Erozan බුද්ධිය පෙන්නයි

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මම බොහොම අඩුවෙන් කිරියෙ ඉන්නෙ, ඒක ඕන කෙනෙක්ට පේනව , තෙර්ඩ් එකක් දාපු කාලයක් මතක නැ, මට උබලට වගේ මොලේ අමාරුවක් නැ...
    Moda hunata ridila
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ගොන් ආතල් උබේ මහ ලොකු ඇමරිකාවත් ණය ගන්නෙ චීනෙන් තමයි

    ඔය වැඩේ කරන්ඩ පුලුවන්, නැනෝ රොබෝ දියුනු කරානම් යන එක මහ දෙයක් නෙමේ..

    මොලේ උඩ වාඩිවෙලා ඉන්න මැදමුලනේ ගූ කන පණුවා බම්ප්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @2osama අඩෝ නිකමට හිතපන් එදා හොරිකඩ නාකි හිඟන්න චන්ද මීටිමේ බත් එක ගිලල ඇඟට පන ආවම ළමයෙක් හදන්න හිතුනේ නැත්නම් අද උඹ මේකේ චන්ද පොස්ට් ගගහ හිඟන්නෙ නැහැ නේද
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    :love:
    1618128776320.png
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මේක බුද්ධිමය දේපෝල හොරා ගැනීමක් ,අවභාවිතා කිරිමක් .ගු පි යන්ට අනුන්ගෙ දේවල් හොරා ගන්නව ඇරෙන්ඩ වෙන කොරන්ඩ පුලුවන් දෙයක් නැ..

    කවුද යකෝ erozan ගෙ බුද්ධිමය දේපළ හොරකම් කරපු පරයා.. 🤣🤣🤣
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    කවුද යකෝ erozan ගෙ බුද්ධිමය දේපළ හොරකම් කරපු පරයා.. 🤣🤣🤣
    මම ඌ හැමදාම දාන ආණ්ඩුව වැඩ පෙන්නයි
    කියන එක දැම්ම එකට් වෙන්නැ 🤣

    බ්ප්
    ------ Post added on May 10, 2024 at 2:22 AM