ESET දාපු PC එකක internet පාවිච්චි කරද්දි උබලට slow ගතියක් දැනිලා නැද්ද? Esetදාපු එකකින් ඉන්ටනෙට් යද්දි ටිකක් වෙලා යනවා පේජ් එකක් ලෝඩ් වෙන්න. ඒත් වයිරස් ගාඩ් එක ඩිසේබල් කරාම මාර ඉක්මනින් ලොඩ් වෙනවා බන්. මේකට මොකක් හරි විසදුමක් නැද්ද
Company Lap එකක් බන්. මාත් පාවිච්චි කරන්නේ Kaspersky premium එකGet Kaspersky
මොන හෙවිද බං මේ හොදට වැඩ කරන්නෙAvast balapn, Bitdefender ehemath patta havey
ehenam kohomat venasak danne ne ban2007 indam ESET use karanne ehema awulknm wela na

)