Piyasenehasa

Member
Mar 29, 2016
119
29
0
421132.jpg
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර සත්තු මරලා දැන් පොලොසීයේ ඉන්නේ බුලට් එක තමයි නිල් බලකායේ පොරක්‍‍‍්‍.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඌ අප්පච්චිත් එක්ක ජපානෙ ගියානෙ.එහෙදි ඌට අප්පච්චි මග ඇරිල .තාම එහෙ ඇත්තෙ ජය වේවා කිය කිය :(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    can you explain Erosan or u r not gay? :sorry::sorry:

    උඹ ඔය දාන්නේ මෝහ මූල තර්කයක් මචන්. යමක් එහෙම නෑ කියල ඔප්පු කර ගන්න බැරිවුණ පමණින් ඒක එහෙමයි කියල ඔප්පු වෙන්නෙත් නෑ. ජෝතිෂ්‍ය කාරයෝ මිනිස්සු අන්දන්නෙ උඹේ ඔය ක්‍රමේටමයි. මේ video එක බලපන්කො. මේකේ කියන්නෙත් උඹ වගේම මෝහ මූල තර්ක දාන එවුන් ගැන.

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    උඹ ඔය දාන්නේ මෝහ මූල තර්කයක් මචන්. යමක් එහෙම නෑ කියල ඔප්පු කර ගන්න බැරිවුණ පමණින් ඒක එහෙමයි කියල ඔප්පු වෙන්නෙත් නෑ. ජෝතිෂ්‍ය කාරයෝ මිනිස්සු අන්දන්නෙ උඹේ ඔය ක්‍රමේටමයි. මේ video එක බලපන්කො. මේකේ කියන්නෙත් උඹ වගේම මෝහ මූල තර්ක දාන එවුන් ගැන.

    JesonRulez's Logic :lol::lol: okey okey ..ur are not gay ;);) :sorry: