ESET පාවිච්චි කරන උන් වරෙන්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    ube addon mona hari install wela athi kiyala mata hithenne. okkoma disbale karala restart ekak dala balanna.
    ehenam kohomat venasak danne ne ban :lol:

    ESET eke tiyenawa website scanner ekak, eka nisa tikak time gannawa. eth danenna wenasak ne. mama use karanne ESET Smart secuirty
    බ්‍රවුසර් එක ඕපන් කරාම ඒක වටේට ලා කොළ පාට ඉරක් තියනව්ද? හැම පේජ් එකක්ම මේකෙන් ස්කෑන් කරනවා කියලා තේරෙනවා.

    මොන හෙවිද බං මේ හොදට වැඩ කරන්නෙ
    4th Gen
    8GB RAM
    හැබැයි SSD

    @Mahesh Wanasinghe
    Windows Update කරල
    බ්‍රවුසරේ තියෙන ලට්ට පට්ට සේරම ක්ලියර් කරල දාපං
    කුකීස් අනං මනං ඒව

    මෝඩය වගේ පාස්වර්ඩ් බුක්මාක් හිස්ට්‍රි ඒව එහෙම මකන්න එපා 😅
    Lapඑක ස්ලෝ නෑ. බ්‍රවුසර් එක ස්ලෝ. මොනවත් සේව් කරලා නෑ බන්. හැම Browserඑකකටම් එහෙමයි. Firefox,Chrome විතරක් නෙමෙයි Opera mini එකෙනුත් ට්‍රයි කරලා බැලුවා. බ්‍රවුසර් එකක් open කරපු ගමන් බ්‍රවුසර් එක වටේට ලා කොල පාට ඉරක් එනවා. ඒක වටේට ආපු ගමන් පට්ට ස්ලෝ. වයිරස් ගාඩ් එක ටිකකට පෝස් කරාම කිසි අවුලක් නැතුව වැඩ් කරනවා. ESET Premium එක තියෙන්නේ. වැඩ කෑලිත් ටීකක් වැඩීයි. වෙබ් පේජ් එකක් ගානේ මේකෙන් ස්කෑන් කරන්වා වගේ



    Never had an issue with ESET. It is one of the lightest AVs available

    ESET නම ලොකු අව්ලක් නෑ බන්.
    ESET Premium එකද පාවිච්චි කරන්නෙ
     
    • Like
    Reactions: Mr.Robot

    AnuradhaRa

    Well-known member
  • Lapඑක ස්ලෝ නෑ. බ්‍රවුසර් එක ස්ලෝ. මොනවත් සේව් කරලා නෑ බන්. හැම Browserඑකකටම් එහෙමයි. Firefox,Chrome විතරක් නෙමෙයි Opera mini එකෙනුත් ට්‍රයි කරලා බැලුවා. බ්‍රවුසර් එකක් open කරපු ගමන් බ්‍රවුසර් එක වටේට ලා කොල පාට ඉරක් එනවා. ඒක වටේට ආපු ගමන් පට්ට ස්ලෝ. වයිරස් ගාඩ් එක ටිකකට පෝස් කරාම කිසි අවුලක් නැතුව වැඩ් කරනවා. ESET Premium එක තියෙන්නේ. වැඩ කෑලිත් ටීකක් වැඩීයි. වෙබ් පේජ් එකක් ගානේ මේකෙන් ස්කෑන් කරන්වා වගේ

    ESET Premium එකද පාවිච්චි කරන්නෙ
    ඔයාගෙ ඉන්ටර්නෙට් එක ස්ලෝද?

    මාත් ප්‍රෙමියම් තමා, කොල පාට බෝඩර් එක තියෙනව. කිසි අවුලක් නෑනෙ අපට

    භයානක වෙබ්සයිට්වලට යනව වගේ.

    ඔක්කොම අප්ඩේට් කරපං

    eset එකයි බ්‍රවුසර් එකයි වින්ඩෝස් එකයි

    අලුත්ම ESET Version එක 18.0.12.0
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    ඔයාගෙ ඉන්ටර්නෙට් එක ස්ලෝද?

    මාත් ප්‍රෙමියම් තමා, කොල පාට බෝඩර් එකකුත් තියෙනව. කිසි අවුලක් නෑනෙ අපට

    භයානක වෙබ්සයිට්වලට යනව වගේ
    ඔපිස් එකේ ඉදන් වැල් බලන්නෙ නැ බන් :lol:
    ගෙදරයි, ඔෆිස් එකෙයි හොද ඉන්ටනෙට් කනෙක්‍ෂන් තිය්නවා. හොදට ස්පීඩ් තියනව
    උබේ CPU RAM SSD විස්තරත් දාපං බලන්න
    i5 , 16GB, 512GB SSD

    Kaspersky nam patta heavy.
    Dan enne Kaspersky Standard kiyala edition ekak. ekanam gu.
    Kaspersky Premium එක මගේ personal lapඑකේ දාගෙන ඉන්නවා. කිසි අවුලක් නෑ මචන්. 8GB ram තිබුලක් කිසිම අවුලක් නැ
    ------ Post added on Nov 19, 2024 at 7:43 PM
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    d.PNG



    ehma loku aulk nam ne
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,146
    113
    මොන හෙවිද බං මේ හොදට වැඩ කරන්නෙ
    4th Gen
    8GB RAM
    හැබැයි SSD

    @Mahesh Wanasinghe
    Windows Update කරල
    බ්‍රවුසරේ තියෙන ලට්ට පට්ට සේරම ක්ලියර් කරල දාපං
    කුකීස් අනං මනං ඒව

    මෝඩය වගේ පාස්වර්ඩ් බුක්මාක් හිස්ට්‍රි ඒව එහෙම මකන්න එපා 😅
    Ssd එක කීයද බං
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    බ්‍රවුසර් එක ඕපන් කරාම ඒක වටේට ලා කොළ පාට ඉරක් තියනව්ද? හැම පේජ් එකක්ම මේකෙන් ස්කෑන් කරනවා කියලා තේරෙනවා.


    Lapඑක ස්ලෝ නෑ. බ්‍රවුසර් එක ස්ලෝ. මොනවත් සේව් කරලා නෑ බන්. හැම Browserඑකකටම් එහෙමයි. Firefox,Chrome විතරක් නෙමෙයි Opera mini එකෙනුත් ට්‍රයි කරලා බැලුවා. බ්‍රවුසර් එකක් open කරපු ගමන් බ්‍රවුසර් එක වටේට ලා කොල පාට ඉරක් එනවා. ඒක වටේට ආපු ගමන් පට්ට ස්ලෝ. වයිරස් ගාඩ් එක ටිකකට පෝස් කරාම කිසි අවුලක් නැතුව වැඩ් කරනවා. ESET Premium එක තියෙන්නේ. වැඩ කෑලිත් ටීකක් වැඩීයි. වෙබ් පේජ් එකක් ගානේ මේකෙන් ස්කෑන් කරන්වා වගේ






    ESET Premium එකද පාවිච්චි කරන්නෙ

    Ow ESET internet security use karanne. Green colour window eka unge secure browser eka. Normal use ekata eka ona naha. Uba bank ekata wage log wenawa nam withrak eka use karapan.
     

    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    බ්‍රවුසර් එක ඕපන් කරාම ඒක වටේට ලා කොළ පාට ඉරක් තියනව්ද? හැම පේජ් එකක්ම මේකෙන් ස්කෑන් කරනවා කියලා තේරෙනවා.

    ow. secure browsing on wela thiyenne. normally banking sites walata yaddi oka thiyenawa nam hodai. ain karanna one nan me vidiyata karanna

    https://support.eset.com/en/kb8067-how-to-use-secure-browser-in-eset-smart-security-premium
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ESET දැම්මම සිංහල හරියට වැඩ කරන්නෙ නෑ මගේ. kaspersky best. PC and laptop ඔක්කොටම device 7 කට දාල තියෙන්නෙ premium.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Eset V1, windows xp using 33kbps Dial up eke idan, ESET
    ESET IS 18 with fiber use karanawa. jeewitheta slow wela naha.
    dan 18 years man meka.

    kasper nam mala jarawak. crack game ekakwath gahaganna ba. 1GB RAM eken yanawa.

    aluth eke ena secure browsing nam poddak watheyak!