Escape Plan 2: Hades (2018) BluRay 480p & 720p

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    බෙන් 10;23313373 said:

    තාම බැලුවේ නැහැ. Download කරලා තියෙන්නේ. මේ තියෙන්නේ එකෙන් ගත්ත Screen Shot එකක්. මේක BR එකක් තමා, මට පෙන්නේ The Expendables එකේ වගේ මේකත් ලීක් කරගෙනද කොහෙද?


    1.jpg


    2.jpg

    GEDARA GIHIN BANNA WENNE ETHAKAN BADU THIYEIDA :(

    UBAGE DRIVEREE DA THIYENNE

    REP ADED MACHAN
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    1080p nadda?

    තාම Net එකේ නැහැ දාලා නැහැ බන්.

    GEDARA GIHIN BANNA WENNE ETHAKAN BADU THIYEIDA :(

    UBAGE DRIVEREE DA THIYENNE

    REP ADED MACHAN

    මගේ Google Store එකේ තියෙනවා. නැති වුනොත් කියන්න:yes:

    seens adui wage ne bn 1.30 film eka thiyenne :rolleyes::rolleyes:

    අයි Original එකේ කියක් කියලද තියෙන්නේ:oo:. imdb එකේ නම් 1h 33min කියලා දාලා තියෙන්නේ. මේකෙත් ඒ ගැනම තියෙනවා :confused:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මේක පලවෙනි එක පට්ට ෆිල්ම් එක උනාට මේකේ 2 හෝල් වලට රිලීස් නොකර බ්ලූ රේ රිලීස් කරපු සීන් එකක් තියෙන්නේ. ඇයි දන්නෑ හොද ආදායම් ගන්න පුලුවන් ෆිල්ම් එකක් හෝල් වලට දැම්මේ නැත්තෙ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේක පලවෙනි එක පට්ට ෆිල්ම් එක උනාට මේකේ 2 හෝල් වලට රිලීස් නොකර බ්ලූ රේ රිලීස් කරපු සීන් එකක් තියෙන්නේ. ඇයි දන්නෑ හොද ආදායම් ගන්න පුලුවන් ෆිල්ම් එකක් හෝල් වලට දැම්මේ නැත්තෙ




    එක මහ පිස්සුවක් නේ බං.. ශුවර් මේක ලීක් වුන සීන් එකක්..:yes: