Kaspersky nam patta heavy.
Dan enne Kaspersky Standard kiyala edition ekak. ekanam gu.
Dan enne Kaspersky Standard kiyala edition ekak. ekanam gu.
ube addon mona hari install wela athi kiyala mata hithenne. okkoma disbale karala restart ekak dala balanna.
බ්‍රවුසර් එක ඕපන් කරාම ඒක වටේට ලා කොළ පාට ඉරක් තියනව්ද? හැම පේජ් එකක්ම මේකෙන් ස්කෑන් කරනවා කියලා තේරෙනවා.ehenam kohomat venasak danne ne ban
ESET eke tiyenawa website scanner ekak, eka nisa tikak time gannawa. eth danenna wenasak ne. mama use karanne ESET Smart secuirty
Lapඑක ස්ලෝ නෑ. බ්‍රවුසර් එක ස්ලෝ. මොනවත් සේව් කරලා නෑ බන්. හැම Browserඑකකටම් එහෙමයි. Firefox,Chrome විතරක් නෙමෙයි Opera mini එකෙනුත් ට්‍රයි කරලා බැලුවා. බ්‍රවුසර් එකක් open කරපු ගමන් බ්‍රවුසර් එක වටේට ලා කොල පාට ඉරක් එනවා. ඒක වටේට ආපු ගමන් පට්ට ස්ලෝ. වයිරස් ගාඩ් එක ටිකකට පෝස් කරාම කිසි අවුලක් නැතුව වැඩ් කරනවා. ESET Premium එක තියෙන්නේ. වැඩ කෑලිත් ටීකක් වැඩීයි. වෙබ් පේජ් එකක් ගානේ මේකෙන් ස්කෑන් කරන්වා වගේමොන හෙවිද බං මේ හොදට වැඩ කරන්නෙ
4th Gen
8GB RAM
හැබැයි SSD
@Mahesh Wanasinghe
Windows Update කරල
බ්‍රවුසරේ තියෙන ලට්ට පට්ට සේරම ක්ලියර් කරල දාපං
කුකීස් අනං මනං ඒව
මෝඩය වගේ පාස්වර්ඩ් බුක්මාක් හිස්ට්‍රි ඒව එහෙම මකන්න එපා![]()
Never had an issue with ESET. It is one of the lightest AVs available
ESET Premium එකද පාවිච්චි කරන්නෙESET නම ලොකු අව්ලක් නෑ බන්.
ඔයාගෙ ඉන්ටර්නෙට් එක ස්ලෝද?Lapඑක ස්ලෝ නෑ. බ්‍රවුසර් එක ස්ලෝ. මොනවත් සේව් කරලා නෑ බන්. හැම Browserඑකකටම් එහෙමයි. Firefox,Chrome විතරක් නෙමෙයි Opera mini එකෙනුත් ට්‍රයි කරලා බැලුවා. බ්‍රවුසර් එකක් open කරපු ගමන් බ්‍රවුසර් එක වටේට ලා කොල පාට ඉරක් එනවා. ඒක වටේට ආපු ගමන් පට්ට ස්ලෝ. වයිරස් ගාඩ් එක ටිකකට පෝස් කරාම කිසි අවුලක් නැතුව වැඩ් කරනවා. ESET Premium එක තියෙන්නේ. වැඩ කෑලිත් ටීකක් වැඩීයි. වෙබ් පේජ් එකක් ගානේ මේකෙන් ස්කෑන් කරන්වා වගේ
ESET Premium එකද පාවිච්චි කරන්නෙ
ඔපිස් එකේ ඉදන් වැල් බලන්නෙ නැ බන්ඔයාගෙ ඉන්ටර්නෙට් එක ස්ලෝද?
මාත් ප්‍රෙමියම් තමා, කොල පාට බෝඩර් එකකුත් තියෙනව. කිසි අවුලක් නෑනෙ අපට
භයානක වෙබ්සයිට්වලට යනව වගේ
i5 , 16GB, 512GB SSDඋබේ CPU RAM SSD විස්තරත් දාපං බලන්න
Kaspersky Premium එක මගේ personal lapඑකේ දාගෙන ඉන්නවා. කිසි අවුලක් නෑ මචන්. 8GB ram තිබුලක් කිසිම අවුලක් නැKaspersky nam patta heavy.
Dan enne Kaspersky Standard kiyala edition ekak. ekanam gu.
ESET වල ඉදන් Kaspersky වලට මාරු වුණා ටික කාලෙකට කලින්, ESET වල compatibility issue එකක් ආපු හින්දා.
Ssd එක කීයද බංමොන හෙවිද බං මේ හොදට වැඩ කරන්නෙ
4th Gen
8GB RAM
හැබැයි SSD
@Mahesh Wanasinghe
Windows Update කරල
බ්‍රවුසරේ තියෙන ලට්ට පට්ට සේරම ක්ලියර් කරල දාපං
කුකීස් අනං මනං ඒව
මෝඩය වගේ පාස්වර්ඩ් බුක්මාක් හිස්ට්‍රි ඒව එහෙම මකන්න එපා![]()
ssd තුනක් තියෙනවSsd එක කීයද බං
බ්‍රවුසර් එක ඕපන් කරාම ඒක වටේට ලා කොළ පාට ඉරක් තියනව්ද? හැම පේජ් එකක්ම මේකෙන් ස්කෑන් කරනවා කියලා තේරෙනවා.
Lapඑක ස්ලෝ නෑ. බ්‍රවුසර් එක ස්ලෝ. මොනවත් සේව් කරලා නෑ බන්. හැම Browserඑකකටම් එහෙමයි. Firefox,Chrome විතරක් නෙමෙයි Opera mini එකෙනුත් ට්‍රයි කරලා බැලුවා. බ්‍රවුසර් එකක් open කරපු ගමන් බ්‍රවුසර් එක වටේට ලා කොල පාට ඉරක් එනවා. ඒක වටේට ආපු ගමන් පට්ට ස්ලෝ. වයිරස් ගාඩ් එක ටිකකට පෝස් කරාම කිසි අවුලක් නැතුව වැඩ් කරනවා. ESET Premium එක තියෙන්නේ. වැඩ කෑලිත් ටීකක් වැඩීයි. වෙබ් පේජ් එකක් ගානේ මේකෙන් ස්කෑන් කරන්වා වගේ
ESET Premium එකද පාවිච්චි කරන්නෙ
බ්‍රවුසර් එක ඕපන් කරාම ඒක වටේට ලා කොළ පාට ඉරක් තියනව්ද? හැම පේජ් එකක්ම මේකෙන් ස්කෑන් කරනවා කියලා තේරෙනවා.