erozan ව හොයලා මරලා දාන්නේ කොහොමද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Manussayek maranna hithanna Wath EPA. Wihiluwakatawath mewa kiyanna hoda nah. Mano karma Hari bayanakai. Eyata puluwan tharam maithree karanna.
    @erozan මනුස්ස පරාණයක් නෙමෙයි නේ? රාජපක්ශ කම්බ හොරුන්ගේ චීන අසූචි කකා ඉන්න මල පෙරේත ආත්මයක් නේ?:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    Kt3GCDb.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    මේ ත්‍රෙඩ් එක වහා ඩිලීට් කරන්න. එරෝසන්ට කැමති මතයක් දැරීමට ඇති අයිතියට, ඔහු කැමති කෙනෙක්ට චන්දය (හෝ ඔහු කැමති සරීරාංන්ගයක් ) දීමට ඇති අයිතියට ගරු කරමු.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන් හදිස්සියේවත් මොකෙක් හරි එකෙක් පොරට පොලුපාරක් දීලා ස්වර්ගස්ත කරොත් CID එකෙන් උඹව තමයි මුලින්ම උස්සන් යන්නේ. :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    යකෝ තමන් ඇහැට කනට දැකලවත් නැති , සයිබර් ලෝකේ එකෙක්ව මරන්න තරම් ? උබ වගේ උන්ව මුලින්ම ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕන. මොකද erozan වගේ උන්ගෙන් නෙමේ උබල වගේ උන් ගෙන් තමා සමාජෙට පට්ටම රිස්ක් එකක් තියෙන්නේ.

    අනික කවුද දන්නේ ඌ මොන දේශපාලන කදවුර හරියටම නියෝජනය කරන එකෙක්ද කියල? මොකද සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්. ඉස්සර තිබ්බ සිංහල බොදුනුවා හරි මොකක් හරි පේජ් එකක්. ඒක UNP එකට සපෝට් වගේ කාලයක් කරගෙන ගියේ. හැබැයි ඇත්තටම ඒක රන් කලේ බේබිලාගේ මාධ්‍ය ඒකකය

    නමක් නැති එකා නෙමේ උබට දාන්න තිබ්බෝ මොලේ නැති එකා කියල.
    උබ ඔය කියන්නෙ ඩුප්ලිකේට් එක. ඔරිජිනල් සිංහල බොදුනුවා පේජ් එක උබ දැකලා නෑ
     
    • Like
    Reactions: siri_ayya

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොකටද බං ඌ මරන්නෙ...? ඌම මැරිලා යයි කවදා හරි. දැන් බලපන් ඌ කොයි තරම් විදවනවද ?

    මේ එලකිරියෙ කී දෙනෙක් උගේ අම්මට බනිනවද වේසි කියලා... කී දෙනෙක් ඉරෝශාන් ට පොන්නයා කිය කිය බනිනවද
    කී දෙනෙක් මූට මුගෙ හොද කියනවද ? කවුරුත් මුගේ හොද කියන්නෙ නෑ
    කියන්නෙම පොන්නයා කාලකන්නියා ගූ බුදින එකා එහෙම.

    එතකොට කී දෙනෙක් ඌ මේ ලෝකෙට වැදුව එකට සාප කරනවද ?
    උඹලා නොදන්නවා වුනාට මිනිස්සු සමූහයක් එකම විදියට මූට සාප කරනකොට මුගේ අම්මට ශාප කරන කොට මේවා වස් වෙලා වදින්නෙ නෑ කියලා හිතෙනව ද ?

    නෑ මූට ඒවා සාප වෙනවා... මූට වස් වදිනවා... හැබැයි මූ කඩේ යන එක දේශපාලකයෙක් මූ දිහා ඇහැක් ඇරලා බලනව ද ? නෑ උන්ට මූ මලාට ගානක් වත් නෑ... පුකට පයින් ගහල එලවන්න තරම් වත් මූට සලකන්නෙ නෑ.. හැබැයි මැදමූලන බල්ලොන්ට සැප මූට වඩා..

    ඉතින් මූට ඕවා තේරුම් ගන්න බැරි මොලයක් නැති එකට අපි අනුකම්පා කරමු. මූව මරන්න දෙයක් නෑ

    මූ ජීවත් වෙන්නෙ මැරි මැරි... මුගේ අම්මා ජීවත් වෙන්නෙ ලෝක අපවාදය ගෑනියෙක්ට ලබන්න පුලුවන් අපකීර්තිමත්ම අවලාදය වන වේසි කියලා අහ අහ...

    ඒ පවම ඇති මූට... මූ කිසියම් අසාර්ථක තැනක ඉන්නව නම් ( මම දන්නෑ කොයි තරම් දුරට සාර්ථක එකෙක් ද කියලා ) ඒවට වගකියන්න ඕන ඌම තමා.. ඌට මොලයක් නැති එකම තමා...

    අනුකම්පා කරමු.. කවදා හෝ දවසක අනාතයෙක් විදියට මැරිලා යයි..
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මට නම් මරන්නවත් ශාප කරන්නවත් ඕනනැහැ ... මැරෙන්න කලින් උගෙ මූණ දැක්කොත් ඇති...
     
    • Haha
    Reactions: ewijesekara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉරෝසාන් පොහොට්ටු ගොම් බඩුව සුරකිමු...
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ona kamk thiyanwa nam uwa track karanna puluwan weyi. Habi Ip walin nam newi. U inna area eka, u wada karana media unit eka wage dewal walin.