ජාතිය ආගම රැක ගන්න , වැඩක් කෙරෙන බුද්ද සාසන අමාත්‍යංශයක් වෙනුවෙන් ,අගමැ දහම ආරක්ෂා වෙන අලුත් නීති සම්පාදනය වෙනුවෙන් රජයට බලපෑම් කරපල්ලකෝ ,
හැකි සැම වෙලාවකදීම සිංහල කඩේකින් බඩු ගන්න හිතනවානම් එකට කාටවත් මුකුත් කියන්න බැහැ , ගොඩක් මුස්ලිම් උන් හැම වෙලාවකම මුස්ලිම් කඩේකින් තමයි කන්න උනත් යන්නේ , ඉතින් කව්රු හරි හිතනවානම් තමන්ගේ ජාතියට උදව් කරන්න ඕනි කියල එක ගැන ප්‍රස්නයක් නැහැ ,
දැන් හලාල් වර්ජනය කියල තියනවනේ එකක් , එක පොඩ්ඩක් හොයල බලපන් ,මොකද බන් හලාල් කියන්නේ මුස්ලිම් උන්ටත් පාවිච්චි කිරීමට අනුමත කරපු කියපු එක ,ඔය උරු මස් , උරු තෙල් වගේ උන්ට හරාම් කියන වර්ග අඩංගු නොවන නිෂ්පාදනයක් කියල සහතික කරන එක තමයි ඔය හලාල් කියන්නේ
එහෙම බැලුවනම් මාකට් එකේ විකුණන එලවලුත් හලාල් බන් , එහෙම කියල අපි එළවලු ගන්නේ නැතුව හිටියම හරි යනවද ? මේවා බන් මේ කගේ ගොන් කතාද දන්නේ නැහැ
ඔන්න මස් වලටනම් උන්ගේ ආගමේ මොකක්ද දෙයක් කියල බෙල්ල කපන සත්තුන්ගේ මස් කියන එක ගන්න පුළුවන් , මගේ අදහසනම් හලාල් කියල ගහල තිබ්බත් නැත්ත් පුළුවන් තරම් සත්ව නිෂ්පාදන වලින් වලෙකෙනවානම් එකයි බෞද්ද කෙනෙක්ට වටින්නේ ,
කොහොම හරි පුළුවන් තරම් කුරනෙට කුණුහරප කිව්වට ජාතිය රැකෙන්නේ නැහැ ,
පුජ බුමි වල පල්ලි හදන්න දෙනකන් බලාගෙන ඉන්න බුද්ද සාසන අමාත්‍යංශය හරියට වැඩ කරොත් මිනිස්සුන්ට එකින් එකට චෝදනා කරගන්න ,ගහ මරා ගන්න ඕනි නැහැ ,
පල්ලියක් හදල අවරුදු ගානක් යනකන් කට වහගෙන ඉදල දැන් තමයි ලොකුවට දැනුවත් කිරීම් කරන්නේ මේක පුජ භූමියක් එහෙමත් නැත්තම් පව්රනික වටිනා කමක් තියන ඉඩමක් කියල ,
කාටවත් රජය පරිපාලනය කරන අමාත්‍යංශ වල , රජය පරිපාලනයේ වරද්දයි මේ ප්‍රශ්නවලට පාර කපන්නේ කියල පෙන්නේ නැහැ , ඒවා ෆේස්බුක් එකේ පේජ් වල දන්නේ නැහැ , එකේ දාන්නේ උන් හදපු නිසා උන් වැරදියි කියල විතරයි ,ඒවා පාලනය කරන්න ඉන්න උන් පොල් ගනවද කියල අහන එකෙක් නැහැ , යකෝ හදන්න ඉඩ දෙනවනම් දළදා මාලිගාව ඩෝසර් කරලා උනත් උන් පල්ලියක් ගහයි , ගැහුවට පස්සේ උන් හරිම චාටර් කියල වැඩක් නැහැ , උන්ට එකට ඉඩ දෙන නිසානේ ගහන්නේ , එතකොට දැන් හැදෙන්න ඕනි උන්ද ? නැත්තම් අපේ මේවා සම්බන්දව තියන ආයතන , මේවා සම්බන්දව වග කිව යුතු උන් නෙවෙයිද ?
වැඩිය ඕනි නැහැ අපේ අදිකරණ නායක , මහා නායක හාමුදුරුවරු මොනාද බන් කරන්නේ ? මාලිගාවට අයිති ඉඩම් වල මුස්ලිම් කඩ දලලු මස් මඩු තිඔයනවලු ,
ඉතින් ඒ ඉඩම් බදු පදනම මත ගන්න ඕනි දළදා මලිගවෙන්ම තමයි , එතකොට නිලමෙලා අරුන් මුන් සල්ලි එන නිසා ඔහේ දෙනවා ,දෙන නිසා උන් කරනවා , අපි මොකද කරන්නේ අද උන් චාටර් කියා කියා බැන බැන ඉන්න එක ,
හැමදාම කියන්න තියෙන්නේ අන්තිමට පොඩි පැච් දාන්න කලින් ලොකු පැච් එක දාන එකයි කරන්න ඕනි, නැත්තන් හුලන් යන එක යනවාම තමයි , ඊට පස්සේ පොඩි පැච් වලට බැන බැන හිටියට වැඩක් නැහැ