erozan ප#@ තොගේ මහ එකා රට කෑවා යකෝ.......

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. කලින් ආණ්ඩුව කරපු වැඩකට කියලා තියෙන්නේ ඇම්බියුලන්ස් සර්විස් එක. ඒකත් ඉන්දියාවෙන්, චන්දේ දිනපු ගමන් දීපු එකක් මිස මෙයාලගේ උත්සහයෙන් ගෙනාපු එකක් නෙමේ. සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙක්ට උනත් තේරෙනවා මේ කියන දේ
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. කලින් ආණ්ඩුව කරපු වැඩකට කියලා තියෙන්නේ ඇම්බියුලන්ස් සර්විස් එක. ඒකත් ඉන්දියාවෙන්, චන්දේ දිනපු ගමන් දීපු එකක් මිස මෙයාලගේ උත්සහයෙන් ගෙනාපු එකක් නෙමේ. සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙක්ට උනත් තේරෙනවා මේ කියන දේ

    uba erozange golayekda
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. කලින් ආණ්ඩුව කරපු වැඩකට කියලා තියෙන්නේ ඇම්බියුලන්ස් සර්විස් එක. ඒකත් ඉන්දියාවෙන්, චන්දේ දිනපු ගමන් දීපු එකක් මිස මෙයාලගේ උත්සහයෙන් ගෙනාපු එකක් නෙමේ. සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙක්ට උනත් තේරෙනවා මේ කියන දේ

    Ehema baluwama me anduwa karapu kisima magulak nane miniho.... :lol:

    Thope gutama deyak karanawa.... ita passe uma ewa cancel karanawa... e deka arenna e paraya monawada kare? :lol:

    Ubala wahallu wage e dekatama hurray danawa :lol:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අවුරුද්දවත් කන්න බැරි උනා.ඒ උනාට බයියන්ගේ පඩ ටෝක් කොහොමද?
    නියම රජ නැතිච සිහලුන්ට අවුරුදු කන්න නොදෙන බව මමනම් දැන සිටියා
    :lol::lol: