HND Pvt institute එකක් කරපු කෙනෙක්ට උනත් කරන්න පුලුවන්ද ඕපන් යුනි එකේ degree එක?
ඒකනං දන්නෙ නෑ මචන්, ඕපන් එක ක්න්ටෑක්ට් කරල අහල බලන එක තමා ශුවර්ම විදිය.

http://www.ou.ac.lk/home/
HND Pvt institute එකක් කරපු කෙනෙක්ට උනත් කරන්න පුලුවන්ද ඕපන් යුනි එකේ degree එක?

මචන් BIT එක ගැන නෙමෙයි මම කිව්වෙ මචන්, එක කොළඹ කැම්පස් එකෙන් නෙ බන් දෙන්නෙ, ඒක government යුනි එකක් නිසා පිලිගැනීම තියෙනව.
හැබැයි අපි ෆොරින් ඩිග්‍රි එකක් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් හරි, මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් ඩිරෙක්ට්ලි දෙනවනම් අනිවා උන්ගෙ නම බලපානවනෙ.
ෆොරින් ඩිග්‍රි එකක් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකක් හරහ කරනවනම්,
මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකට තියෙන පිලිගැනීම, ෆොරින් යුනි එකේ රෑන්ක් එක බලපානව.
මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් ඩිරෙක්ට්ලි දෙනවනම්, ඒක UGC approved වෙන්න ඕනෙ.![]()
Foreign Uni වල degree දෙන්න UGC approval ඕනෙ නැඅයියෝ මචන්. නිකන් කටවාචාල දොඩවන්න කලින් මොන්ටිසෝරි ගිහින් වරෙන්
Foreign degree එකකට ඉගැන්නුවාම Esoft එකේ නම දෙන්නේ නැහැ අයිසේ..lol දාන්නේ ඒ uni එකේ නම.Foreign Uni වල degree දෙන්න UGC approval ඕනෙ නැ






මචන්, මමත් ෆොරින් ඩිග්‍රි එකක් තමා කලේ,
මමත් දන්නව මම ගත්ත ඩිග්‍රි සර්ටිෆිකේට් එකෙත් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකේ නම නෑ කියල.
ඒත් ඉන්ටර්වීව් වලදි උන් සර්ටිෆිකේට් එක බලල අහනවනෙ මොකක්ද ඔයා මේ කෝස් එක ෆලෝ කරපු ඉන්ස්ටිටිව්ට් එක කියල.
ඉන්ටර්වීව් වලදි උබෙන් එහෙම අහුවෙ නැද්ද?![]()

තව දෙයක් මචන්, මම පෝස්ට් එකේ කිව්වෙඅයියෝ මචන්. නිකන් කටවාචාල දොඩවන්න කලින් මොන්ටිසෝරි ගිහින් වරෙන්
Foreign degree එකකට ඉගැන්නුවාම Esoft එකේ නම දෙන්නේ නැහැ අයිසේ..lol දාන්නේ ඒ uni එකේ නම.Foreign Uni වල degree දෙන්න UGC approval ඕනෙ නැ
කියල &,ෆොරින් ඩිග්‍රි එකක් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකක් හරහ කරනවනම්,
මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකට තියෙන පිලිගැනීම, ෆොරින් යුනි එකේ රෑන්ක් එක බලපානව.![]()
කියල.මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් ඩිරෙක්ට්ලි දෙනවනම්, ඒක UGC approved වෙන්න ඕනෙ.![]()



මගෙන් නම් ඇහුවෙ නැ . සමහරවිට උබව දැක්කම අහන්න හිතුනද දන්නැ..





බවුද්දයකු වූ දයාන් සර් ඔකේ බුදු පිළිමයක් වත් තියන්නේ නැහැ ලු
නමුත් මුස්ලිම් හම්බයන්ට අගම කියන්න වෙනම කාමර පහසුකම් දුන්න ලඟදි
අන්තවාදය ක්ලාස් වලටත්
![]()
![]()
![]()
![]()
![]()