මචන් උඹ HND කරපු ප්ලේස් එකේම ඩිග්රි ප්‍රෝග්‍රෑම් නැද්ද? ඒක තමා ලේසිම විදිය.Ow HND finished, now have to do the 3rd year

මොකද කොල්ලො උබ HND එක කලත් වෙන තැනක ඩිග්රි එකකට මැදින් සම්බන්ධ වෙනකොට උන් අහනව මොන ඉන්ස්ටිටිව්ට් එකේද HND එක කලේ කියල මම දන්න විදියට &
එක උන් පිලිගන්න එකක්ද කියල.

ඔව් මචන් මම esoft එකේ පස් පාගලවත් නෑ පුතේ,මචන් මම Esoft එකේ engineering degrees ගැන නම් දන්නේ නැහැ. ඒත් මම ඕකේ BCS & BIT දෙකම කලා. උඹ Esoft එකේ ඇතුලට වත් ගිහින් නම් නෑ කියල ෂුවර්. ඉතින් කොහෙද lectures ලා ගැන උබ වදන් දෙන්නේ. නිකන් ටොම් පච පතුරවන්න එපා බන්. නිකන් AL පාස් IT කාරයන්ව lectures කරන්න ගන්නෙ නම් නැහැ.![]()
මොකද මට esoft එකෙ කෝස් කරල මගේ සල්ලියි, කාලෙයි නාස්ති කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ මචන්. 

ලාබ නිසා ඔවගෙ ප්ලේස් වල කට්ටිය කෝස් කරනව, ඒත් පස්සෙ තමා තේරුම් යන්නෙ අනේ මම කරපු දේට කිසිම වැලිව් එකක් ඉන්ඩස්ට්‍රි එකෙන් හම්බෙන්නෙ නෑ නේද කියල,
එතකොට ඉතින් පරක්කු වැඩී.

සල්ලි නම් කමක් නෑ ලාබෙටනෙ කලේ කියල හිතා ගත්ත කියමුකො, ඒත් මිලකරන්න බැරි කාලෙ.

මගෙ යාලුවෙක් හිටිය NIBM එකේ ඩිප්ලෝමා එක කරන්න ආපු, මිනිහ ඩිප් එක බාගෙට කරල දුවගෙන ගියා ඔය esoft වගේ මොකක්ද මන්ද ඉන්ස්ටිටිව්ට් එකකට අඩුවට australian හරි uk හරි ඩිග්රි එකක් දෙනව කියල.
දැන් ඌට 28ක්. තාම ජොබ් නෑ. ෆ්‍රී ලාන්ස් කරනව.

ටැලන්ට් එක හෙනට වැදගත් තමා මචන්, ඒත් උඹට career එක ස්ටාට් කරනකොට ඩිග්රි එක මොකක්ද කියන එක සැරටම බලනව.So it is not matter where we are doing? is it all about our talent?
හොදට දන්න, කලින් ඒ අදාළ ඉන්ස්ටිටිව්ට් එකෙන් ඩිග්රි අරන් තියෙන උන් එක්ක වර්ක් කරල උන්ගෙ තියෙන ස්ටෑන්ඩඩ් එක දන්න අයවනෙ බන් කොහොමත් ගන්නෙ මචන්.
උඹ ජොබ් 3, 4ක් කරල හොඳට එක්ස්පීරියන්ස් හදාගත්තමනම් ඕකෙ බලපෑම ටිකක් අඩු වෙනව.
සමහර ඔෆිස් වල ගන්නෙ විශේෂ යුනිවර්සිටි වල උන්ම විතරයි හා උන්ට හම්බෙන සැලකිලි වැඩී,
ඒ ඒ යුනිවල උන්ට හම්බෙන් සැලරි,ප්‍රොමෝශන් වෙනස්. මම කියන්නෙ හැම තැනම නෙමෙයි, සමහර ඔෆිස් වල.

ඒක නිසා උබේ කැමැත්තක් මචන්.



