Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    watermarkfooterlogo.jpg


    මගෙ යාලුවෙකුගේ කොම්පැණි එකක් තියෙනවා එකේ EPF ගෙවන්නෙ නැහැ
    මගෙ යාළුවාට පෞද්ගලිකව පුලුවන්ද EPF වලට රේජිස්ටර් වෙලා එකවුන්ට් එකකින් සල්ලි දාන්න

    කොම්පැණි එකෙන් ගෙවනව නම් 2400/= විතර එකතු වෙන්න ඕනා
    ඌට පෞද්ගලිකව බැරිද මේක ගෙවන්න කොම්පැණි එකෙන් නැතුව

    දන්න අය හෙල්ප් එකක් දෙන්න

    නැත්නම් 2400 ගානේ බැංකුවක තැන්පත් කරනවා නම් කොහොමද කරන්න පුළුවන් ඉන්ෂුවරන්ස් පොලිසි එකක් දාන එකත් හොඳද ඉන්වෙස්ට් එකක් විදියට මචං :cool::cool:
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    කම්කරු කොමසාරිස් වෙත පැමිණිලි කරන්න කියපන් .යකෝ EPF ගෙවන්නේ නැත්තං ලොකු වරදක් .....surcharge එක්කම පස්සෙ ගෙවන්න වෙයි
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කම්කරු කොමසාරිස් වෙත පැමිණිලි කරන්න කියපන් .යකෝ EPF ගෙවන්නේ නැත්තං ලොකු වරදක් .....surcharge එක්කම පස්සෙ ගෙවන්න වෙයි
    hemoma kemeththen ban pay karanne neththe
    ehema karanna puluwan machan kemathi nam
    eka muladima inform karanawa