ESET පාවිච්චි කරන උන් වරෙන්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    ESET දාපු PC එකක internet පාවිච්චි කරද්දි උබලට slow ගතියක් දැනිලා නැද්ද? Esetදාපු එකකින් ඉන්ටනෙට් යද්දි ටිකක් වෙලා යනවා පේජ් එකක් ලෝඩ් වෙන්න. ඒත් වයිරස් ගාඩ් එක ඩිසේබල් කරාම මාර ඉක්මනින් ලොඩ් වෙනවා බන්. මේකට මොකක් හරි විසදුමක් නැද්ද
     

    AnuradhaRa

    Well-known member
  • Avast balapn, Bitdefender ehemath patta havey
    මොන හෙවිද බං මේ හොදට වැඩ කරන්නෙ
    4th Gen
    8GB RAM
    හැබැයි SSD

    @Mahesh Wanasinghe
    Windows Update කරල
    බ්‍රවුසරේ තියෙන ලට්ට පට්ට සේරම ක්ලියර් කරල දාපං
    කුකීස් අනං මනං ඒව

    මෝඩය වගේ පාස්වර්ඩ් බුක්මාක් හිස්ට්‍රි ඒව එහෙම මකන්න එපා 😅
     
    Last edited:

    mrzigzag

    Member
    May 20, 2020
    11
    7
    3
    Eset is one of the best antivirus guard i have ever used.. Adata unath mama lap ekakata recoomend karanne ESET. Light weight, Install and forget it.

    mama Mcafee, Kaspersky, Sophos, Trend Micro, AVG, Norton Antivirus, Symantec, Avira ova okkoma use karala thiyenawa..nikang install karala remove karala nevei...

    ESET is best..
    Kaspersky also good.
     
    • Love
    Reactions: Mr.Robot