EPF/ ETF එකෙ සමරි එකක් ගන්නෙ කොහොමද? කොහෙන්ද? මට සල්ලි ගන්න නෙමෙයි ඕන. Work experience පෙන්නන්න proof එකක් විදිහට... එහෙම සමරි එකක් ගත්තත් එකෙ මාසෙන් මාසෙ ගෙවල තියන ගනන් පෙන්නනවද?
Thanks guys.
ePF ekata kotuwe epf department ekata yanna york steet Standard Charted eka gaawa paara janadipathi madire paththata (madde sudu bilding eka)
ETF ekata yanna narahenpita EPF eke 19, 20, 21 thattuwalin ekak (Floor eka mathkaa naa)
maase gaana ganna nam liymuk liyala deela loku process ekak. eth online site eke pennawa histry eka apita access gaththa nam balanna puluwan.