gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    meka gena oyalata hithena de kiyanwada...? mata nam penne ape EPF ekata kelawennai yanne aurudu 55n passe athata enna thiyana ganatath kela wennai wage yanne :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    etpw.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    මේකට ඉඩ දෙන්න බැ......... අපේ ඡන්දෙන් මහා රජා‍ වෙලා ජීවිත කාලෙම ජනාධිපති පදවියෙ ඉන්න ක්‍රමයකුත් හදාගෙන 55 පිරුනට පස්සෙ අපිට ඉතුරුවෙන සොච්චමත් නැතිකරන්නද මේ හදන්නෙ. අපිට මහ රජකම් ඕනෙ නෑ. අපිට ඕවට කෑදරකම් නෑ. ඡන්දෙ දීල මහා රජා කරපු නම්බුවත් තියන්න ශීලාචාරකමක් නැදද්? මේකටනම් කට වහගෙන ඉදල බෑග මොකද කවද හරි අපිට ඉතුරුවෙන අර්ථසාදකේ නැතිකරගන්න බෑ. එලකිරි කොල්ලො ටික මොනවහරි කරන්න......:angry::angry::angry::angry::angry::angry::angry:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,057
    732
    113
    machan mokkada oya cn aka... mata EPF gena threnne ne.. wistara karala kiayanna puluwan nam godak thx