මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. කලින් ආණ්ඩුව කරපු වැඩකට කියලා තියෙන්නේ ඇම්බියුලන්ස් සර්විස් එක. ඒකත් ඉන්දියාවෙන්, චන්දේ දිනපු ගමන් දීපු එකක් මිස මෙයාලගේ උත්සහයෙන් ගෙනාපු එකක් නෙමේ. සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙක්ට උනත් තේරෙනවා මේ කියන දේ