EPF/ETF help එකක් ඕනේ ලොකු උදව්වක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    EPF/ETF help එකක් ඕනේ ලොකු උදව්වක්

    මම සති දෙකකට කලින් කම්කරු අමත්යන්සයට ගියා ETF balance එක check කරන්න , මගේ ID එකට ETF accounts 2 තියෙනවා , එකනම් ප්‍රශනයක් නැ , පස්සේ 1st floor

    office එකේ ඉන්න මැඩම් කිව්වා මම දැන් වැඩ කරන ආයතනයේ 2015 පස්සේ ETF දාල නැ ලු අනික ඒ ගොල්ල සල්ලි දාල තියෙන්නෙත් පරක්කු වෙලා ලු ඉතින් පොලියක්

    calculate වෙන්නවත් නැ ලු . මට දැන් ETF එකෙන් සල්ලි ගන්න ඕනේ (අවරුදු 5 කින් සල්ලි ගන්න පුළුවන් නිසා ETF එකෙන් )

    ප්‍රශ්න

    1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
    a)දෙන්න බැ කිව්වොත් ?
    b) එක නැති වෙලා කිව්වොත් ?
    c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?

    2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
    මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: LazyLizard

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    Company eken be kivoth wrriten complai ekak dapan commisioner of labour department.gu yay
     
    • Like
    Reactions: saja

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Ehema company walata B card denna behe kiyanna behe machan... uba waliyak dagena un ekka randu wela ainwunath, ubaawa un complaint karala ain wunath, mona incident ekak employer and employee athara wunath employer B card eka employee ta denna ona.. mokada aeka law ekak... EPF/ETF govern wenney government law ekakata... :P:P:P:P

    HR manager kenek inna ona company ekaka meka lesiyenma ganna puluwan.. uba ethana un ekka gaha maragena giyath HR manager meka denawa ubata, mokada uba Labour dept. complaint kaloth company eke HR maanger ta thamai labour tribunal/court yanna wenne.,... :yes::yes::yes::yes:

    HR manager kenek nathi podi thenaka wedakarala uba ethana lokka ekka maragena ain wunath, uta kiwwoth labour dept complaint karanna wenawa kiyala uta denna wenawa... ehema denne nathiwa innawanam, u hodama ganaye buruwek saha u labor laws dannathiwa company ekak daapy kenek...

    B card eka ganna yaddi ae company eka close down karala nam, ganna widihakma nathnam, mama danna widihata gramasewaka/pradeshiya sabawen diwrum prakaashayak denna ona wage ekak tiyenawa.. meka mata mathaka nee.. ubata meka EPF office eken call karala dena ganna puluwan process eka...:yes::yes::yes::yes:

    මම සති දෙකකට කලින් කම්කරු අමත්යන්සයට ගියා ETF balance එක check කරන්න , මගේ ID එකට ETF accounts 2 තියෙනවා , එකනම් ප්‍රශනයක් නැ , පස්සේ 1st floor

    office එකේ ඉන්න මැඩම් කිව්වා මම දැන් වැඩ කරන ආයතනයේ 2015 පස්සේ ETF දාල නැ ලු අනික ඒ ගොල්ල සල්ලි දාල තියෙන්නෙත් පරක්කු වෙලා ලු ඉතින් පොලියක්

    calculate වෙන්නවත් නැ ලු . මට දැන් ETF එකෙන් සල්ලි ගන්න ඕනේ (අවරුදු 5 කින් සල්ලි ගන්න පුළුවන් නිසා ETF එකෙන් )

    ප්‍රශ්න

    1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
    a)දෙන්න බැ කිව්වොත් ?
    b) එක නැති වෙලා කිව්වොත් ?
    c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?

    2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
    මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මම අස් වෙලා ගොඩක් කල් දැන් , පොඩි company එකක් , ගොඩක් අයට සැලකුවේ නම් හරි විදිහට නමයි අස් වෙනකොට , දැන් call කරන්නත් මොක්ක ද වගේ (එත් මම යන්නම ඕනේ sure sure :yes:) එකයි අනික් අයගේ idea ඒක ඇහුවේ මන් දන්නවා නේ උන්ගේ හැටි :dull:, ජරා යක්කු , පොඩි මත ගැටුමක් උනා විතරයි , පස්සේ මම ඉක්මනටම අයින් උනා , advice වලට තැන්ක්ස්

    Ehema company walata B card denna behe kiyanna behe machan... uba waliyak dagena un ekka randu wela ainwunath, ubaawa un complaint karala ain wunath, mona incident ekak employer and employee athara wunath employer B card eka employee ta denna ona.. mokada aeka law ekak... EPF/ETF govern wenney government law ekakata... :P:P:P:P

    HR manager kenek inna ona company ekaka meka lesiyenma ganna puluwan.. uba ethana un ekka gaha maragena giyath HR manager meka denawa ubata, mokada uba Labour dept. complaint kaloth company eke HR maanger ta thamai labour tribunal/court yanna wenne.,... :yes::yes::yes::yes:

    HR manager kenek nathi podi thenaka wedakarala uba ethana lokka ekka maragena ain wunath, uta kiwwoth labour dept complaint karanna wenawa kiyala uta denna wenawa... ehema denne nathiwa innawanam, u hodama ganaye buruwek saha u labor laws dannathiwa company ekak daapy kenek...

    B card eka ganna yaddi ae company eka close down karala nam, ganna widihakma nathnam, mama danna widihata gramasewaka/pradeshiya sabawen diwrum prakaashayak denna ona wage ekak tiyenawa.. meka mata mathaka nee.. ubata meka EPF office eken call karala dena ganna puluwan process eka...:yes::yes::yes::yes:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    hodama deya unta call ekak deela yana eka... mokada unta obe B caard eka ready karala tiyanna puluwan.... un aeka ready karala tiyenne kiyla confirm karagenama yanna... ethakota ubata loku awulak neheney, giya gaththa aaawa.... :yes::yes::yes:

    ela ela... :D:D

    මම අස් වෙලා ගොඩක් කල් දැන් , පොඩි company එකක් , ගොඩක් අයට සැලකුවේ නම් හරි විදිහට නමයි අස් වෙනකොට , දැන් call කරන්නත් මොක්ක ද වගේ (එත් මම යන්නම ඕනේ sure sure :yes:) එකයි අනික් අයගේ idea ඒක ඇහුවේ මන් දන්නවා නේ උන්ගේ හැටි :dull:, ජරා යක්කු , පොඩි මත ගැටුමක් උනා විතරයි , පස්සේ මම ඉක්මනටම අයින් උනා , advice වලට තැන්ක්ස්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    na claim form ekath denna one , deparak yanna wenawa :yes:, me aurudata niwadu iwaryi :baffled: 2019 yanne plan kare

    hodama deya unta call ekak deela yana eka... mokada unta obe B caard eka ready karala tiyanna puluwan.... un aeka ready karala tiyenne kiyla confirm karagenama yanna... ethakota ubata loku awulak neheney, giya gaththa aaawa.... :yes::yes::yes:

    ela ela... :D:D
     
    • Like
    Reactions: whizzkid

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඕකට විසඳුම මම නං දන්නේ නෑ , හැබැයි මම නං කම්පැනියකින් අයින් වෙද්දි B කාඩ්ස් ඇන්ඩ් ETF ෆෝරම් ඒක ෆිල් කරගෙනයි අයින් වෙන්නෙ. ගොඩක් වෙලාවට සල්ලි දන්නේ කාර්තුව අවසානෙට නෙ. ට්‍රක් එකේ ඉඳල අන්තිම පඩියට අදාල ETF / EPF දැම්ම ගමන් ඩොකුමන්ට්ස් ක්ලියර් කර ගන්න ඕන ,
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    kalakanni company dan wadi ban lankawe , okyi issue eka :sorry:

    තොත්ත බබා;24046456 said:
    ඕකට විසඳුම මම නං දන්නේ නෑ , හැබැයි මම නං කම්පැනියකින් අයින් වෙද්දි B කාඩ්ස් ඇන්ඩ් ETF ෆෝරම් ඒක ෆිල් කරගෙනයි අයින් වෙන්නෙ. ගොඩක් වෙලාවට සල්ලි දන්නේ කාර්තුව අවසානෙට නෙ. ට්‍රක් එකේ ඉඳල අන්තිම පඩියට අදාල ETF / EPF දැම්ම ගමන් ඩොකුමන්ට්ස් ක්ලියර් කර ගන්න ඕන ,
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    mokakda ban document clear karagannawa kiwe?

    උඹ ETF එක ගන්න නං , හිටපු කොම්පැනියෙන් ETF ඩිපොසිට් කරපු අමෞන්ට්ස් ඇන්ඩ් ඩේට්ස් ෆිල් කර ගන්න ඕන ෆෝම් එකේ, ඒක කරන්නෙ උන්නු කොම්පැනියෙන්.
    ETF ඒක රිලීස් කරද්දි එවයි , ETF එකේ රෙකොඩ්ස් උයි ටැලි කරලා බලනවා.

    කොම්පැනි 5 ක හිටිය නං ෆෝම් 5 ඉ .
    ඉතිං අයින් උන අලුතම ඔය ෆෝම් ඒක කොම්පැනිය ලව්වා ෆිල් කරගෙන අයින් වෙන ඒක හොඳයි,
    නැත්තන් කාලාන්තරෙකට පස්සේ උඹට හිටපු කොම්පැනි ගානෙ වන්දනාවේ යන්න වෙනව ඕව ෆිල් කරන්න .
    එතකොට වැඩක් කර ගන්න අඳුරන එකෙකුත් නෑ , වෙලාවකට කොම්පනියත් නෑ
     
    • Like
    Reactions: whizzkid