මචන් PC එකෙන් ලැපට ඩේටා අදින්න ගියම එපා වෙනවා.. Network Cable ගහලා Pen ගහල ඩේටා අදින්න ගියාම ඇඩෙනවා. දන්න උන් කියහන්කෝ eSata Cable ගැන. Use කරන උන් ඉන්නවද? ගන්න Unity යන්නම වෙනවාද?
http://www.ebay.com/itm/SATA-2-5-22...553614?hash=item43eba95b8e:g:F1oAAOSwQjNW8duU
මේකෙන් හාර්ඩ් ඩිස්ක් එකට පවර් දෙන්නේ කොහොමද?
http://www.ebay.com/itm/Slimline-13...557140?hash=item43eba96954:g:Z7cAAOSwyjBW8dzp

Last edited:

හැබයි දැනට වැඩක් සැට් කර ගත්තා eSata එකක් හොයා ගන්නකල් Wi-fi File Sharing එක නම් ටිකක් Speed වගේ...

model eka pm kala