"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    අවසානයෙ මගෙත් අදහස මේක තමා අපි කල යුත්තේ සිංහලය නැගිට්ටවීම මිසක් මුස්ලිම් මිනිහා මරදැමීම නෙමේ..
    එනිසා පොඩ්ඩක් හිතල බලල අපේ ජාතියට සේවයක් කරන්න...
    මම කියන්නේ ජාතිවාදී වෙලා ගහ ගන්න කියල නෙවෙයි.
    සින්හලයව නැගිටවන්න උදව්වක් දෙන්න..... අභිප්‍රේරණය කරන්න උත්සාහ කරන්න...
    මේක අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් මිසක් අපි අපිටම කෙලගසා ගන්න අවස්තාවක් කරගන්න එපා සහෝදරයා........! :):)

    කොහෙද මුස්ලිම් මිනිස්සුන්ව මරල තියෙන්නෙ පෙන්නන්න බලන්න
    කාත්තන්කුඩි වල වෙන දේ ගැන මිනිස්සු දැන ගෙන ගොඩක් කල්, උබ දැන්ද දන්නෙ
    උතුරෙ,නැගෙනහිර සිංහල මිනිස්සු පදිංචි වෙනව පංසල් අලුතෙන් හැදෙනව
    සිංහල රාවය සංවිධානයේ මැදිහත් විමෙන් යාපනය නවක්කූලි හන්දියේ ඉදිවෙන ගමිමානයේ කටයුතු අරඹමින් විහාරස්ථානයේ ප‍්‍රජා ශාලාව විවෘත කිරිමත් නව නිවාස පහකට මුල්ගල තැබිමත් පසුගියදා සිදු විණි. ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක ධඹදෙනියේ ධමිමාරාම හිමියන්ගේ ඉල්ලිම පරිදි ඉතාලි ඵකාබද්ධ සිංහල සංවිධානයේ ලාල් ගමගේ හා කෙනඩි කොස්තා මහත්වරුන්ගේ මැදිහත් විමෙන් ජල පහසුකමි සදහාත් පැරිසියේ රොඩිනි ප‍්‍රනාන්දු, ලලිත් චන්ද්‍රපාල හා ධමිමිකා වන්නි ආරාචිචි මහත්ම මහත්මින්ගේ සහයෝගයෙන් විදුලි පහසුකම් සඳහා මුදල් ආධාර දුන්හ.

    970.jpg


    971.jpg


    969.jpg

    දාන සීට්ටුව පුරවල විතරක් වැඩක් නැහැ :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    කොහෙද මුස්ලිම් මිනිස්සුන්ව මරල තියෙන්නෙ පෙන්නන්න බලන්න
    කාත්තන්කුඩි වල වෙන දේ ගැන මිනිස්සු දැන ගෙන ගොඩක් කල්, උබ දැන්ද දන්නෙ
    උතුරෙ,නැගෙනහිර සිංහල මිනිස්සු පදිංචි වෙනව පංසල් අලුතෙන් හැදෙනව
    දාන සීට්ටුව පුරවල විතරක් වැඩක් නැහැ :dull:
    ඉතිං බන් ඕව කරන්න කියල තමා මාත් කියන්නෙ. බොරුවට අනිත් ආගම් වලට කෙලින්නෙ නැතුව. මේ ත්‍රෙඩ් එක වැටුන ගමන්ම මට පීම් එවපු ගොඩක් අය කිව්වෙ උබ හොදට බැනුම් අහගන්න යන්නෙ කියල. ඉතින් අලුත් එකෙක් මේ ත්‍රෙඩ් එක බම්ප් උනා කියල දැකල මට කුනුහරපයක් එවන එක සාමාන්‍ය දෙයක්..

    අර තඩි අකුරු දාන්න එප කිව්ව එකාට කියන්නෙ මම දාන්නෙ සයිස් 3න්.. උබේ resolution 1024*768 බන්? ලොකුයි කියල අඩන්නෙ? :lol::lol:
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ කියන්නෙ පෝයට පංසල් ගිහින් සිල් ගන්න එක අනිවාර්‍යය වෙන්න ඕන කියලද? උඹ හරි බෞද්ධයෙක් නම් උඹ හොඳටම දන්නව 8 සිල් ගන්නව කියන්නෙ අපිට ගෙදර ඉඳන් වුනත් සිල් සමාදන් වෙන්න පුළුවන්.(සිල් පද 8 දන්නවනම්, සිල් පවාරණය වෙන්න දන්නවනම්.) ඒකට පෝය කියල විශේෂයක් නෑ. ඔතන තියෙන්නෙ ඒ ගන්න සීලෙ හරිහැටි පිලිපදින එකයි. දැන් උඹ මගෙන් අහයි "ආ දැන් උබ ඔහොම කියන්නෙ උඹ ගෙදර ඉඳන් සිල් ගත්තද කියල." මම හැමදාම උදේට පන්සිල් ගන්නව.ඒ අනුව හැසිරෙනව. ඒකයි වෙන්න ඕන හැම බෞද්ධයගෙන්ම.
    …දැන් කියපන් බලන්න උඹ සිල් ගන්න ගියාද කියල මහලොකුවට කෑගහන්නෙ? උඹ බෞද්ධයෙක් නම්.?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට ඕන තරම් පික්ස් දාන්න පුලුවන් ඒත් ඒවට අම්මගෙන් අවසර ගන්න ඕනෙ. එයා අවසරේ දෙන්නෙ නෑ කීයටවත්.. එකට හේතු තියෙනව. සරලව කිව්වොත් කෙම්... කරන දේවල් සම්බන්දෙන් පම්පොරියට පික්ස් දැන්මොත් කල දේ වැඩක් නෑලු.. ඒක නිසා අද තිබ්බ දානෙ ගැනයි දැන්මෙ හේතුව අර උඩ කියල තිබ්බ පංසලක් අපි දැකල නෑ කියන කමෙන්ටුවට.. ඉතිං බන් ඕව කරන්න කියල තමා මාත් කියන්නෙ. බොරුවට අනිත් ආගම් වලට කෙලින්නෙ නැතුව. මේ ත්‍රෙඩ් එක වැටුන ගමන්ම මට පීම් එවපු ගොඩක් අය කිව්වෙ උබ හොදට බැනුම් අහගන්න යන්නෙ කියල. ඉතින් අලුත් එකෙක් මේ ත්‍රෙඩ් එක බම්ප් උනා කියල දැකල මට කුනුහරපයක් එවන එක සාමාන්‍ය දෙයක්..

    අර තඩි අකුරු දාන්න එප කිව්ව එකාට කියන්නෙ මම දාන්නෙ සයිස් 3න්.. උබේ resolution 1024*768 බන්? ලොකුයි කියල අඩන්නෙ? :lol::lol:

    800*600 :lol::lol:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    අනේ බන් අපි ඔක්කොම මිනිස්සු අපිට මොන ජාති ආගම කුල බේද කුමටද මොකට අපි ඉපදෙනකොට හරියට තැන බලලා ඉපදෙන්නේ නැ නේ
    යනකොටත් යන්නේ ඔක්කොම උටට නේ ..
    මම නම් ඉන්නටිකේ සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව ..උබලත් ජයෙන් ජයෙන් ජය .
     
    • Like
    Reactions: mldarshana

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ara Russia ve air force eke toilat hodana eka ko...boru keparaya ko..gu nagathu eka ko..

    ammapa mekata lejjavak nedda? koheda pachayo umba gihin hitiye?
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ara Russia ve air force eke toilat hodana eka ko...boru keparaya ko..gu nagathu eka ko..

    ammapa mekata lejjavak nedda? koheda pachayo umba gihin hitiye?

    ඌ උබේ අම්මත් එක්ක Room එකකට යනවා මම දැක්කා අද හවස. :cool:
     
    • Like
    Reactions: siripaala

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ගොඩක් එවුන් (ත්‍රෙඩ් එක දාපු පුද්ගලයත් ඇතුලුව) හිතාගෙන ඉන්නේ බෞද්ධ කම කියන්නෙ පන්සල් යන එකයි හතර පෝයට සිල් ගන්න එකයි පන්සලක් දැක්කොත් දුවල ගිහින් පඩුරු දාන එකයි හිගන්නොන්ට සල්ලි විසි කරන එකයි කියලයි. මම නo විශ්වාස කරන විදියට ඔය මොනවත් කරන්නෙ නැතුව පන්සිල් පද පහ හරියට රකින්වනන් බුද්ධ දර්ශණය (යථාවබෝධය) හරියට පිලිපදිනවනන් අන්න ඒකයි හරි බෞද්ධකම . මේවා කියන මම හරියට ඕවා පිලි පදිනවද නැද්ද කියලා හොයන්න කලින් උඹලා ඕව තිතටම කරනවද කියලා උඹලාගෙ හිතෙන් අහල උත්තරයක් හොයාගනියව්.) බුදු හාමුදුරුවො තමන් වහන්සේගෙ දේශනා වල කොහෙවත් උගන්නල නෑ අනිවාර්යෙන් පන්සල් යන්න කියලා. හතර පෝයට පන්සල් යන එක අපේ සන්ස්කෘතියෙන් සහ සාහිත්‍යයෙන් අපට උරුම වෙච්ච දේවල් මිසක් බුදු වෙන්න ඔය කිසිම දෙයක් අනිවාර්ය නෑ.

    ගොඩක් ඔය ආගමීකරණයට එරෙහිව කෑගහන්නෙ සිoහල අපිට ලෝකෙන්ම තියෙන බිම් අයිතිය මෙච්චරයි. සිoහල මිනිහෙක් තමන්ගෙ මාතෘ භූමිය ඇමරිකාව කියල කියන්නෙ නෑ. අපිට තියෙන්නෙ මෙච්චරයි. අපේ අයිතිය මේ බිමයි. නැත්තන් ඉතින් යුද්ද කරල රට දිනාගත්තෙ අහවල් පුයන්නක් කරන්නද? උඹලට අපිට මොකක් හරි කාරණයක් අල්ලගෙන ගහගන්න පුලුවන් වෙන්නෙත්(උඹ සිoහල කියල මම විශ්වාස කරමි )උඹටත් අපිටත් අපෙ කියල රටක් ඉතුරු උනොත් විතරයි.


    200px-Sri_Lanka_Islam.svg.png

    Distribution of Islam in Sri Lanka. The numbers shown is the percentage of muslims in the district. Based on the 2001 census data except for the districts with numbers in cursive; these are from 1981 census instead. Between 1981 and 2001 large-scale population movement has occured, but no accurate data exists. The census data is available from Department of Census and Statistics.
    Source : http://en.wikipedia.org/wiki/File:Sri_Lanka_Islam.svg


    බලමු තව අවුරුදු ගානක් ගිහිල්ල මේ රට මුස්ලිම් කොලනියක් වෙච්ච දවසට (දැනටමත් බොහෝ ප්‍රදේශ එහෙම වෙල ඉවරයි ) බෞද්ධ කමයි කොන්දයි කෙලින් තියාගෙන පාරෙ බැහැලා යන්න පුලුවන්ද කියලා. අපිත් ජීවත් වෙලා ඉදීනෙ එදාටත්. එතකොටත් පුලුවන් නo උඹෙ ඔය පන්සල් ටෝක්ස් දීපන්. ආදරෙන් ආරධනා කරනව අපේ රට ගැන පොඩි හරි කැක්කුමක් ඔය හිතෙ ඇති කරගන්න කියලා. ඉල්ලීමක් විතරයි. හිතලා බලපන්.


    MihiCherub
    user_online.gif

    MihiCherub has no status.
    Senior Member

    කොල්ලො මම මේකට උඹෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මොකද උඹලා වගේ සර්ව සාධාරණ සමාජවාදීන් කීප දෙනෙක්ගෙ හාල්පාරු වැඩ නිසා තමයි 1815 ඉදන්ම සින්හල ජාතිය පෝලිමට තියල අමුඩ ගස්සන්නේ. කාටවත් වැරද්ද පටවල වැඩක් නෑ. අපිම සම්මුතියකට අවිල්ලා අපේ වැරදි අපිම හදාගෙන ඉස්සරහට යමු. හැබයි ඉතින් ඒකටත් උඹ සින්හල වෙන්න ඕනෙ. උඹත් සින්හල නමක් ඉස්සරහට දාගෙන දගලන හම්බ පොන්සියෙක් නන් ඉතින් උඹත් එක්ක මගේ කතාවක් නෑ.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ජාතිය ආගම රැක ගන්න , වැඩක් කෙරෙන බුද්ද සාසන අමාත්‍යංශයක් වෙනුවෙන් ,අගමැ දහම ආරක්ෂා වෙන අලුත් නීති සම්පාදනය වෙනුවෙන් රජයට බලපෑම් කරපල්ලකෝ ,
    හැකි සැම වෙලාවකදීම සිංහල කඩේකින් බඩු ගන්න හිතනවානම් එකට කාටවත් මුකුත් කියන්න බැහැ , ගොඩක් මුස්ලිම් උන් හැම වෙලාවකම මුස්ලිම් කඩේකින් තමයි කන්න උනත් යන්නේ , ඉතින් කව්රු හරි හිතනවානම් තමන්ගේ ජාතියට උදව් කරන්න ඕනි කියල එක ගැන ප්‍රස්නයක් නැහැ ,
    දැන් හලාල් වර්ජනය කියල තියනවනේ එකක් , එක පොඩ්ඩක් හොයල බලපන් ,මොකද බන් හලාල් කියන්නේ මුස්ලිම් උන්ටත් පාවිච්චි කිරීමට අනුමත කරපු කියපු එක ,ඔය උරු මස් , උරු තෙල් වගේ උන්ට හරාම් කියන වර්ග අඩංගු නොවන නිෂ්පාදනයක් කියල සහතික කරන එක තමයි ඔය හලාල් කියන්නේ
    එහෙම බැලුවනම් මාකට් එකේ විකුණන එලවලුත් හලාල් බන් , එහෙම කියල අපි එළවලු ගන්නේ නැතුව හිටියම හරි යනවද ? මේවා බන් මේ කගේ ගොන් කතාද දන්නේ නැහැ
    ඔන්න මස් වලටනම් උන්ගේ ආගමේ මොකක්ද දෙයක් කියල බෙල්ල කපන සත්තුන්ගේ මස් කියන එක ගන්න පුළුවන් , මගේ අදහසනම් හලාල් කියල ගහල තිබ්බත් නැත්ත් පුළුවන් තරම් සත්ව නිෂ්පාදන වලින් වලෙකෙනවානම් එකයි බෞද්ද කෙනෙක්ට වටින්නේ ,
    කොහොම හරි පුළුවන් තරම් කුරනෙට කුණුහරප කිව්වට ජාතිය රැකෙන්නේ නැහැ ,
    පුජ බුමි වල පල්ලි හදන්න දෙනකන් බලාගෙන ඉන්න බුද්ද සාසන අමාත්යංශය හරියට වැඩ කරොත් මිනිස්සුන්ට එකින් එකට චෝදනා කරගන්න ,ගහ මරා ගන්න ඕනි නැහැ ,
    පල්ලියක් හදල අවරුදු ගානක් යනකන් කට වහගෙන ඉදල දැන් තමයි ලොකුවට දැනුවත් කිරීම් කරන්නේ මේක පුජ භූමියක් එහෙමත් නැත්තම් පව්රනික වටිනා කමක් තියන ඉඩමක් කියල ,
    කාටවත් රජය පරිපාලනය කරන අමාත්‍යංශ වල , රජය පරිපාලනයේ වරද්දයි මේ ප්‍රශ්නවලට පාර කපන්නේ කියල පෙන්නේ නැහැ , ඒවා ෆේස්බුක් එකේ පේජ් වල දන්නේ නැහැ , එකේ දාන්නේ උන් හදපු නිසා උන් වැරදියි කියල විතරයි ,ඒවා පාලනය කරන්න ඉන්න උන් පොල් ගනවද කියල අහන එකෙක් නැහැ , යකෝ හදන්න ඉඩ දෙනවනම් දළදා මාලිගාව ඩෝසර් කරලා උනත් උන් පල්ලියක් ගහයි , ගැහුවට පස්සේ උන් හරිම චාටර් කියල වැඩක් නැහැ , උන්ට එකට ඉඩ දෙන නිසානේ ගහන්නේ , එතකොට දැන් හැදෙන්න ඕනි උන්ද ? නැත්තම් අපේ මේවා සම්බන්දව තියන ආයතන , මේවා සම්බන්දව වග කිව යුතු උන් නෙවෙයිද ?
    වැඩිය ඕනි නැහැ අපේ අදිකරණ නායක , මහා නායක හාමුදුරුවරු මොනාද බන් කරන්නේ ? මාලිගාවට අයිති ඉඩම් වල මුස්ලිම් කඩ දලලු මස් මඩු තිඔයනවලු ,
    ඉතින් ඒ ඉඩම් බදු පදනම මත ගන්න ඕනි දළදා මලිගවෙන්ම තමයි , එතකොට නිලමෙලා අරුන් මුන් සල්ලි එන නිසා ඔහේ දෙනවා ,දෙන නිසා උන් කරනවා , අපි මොකද කරන්නේ අද උන් චාටර් කියා කියා බැන බැන ඉන්න එක ,
    හැමදාම කියන්න තියෙන්නේ අන්තිමට පොඩි පැච් දාන්න කලින් ලොකු පැච් එක දාන එකයි කරන්න ඕනි, නැත්තන් හුලන් යන එක යනවාම තමයි , ඊට පස්සේ පොඩි පැච් වලට බැන බැන හිටියට වැඩක් නැහැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි ඒ හිගාකාල ගත්ත කාර් වලින් මම රේසුත් පදිනව.. :rofl: සාගර අනාතයෝ.. උබේ මිම්මෙන් ලොකෙ මනින්න එපා.. උබ හිගන්න කියල අපිට කරන්න දෙයක් නෑ.. :lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1456264

    :rofl: :lol:
    අම්මටසිරි හිඟන්නා කාගෙද කාර් එකක පොටෝ එකක් දාලා ඌ පොර කියන්න යනවා.
    ගූ පොන්නයා. ඕවා කියපිය තොගෙ පොන්න සෙට් එකට.

    නියෝබක්ස් එකේ හිඟාකන එක නවත්තපිය වලං කැරියා ඔක්කොටෝම කලිං. :rofl:
    තෝ අට පාස් නැති ගොනෙක් කියලා අඬන්න එපා මීමො.
    අනික් එවුන්ට ඊරිසියා කරන්නත් එපා:rofl:


    නියොබක්ස් හිඟන්නා :lol::rofl:
    මරු නම ඕයි :lol:
     
    Last edited:
    • Like
    Reactions: sanjeewawga

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි ඒ හිගාකාල ගත්ත කාර් වලින් මම රේසුත් පදිනව.. :rofl: සාගර අනාතයෝ.. උබේ මිම්මෙන් ලොකෙ මනින්න එපා.. උබ හිගන්න කියල අපිට කරන්න දෙයක් නෑ.. :lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1456264

    uba allion eken da bn race padinne ? eka ube father ge neda ?:lol:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;13958307 said:
    :rofl: :lol:
    අම්මටසිරි හිඟන්නා කාගෙද කාර් එකක පොටෝ එකක් දාලා ඌ පොර කියන්න යනවා.
    ගූ පොන්නයා. ඕවා කියපිය තොගෙ පොන්න සෙට් එකට.

    නියෝබක්ස් එකේ හිඟාකන එක නවත්තපිය වලං කැරියා ඔක්කොටෝම කලිං. :rofl:
    තෝ අට පාස් නැති ගොනෙක් කියලා අඬන්න එපා මීමො.
    අනික් එවුන්ට ඊරිසියා කරන්නත් එපා:rofl:


    නියොබක්ස් හිඟන්නා :lol::rofl:
    මරු නම ඕයි :lol:

    :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි ඒ හිගාකාල ගත්ත කාර් වලින් මම රේසුත් පදිනව.. :rofl: සාගර අනාතයෝ.. උබේ මිම්මෙන් ලොකෙ මනින්න එපා.. උබ හිගන්න කියල අපිට කරන්න දෙයක් නෑ.. :lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1456264

    ඇලියොන් එක රේසින් කාරෙ එකක්ද බන්???? මාත් හෙට ඉදන් රේස් පදින්න ඔනේ..මගෙත් අපරාදේ පුස් කකා තියෙන ටූෆෝර්ටිය


    ඔයිට වඩා වාහන ඇමතිලගේ ඩ්‍රයිවර්ලා පදිනවා බන්..
     
    Last edited: