා... 26% ගාන්නෙ HNB ෆික්ස් එකේ දැම්මා... දිගටම දාල තියනවා. පොලිය ගන්නෙත් නැහැ...
ෆෝම් සෙට් එක ඩවුන්ලෝඩ් කරා. මම පුරවන්න ඕන ඒව පිරෙව්වා. ඔෆිස් එකෙන් පුරවන්න ඕන කොල ටික පුරවල, හැදුනුම් පත, බැංකු පොත්, බී කාර්ඩ් වල පිටපත් සහතික කරල දුන්නා. ගෙදර අලුත් වැඩියාව ට කියලා දැම්මෙ. ගෙදර ඔප්පුව, ලෝයර් ඉඩම සහතික කරලා දෙන කොලය, ගෙදර ප්ලෑන් එකේ ඔරිජිනල් සහා පිටපත් අරන් යන්න ඕනේ. මට ගෙදර ප්ලෑන් එකක් තිබුනෙ නැති නිසා එකක් ඇදගත්තා. මේ ඔක්කෝම චෙක් කර ගන්න දවසක් නාරහෙන්පිට ගියා. ඒ යන්න කලින් ෆෝන් එකෙන් ඔන්ලයින් දිනයක් අනිවාර්යෙන් ගන්න ඕන. එතනින් ඔක්කොම බලලා ෆයිල් එකක් හදල දෙනවා. එතනදි මගේ නමේ එක අකුරක වෙනසක් තිබිලා කොටුවෙ මහ බැංකුවෙන් ඒක හදන් ඒ සතිය ඇතුලත ආව නං ආයෙ අපොයිමන්ට් නොදා බාර ගන්නම් කිව්වා. පහුවදා උදේ 8වෙද්දි කොටුවෙ බැංකුවට ගිහින් නමේ වෙනස හදා ගත්තා. ඒක එවෙලෙම හදල දෙනවා. විනාඩි 45ගියේ වැඩේට. පහුවදා ආපහු නාරහෙන්පිට ගිහින් බාර දුන්නා. ආයෙ චෙක් කරල ඔක්කොම හරි නං බාර අරන් කොලයක් දෙනවා. සති 2-3කින් අකවුන්ට් එක චෙක් කරන්න කියලා. කිව්ව වගේම සති තුනෙන් සල්ලි පොතට වැටිලා තිබුනා.කොහොමද මචන් ගත්තේ. පොඩ්ඩක් ප්‍රොෙසස් එක දාපන්කෝ.
මචන් මම මේක ගැන වැඩි විස්තර අහලා තියෙන්නෙ, ආපු ගමන් විස්තරයක් දෙන්නම්...
ප්ලෑන් එක ඉල්ලනවා බන් (ඇපෘ කරපු)මගෙ ඔය කියන එව්ව තියෙනව
ඕක ගන්න ප්ලෑන් එකක් ඇපෲව් කර ගන්න ඕන ද ?
නිකං ගේ රෙපෙයාර් කරන්ව කියල ඉල්ලන්න බැරි ද ?
කොහොමද වැඩේ කරන්න ඕනෙ.
කරන්න පුලුවන් ලේසිම ක්‍රමේ ඕකෙ 30%$ ක් ගන්න
මැරි කරාම, කලින් නම් කිරිම අවලංගු වෙනවා...Ado, kalin beneficiary widiyata inne ammala, marry kalata passe wife danna beri una. Oka auto change wenne nadda ban marry kalama?

අවසානයට වැඩ කරපු ආයතනය හැර,කලින් company දෙකක හිටියා company දෙකම දැන් නෑ. මාස තුන වගෙ පොඩි කාලයක් හිටියෙ. එවායෙ B කාඩ් නෑ. එත් ඊටපස්සෙ company වල තියෙන්වා. අර කලින් කම්පනි දෙක අතැරලා (පොඩි කාලයක් හිටිය නිසා සහා companyth නෑ, කාඩ් එකත් නෑ ) දැනට තියෙන කම්පනි වල ගන්න බැරිද. ඒ කම්පනි වලනම් දැන් අවුරුදු 3, 5 වගේ කාලයක් වැඩ. සහා සැලරි වැඩි nisa tikak loku ganak EPF kapenwa.
කොන්දේසි 2යි,meka ganne kohomada? 95,000+ thiyenne. 100,000 ta adui.
කලින් හිටපු Office එකක HR නමේ කෑලි අඩුවෙන් දාලා system එකේ හරි එයාලා යවන document එකේ හරි (අපි පුරවන B' card form එකේ නම හරියට තියනවා). දැන් Central bank එකෙයි labour department එකෙයි නම තියෙන්නේ වැරදියට. ඒක හදාගන්න ඒ Office එකෙන් letter එකක් අරන් එන්න කියනවා. ඒ office එකේ ප්‍රශ්නයක් වෙලා labour department එකේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඒක හින්දා ඒකට ආයේ යන්න බෑ. ඒ office එකෙන් letter එක නැතුව හදන්න දෙන්න බැරිලු. HR නන් වැරැද්ද කරලා තියෙන්නේ, මගේ නම නන් තියෙන්නේ, NIC එකත් මගෙ නමට නන් තියෙන්නේ කොහොමද ඒක හදාගන්නේ?
EPF gewana eka maga harina office walata mokada karanna puluwan? eka track wenne nedda?
දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...30% ganna vidiya kiypnko?
30% loan ekk vidytda denne? nattam gewanne natiwa ganna barida/
ගෝල්ඩන් කියන්නෙ මචන් නඩුවක්Machan podi dek pahadili karanna .... Golden Key eke wada kara , eka wahuwanay eke B card mukuth naha habai appointment letter eka thiyanawa ethakota kohomada B Card eka hada gannay ? nathnam eke thiyana salli tika gannay ?
Hi Bro,
Mn wada karana office eke EPF/ETF na. Hadanawa kiya kiya hitiya dn 3 years wennath lagai.
mata danaganna one bro hadana dawasa wenakn company eken denna ona % eka mata hambaweida. Mage salary deddinm EPF/ETF deduciton kare na .
Pls help.
Thank you.
macha උන්
ස්ටෙප් -1කලින් මචන් අවුරුදු තුනක් එක තැනක වැඩ කරලා අයින් වුනා. උන් මොකුත් ඩොකියුමෙන්ට් දුන්නෙ නෑ. බී කාඩ් එහෙමත් නෑ. උන් ගෙවන මොකක්ද එකක් ගන්න පුලුවන්ලු නේද? කොහොමද ගන්නේ කියපන්කෝ. මට පස්සෙ අයින් වුන උන්ට HR එකෙන් ඔක්කොම කරලා දුන්නලු, මට මොකුත් දුන්නේ නෑ. මම දුන්නේ One Day Resignation, ඒක නිසාද දන්නේ නෑ.
Thanks bro !අවසානයට වැඩ කරපු ආයතනය හැර,
තමන් කැමති නම් අනිත් ආයතන අයින් කරලා claim ගන්න පුලුවන්, (ඉල්ලීම් ලිපියක් දෙන්න වෙනවා )
හැබැයි....
---- අර අයින් කරපුවා ආයෙ ගන්න හිතුනත් -----
** වයස සම්පූර්ණ විමට කලින් හේතුවකට නම් ගන්නෙ, ආයෙ වයස සම්පූර්න වෙනකම් ඒ හේතුවට ගන්න බෑ... ( වන් ශොට්, වන් චාන්ස්)
** වයස සම්පූර්ණ වෙලා නම් ගන්නෙ, අවුරුදු 5ක් යනකම් ආයෙ ගන්න බෑ..
කොන්දේසි 2යි,
හැබැයි දෙකෙන් එකයි සම්පූර්න වෙන්න ඕනේ..
1. සේවයේ ඉන්න ගමන් *විවාහය ලියපදිංචි* කරලා අවුරුදු 5ක් යන්න කලින් රස්සාවෙන් අයින් උනොත් ගන්න පුලුවන්
2. සේවයෙන් අයින් වෙලා මාස 3ක් යන්න කලින් "විහාය ලියපදිංචි" කරලා තියෙනවා ඒත් නම් පුලුවන්..
ඔය දෙකෙන් එකක්ට අහු වෙනවා නම් වැඩෙ සෙට්...
------ Post added on Feb 13, 2023 at 5:58 PM
මචන්, අයියො....
කම්පැනිය හාලා නේද :/
ලේබර් එකටයි, සෙන්ට්‍රල් බැන්ක් එකටයි කරන්න දෙයක් නෑ ඔය සීන් වල්ට.. ( එයලා 3 වෙනි පාර්ශයවක් නිසා)
ඔව්වා හදලා දෙන එක, ආයතනයේ වගකීමක්, එයාලට ඒවලින් ගැලවෙන්න බැ.
ඔපස්න් දෙකයි...
1. මූන වහන් ගිහින් හරි ලියුම අරන් එන්න වෙනවා
2. නැතිනම් ලිකිතව ආයතනයෙන් ඉල්ලලා, කරන්නෙ නැතිනම්, ලේබර් එකෙ පැමිනිල්ලක් දාන්න පුලුවන්, එතකොට ලේබර් ඩිපාර්ට්මෙන්ට් එකට මැදිහත් වෙන්න පුලුවන්...
------ Post added on Feb 13, 2023 at 6:06 PM
හරි නම් ලෙබර් ඔෆිසර්ස්ලා බලනවා ඔව්වා, හැබැයි ඔව්වාට ක්‍රම හදන් ඇත්තෙ...
කරන්න පුලුවන් හොදම දේ, පැමිනිලි කරන එක වෙබ්සයිට් එක හරහා පුලුවන්... (නාමිකව / නිර්ණාමිකව)
ලියුම් වලින් දානවා නම්, කමිශනර් ගෙනරාල්ට (උඩ පොසිසන්) වෙනකම්ම කොපි කරලා ලෙටර් යවන්න ....
------ Post added on Feb 13, 2023 at 6:10 PM
දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ
හේතු දෙකකටයි දෙන්නෙත්
නිවාස හේතුව
මෙඩිකල් හේතුවකට
-----
ලෝන් එකක් නෙවෙයි බන් දෙන්නෙ,
ඔයාගෙ බැලන්ස් එකෙන් 30% දෙනවා ආයෙ ගෙවන්න ඕනෙ නැ...
------ Post added on Feb 13, 2023 at 6:12 PM
ගෝල්ඩන් කියන්නෙ මචන් නඩුවක්
වහපු කම්පැනි එකකට b card හදන්න බෑ...
වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන්, ලෙටර්ස් පරිස්සම් කරලා තියාගන්න.. ගන්න දවසකට අනිවා ඔනෙ වෙනවා b card නැති නිසා...
තියෙන සල්ලි ගන්න බන් සාමාන්‍ය ක්‍රියාපටිපටිම තමයි (අවුරුදු 55)
------ Post added on Feb 13, 2023 at 6:16 PM
macha උන්
ඩිඩක්ශන් කරෙ නැතිනම් උන් දාන එකක් නෑ නේද??? උබට ඔප්පු කරන්න එහෙකුත් නෑ නෙහ් බන්
පේ ශීට් තියෙනවා නම් පරිස්සම් කරගන්න මචන්, (නඩු යන්න පුලුවන් ප්‍රොසෙස් )
අඩො ඇයි බන් අවුර්දු 3ක් එහෙම හිටියෙ
හොදින් කියලා බලපන් epf/etf හදාගන්න කම්පැනි එක්ක.
නැතිනම් ක්ම්ප්ලෙන් දාන්න වෙනවා ඔව්වට බන්...
------ Post added on Feb 13, 2023 at 6:21 PM
1. බැලන්ස් එක බලන්න b card ඕනෙ නැ, nic එක දුන්නම සෙන්ට්‍රැල් බැන්ක් එකෙන් බැලන්ස් එක බලන්න පුලුවන්.පරණ වැඩ කරපු තැන්වල B කාඩ් නැතුව බැලන්ස් එක බලන්න.සල්ලි ගන්න ක්‍රමය තියෙනවද? පරණ තැන්වල ඒ දවස් වල හිටපු උන් නෑ .දැන්උන් වැඩිය ගනන් ගන්නෙ නෑ පරණ කාඩ් ගැන අහද්දි.
මට ආපු විස්තරේ මෙහෙමයි....@Max_r
1. මහ බැංකුවෙ EPF branch එකෙන් කිව්වෙ. නැතිවුණ කෙනෙක් කිව්ව ගමන් බැරි කතාව කියලා නිකං හිටියා.
2. System නැති කතාව තමයි කිව්වෙ. ID no එකට data link වෙලා නැති නිසා කියලයි තේරුනේ.
3. ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල.
ගන්න බැ කිව්වට පස්සෙද අංක ටික හොයාගත්තෙ...?
මුලින්ම L branch, ETF check කලා, ඊට පස්සෙ කොටුවෙ EPF කාර්යාලයට ගියා.
පොඩි විස්තරයක් හරි හොයාගත්තෙ, නාරාහේන්පිට අලුත් කම්කරු බිල්ඩින් එකේ ETF 3% කරන floor එකේ ETF system එක ගැන හොඳට දන්න හොඳ වයසක මනුස්සයෙක් මේ විස්තරේ අහලා, වැඩ කරපු තැන්වල විස්තර මොකුත්ම නැති නිසා, ආයතනත් වහලා නිසා, ID no එක විතරක් තියෙන නිසා කිව්වා, නැති වුණ කෙනත් එක්ක ඒ කාලෙ ඒ ආයතනවල වැඩ කරපු කෙනෙක්ගෙ ID no එකක් හොයාගන්න පුලුවන් නම් ETF එකේ system එකෙන් බලන්න පුලුවන් වෙයි කියලා. Claim ගත්ත කෙනෙක් නම් වඩාත් හොඳයි කිව්වා.
එවෙලාවෙම EPF ETF Claim එක ගත්ත කෙනෙක්ගෙ ID no එකක් ඉල්ලගත්තා කතා කරලා. එයාගෙ ID no එක ETF system එකේ search කරලා එයා හිටපු ආයතනවල, නැතිවුණ කෙනාගෙ නමින් කවුරුහරි ඉන්නවද බැලුවා. එක ආයතනයක විතරක් හම්බවුණා සාමාජික අංකයත් එක්කම නැතිවුණ කෙනාගෙ ETF balance විස්තර. හැබැයි ID no එක enter වෙලා තිබුණෙ නැහැ. ඒ කාලෙ ID No System එකට enter කරලා නැහැලු. එදා ඕවා බලන්න ගිය දවස දෙසැම්බර් 30 අවුරුද්ද අවසානය. ඒ නිසා රජයේ කාර්යාලවල අමාරුයි වැඩක් කරගන්න. මේ ටිකත් හදිස්සියෙ බලලා දුන්නෙ අර හොඳ මනුස්සයා. ඊට පස්සෙ තමයි කිව්වෙ, ETF & EPF කියන්නෙ system දෙකක්, EPF එකට ගිහින් බලන්න කියලා. කොටුවෙ EPF එකට ගියා. එතනින් මොකුත්ම බැලුවෙ නැහැ. ID no එක Search කලා, system නැති නිසා සහ Bcard මොකුත්ම නැති නිසා ගන්න බැහැ කිව්වා.
ගත්ත අය ඉන්නවලු මේ වගේ ඒවා. කොහොමද කරගන්නෙ මචන් මේක?

පුලුවන්...හොද ත්‍රෙඩ් එකක්.. මම ලන්කාවේ ආවා. පී ආර් තිබ්බාට ඊ පී එෆ් සල්ලි ගත්තේ නෑ.. මට ලන්කාවට නොගිහින් ඊ පී එෆ් සල්ලි ගන්න ක්‍රමයක් තියෙනවා ද? කම්පෑණි එකෙන් දීපු ලිපි ලේඛන ඔක්කොම අම්මා ලග තියෙනවා
website එකෙ දාලා තියෙන්නෙ බන් දැන්මේ B cards දැන් තියනවා ද? Papers නැති නිසා අහන්නේ. අපේ company එකේ HR කෙල්ල කිව B cards stock නෑ කියලා.