ඔය සමලිංගිකය රටේ ගන්න දෙයක් ඉතුරු කරන්නෙ නෑ..
දැනටම ETCA ඉක්මන් කරන්න කියල ඉන්දියාවෙ පාක්කු උත්ගෝෂනය කරනව කියල දැක්ක මම..

ඔය සමලිංගිකය රටේ ගන්න දෙයක් ඉතුරු කරන්නෙ නෑ..
දැනටම ETCA ඉක්මන් කරන්න කියල ඉන්දියාවෙ පාක්කු උත්ගෝෂනය කරනව කියල දැක්ක මම..

කොග්ගල නිලමේ පොතෙත් තියෙන්නේ, හැම අවුරුදු 2,500 කට පාරක් ම මේ රටේ විනාසයක් වෙනවා කියල.. දැන් මේ ඇවිත් තියෙන්නේ ඒ විනාසකාරී යුගය වෙන්න ඇති...
මේ රටේ NGO පප්පලා, පිටරටවල බුද්ධි අංශ එක්කලා එකතු වෙලා "මහින්ද හොරා" කියන ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරලා රට ව්‍යාකූල කළා.. උන් දන්නවා ආයිමත් ඒ තියරිය දාන්න බෑ කියල උන්ගේ ඊලග ඕනා එපා කම් පිරිමහ ගන්න.
අන්න ඒකට තමයි උන්ගේ දෙවෙනි ප්ලැන ගහල තියෙන්නේ.. මේ රටේ මිනිස්සුන්ගේ මනස ව්‍යාකූල කරලා, එක එක ප්‍රශ්න සිය ගානක මවල, ඒ කලබල අස්සේ උන්ට ඕනේ දේවල් හොර රහසේම කරන එක තමයි උන්ගේ මේ දැන් යන දෙවෙනි plan එක...
මිනිස්සු වෙනදාටත් වඩා අවදියෙන් ඉන්න ඕනේ කාලයක් මේ...

රනිල්, චද්‍රික, බණ්ඩාරනායක jR සේනානායක. මුන් ඔකොම තමන්ට තමන්ගේ පන්තියට තමයි මුලිකව කලේ ජනතාවට ලැබුනේ මොවුන්ගේ අතපලෙන වැටිච්ච දෙයක් විටරයිනිකන් මහින්ද සුදු කරන එපා. මහින්ද කියනේ නෙත් මේ පහර දේශපාලනේ එක අත්තක් විතරයි,රනිල්, චද්‍රික, බණ්ඩාරනායක jR සේනානායක. මුන් ඔකොම තමන්ට තමන්ගේ පන්තියට තමයි මුලිකව කලේ ජනතාවට ලැබුනේ මොවුන්ගේ අතපලෙන වැටිච්ච දෙයක් විටරයි
ETCA/CEPA එපා කියද්දී නිකන් හිතල බැලුවේ.. මේ රටේ ජීවන බර හෑල්ලු කරන්න කියල ආපු උන්, මේ ගිවිසුමක් ඉස්සරහට දාගෙන, මුළු රටේම මිනිස්සුන්ගේ මනස එකට හරවල , හොදට සැප ගන්නවා මිනිස්සුන්ගේ සල්ලි වලින්..
බොරතෙල් ඉතිහාසේ අඩුම අගය වාර්තා කරද්දී, කිසිම එකෙක්ට ඒ ගැන වගේ වගක් නෑ, මොකද ETCA නිසා... අරහේ සාම්පූර් ගලවනවා..
බදුර්දීන් තව තව විල්පත්තුවේ ගෙවල් හදනවා.. මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරලා, මුළු රටම ගිනිගොඩක් කරලා ඉවරයි දැනටමත්... තව අවුරුදු 10 කට වෙන්න තිබුන දේවල්, පර හැත්ත මේ මාස දෙක තුනට කළා...
අපේ දරුවන්ට රටක් ඉතුරු වෙයිද?![]()

ඔය සමලිංගිකය රටේ ගන්න දෙයක් ඉතුරු කරන්නෙ නෑ..
දැනටම ETCA ඉක්මන් කරන්න කියල ඉන්දියාවෙ පාක්කු උත්ගෝෂනය කරනව කියල දැක්ක මම..

ඔය සමලිංගිකය රටේ ගන්න දෙයක් ඉතුරු කරන්නෙ නෑ..
දැනටම ETCA ඉක්මන් කරන්න කියල ඉන්දියාවෙ පාක්කු උත්ගෝෂනය කරනව කියල දැක්ක මම..

1990 යුද්දේ ඉවර වෙනවා වඩමාරච්චි මෙහෙයුම දිගටම කරන්න ඉඩ දුනනම්. ඉන්දියන් කරය උගේ බලේ පෙන්නන්න පරිපුත් දාලා කොටින්ට පුහුණු විමුත් දීලා. පස්සේ මේකේ රින්ගන්න් අවා
![]()