ESP32/ Arduino Help

lilman

Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    මචං මම මේ ප්‍රෝජෙක්ට් එක කරන්න හිතාගෙන ඉන්නවා.හෙට බඩු ටික ගන්න යන්න ඕනේ.

    https://iotprojectsideas.com/iot-rfid-attendance-system-esp32/

    මේවා ගන්න unitek එක හොඳයි ද ?

    මේවගේ හරි මොඩල් නම්බර්ස් මොනවද ?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,341
    1,806
    113
    colombo
    Duino.lk බැලුවද දවසක් දෙකක් වෙනකොට කොළඹ අවට නම් ගෙදරටම එනවා..
    Unitek තියෙන්නෙ කොහෙද?
    උඹ කොයි පළාතෙද ?
     
    • Like
    Reactions: lilman