erozan ව හොයලා මරලා දාන්නේ කොහොමද?

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඇයි බන් මරන්නේ ඔය පොන්ස්ව
    නිකන් ඉන්න වෙලාවක ඕකා මේකේ උන්ගෙන් වේසියෙක් වගේ පුකේ ඇරගන්න විදිහ බලලා ආතල් එකක් අරන් ඉඩපන්කෝ
    කැරිම විදවිල්ලක් නේ පොර විදින්නේ මේ රාජපක්ක ආණ්ඩුවක් නිසා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    යකෝ තමන් ඇහැට කනට දැකලවත් නැති , සයිබර් ලෝකේ එකෙක්ව මරන්න තරම් ? උබ වගේ උන්ව මුලින්ම ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕන. මොකද erozan වගේ උන්ගෙන් නෙමේ උබල වගේ උන් ගෙන් තමා සමාජෙට පට්ටම රිස්ක් එකක් තියෙන්නේ.

    අනික කවුද දන්නේ ඌ මොන දේශපාලන කදවුර හරියටම නියෝජනය කරන එකෙක්ද කියල? මොකද සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්. ඉස්සර තිබ්බ සිංහල බොදුනුවා හරි මොකක් හරි පේජ් එකක්. ඒක UNP එකට සපෝට් වගේ කාලයක් කරගෙන ගියේ. හැබැයි ඇත්තටම ඒක රන් කලේ බේබිලාගේ මාධ්‍ය ඒකකය

    නමක් නැති එකා නෙමේ උබට දාන්න තිබ්බෝ මොලේ නැති එකා කියල.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගැරඬි මරලා පව් වැඩ කරන්න එපා. ඌත් කරන්නේ රස්සාවක්. පැයට 250/- 99 ඩේටා කාඩ් එකයි ප්ලේන්ටි එකයි. මරන්න ලේසි ජීවත් කරවන්න අමාරුයි. අනුකම්පා කරමු. අසරණ ජීවිතයක් කව්රු උනත්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ත්‍රෙඩ් එක වහා ඩිලීට් කරන්න. එරෝසන්ට කැමති මතයක් දැරීමට ඇති අයිතියට, ඔහු කැමති කෙනෙක්ට චන්දය (හෝ ඔහු කැමති සරීරාංන්ගයක් ) දීමට ඇති අයිතියට ගරු කරමු.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    මේ ත්‍රෙඩ් එක වහා ඩිලීට් කරන්න. එරෝසන්ට කැමති මතයක් දැරීමට ඇති අයිතියට, ඔහු කැමති කෙනෙක්ට චන්දය (හෝ ඔහු කැමති සරීරාංන්ගයක් ) දීමට ඇති අයිතියට ගරු කරමු.
    :yes:
     
    • Like
    Reactions: ewijesekara

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඌත් කරන්නේ රස්සාවක් බන්. උබලට Government එකත් එක්ක මෙච්චර තරහනම් , මෙහෙම වෙලා තියෙද්දිත් තාමත් රෙදි අපුල්ලන post දානකොට උට හිතෙනවා ඇත්ද
     
    • Like
    Reactions: ewijesekara

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Rooster Teeth Hair GIF by Achievement Hunter