EPF ශේෂය ගැන දැනුම් දීල කොලයක් කාලෙන් කාලෙට එවනවනේ, ඒකෙ තියෙනව Employer No සහ Member No කියල දෙකක්.
මට තියෙන ප්‍රශ්නේ ETF එකෙත් මේ Employer No සහ Member No එකමද (EPF එකේ තියෙන එකමද) නැත්නම් වෙනස්ද?