බවුද්දයකු වූ දයාන් සර් ඔකේ බුදු පිළිමයක් වත් තියන්නේ නැහැ ලු
නමුත් මුස්ලිම් හම්බයන්ට අගම කියන්න වෙනම කාමර පහසුකම් දුන්න ලඟදි
අන්තවාදය ක්ලාස් වලටත්
ane ban karapan wena thanaka ban NIBM, SLIIT, IIT , APIIT , or open university karapan ban nikan eka eka priverst institute wala karnane nethiwa
Is it better to do BEng (Hons) in ESOFT?

ESoft එකේ ඩිග්රි කව්රුත් ගනන් ගන්නෙ නෑ බන්.
නිකන් උඹේ කාලෙයි, සල්ලියි අපරාදෙ.
දැන් බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට තියෙනව esoft, අහින්සක මිනිස්සුන්ගෙන් කීයක්හරි කඩාගන්න කරන මගඩියක් ඔය esoft එක.
ඕකෙ උගන්නන එකෙකුට දෙන පඩියත් 20ක් වගේලු.
A/L ආර්ට් කරල යන්තමට පාස් කරගෙන මොකක්හරි IT certificate course එකක් කරපු ගොබ්බයො ටිකක් දාගෙන උගන්නනව ඇති.
වෙන හොදට උගන්නන පිලිගැනීමක් තියෙන තැනක ඩිග්රි කරපන්. නැත්නම් අපරාදෙ.![]()
Wena hoda thena dannawada? Northshore eka kohomda?

මමනම් එහෙම එකක් ඇහුවෙත් අදමයි බන්,
ඔය ඉන්ස්ටිටිව්ට් එක ගැන මම කිසිම දෙයක් දන්නෙනම් නෑ මචන්, අඩුම තරමෙ යාලුවෙක්වත් නෑ.
ඒකනිසා කියන්න දන්නෙ නෑ.
මම ගියෙ NIBM එකට. අත්දැකීමෙන් කියන්නෙ හොදට උගන්නනව, ගෙවන ගානට හම්බෙන දැනුම, ලෙක්චරර්ස් ලගෙ ස්ටෑන්ඩඩ්, කෝස් එකේ වැලිව් එක සුපිරි.
NIBM එකෙන් කෝස් එකක් ගොඩදාගත්තොත් තැනකට ගිහිල්ල බය නැතුව කියන්න පුලුවන් NIBM කියල. Full confident!
NIBM eken UK Degree ne, NSBM eken 1 year exemption 2 years ta 7 laks! expensive can't afford

උඹට මචන් UK ඩිග්රි එකක්මද කරන්න ඕනෙ?
ගනන්නම් තමා මචන්, ඒත් උන් ඔය ගන්න ගානෙන් බාගෙකටත් වඩා දෙනව ඒ ෆොරීන් යුනි එකට.
UK ඩිග්රි එකක් වුනත් හොද රෑන්ක් තියෙන එකකින් ගන්න ගියාම ගනන් තමා මචන්. රෑන්කින් අඩු ඒවයෙ ගානත් අඩු ඇති, වැලිව් එකත් අඩුයි.
ESoft එකේ ඩිග්රි කව්රුත් ගනන් ගන්නෙ නෑ බන්.
නිකන් උඹේ කාලෙයි, සල්ලියි අපරාදෙ.
දැන් බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට තියෙනව esoft, අහින්සක මිනිස්සුන්ගෙන් කීයක්හරි කඩාගන්න කරන මගඩියක් ඔය esoft එක.
ඕකෙ උගන්නන එකෙකුට දෙන පඩියත් 20ක් වගේලු.
A/L ආර්ට් කරල යන්තමට පාස් කරගෙන මොකක්හරි IT certificate course එකක් කරපු ගොබ්බයො ටිකක් දාගෙන උගන්නනව ඇති.
වෙන හොදට උගන්නන පිලිගැනීමක් තියෙන තැනක ඩිග්රි කරපන්. නැත්නම් අපරාදෙ.![]()
Esoft eken newei degree 1k offer krnne UK uni 1k.. Job 1t ube degree 1ka gatte khnda kyna widha wadak ne GPA 1k n uba perform krna widhata tama blnne..BIT krpn eka hodai.. hebai katta