ETCA ගිවිසුමට ඔයා අකමැතිද ..?
මේ ගිවිසුමට ඔයා අකමැතිද ...එහෙනම් කොහොමද ඔයා එකට විරුද්දත්වය ප්රකාශ කරන්නේ ..
උද්ගෝෂණ , පැමිණිලි ,වැඩ වර්ජන ..?
අපි මේ එකක්වත් කරන්නේ නෑ නේ ..ඒ වගේම මෙතන එළකිරි එකේ හැම වෙලේම මේකට විරුද්දයි කියලා කියවලත් වැඩක් නෑ නේ ..මොකද ආණ්ඩුවේ මිනිස්සු මේක බලන්නේ නෑ නේ ...අපිට තියෙන එකම විධිහ සෝෂල් මිඩියා එක තමයි ..ආණ්ඩුවක් හදන්න වගේම පෙරලන්නත් මේකට පුළුවන් ....
..කොහොමහරි ..මම දන්නේ නෑ උඹලා මේකට මොන තරම් කැමති වෙයිද කියලා ...අපිට මේකට විරෝධය දක්වන්න පුළුවන් හොදම ක්රමය තමයි PROFILE PIC එකක් දාන එක ..හැමෝටම කරන්න පුළුවන් ...කාටවත් කඩේ යන්නෙත් නෑ ..අපිට ඕනි නැති දෙයක් ගැන අපේ විරෝධය ප්රකාශ කරනවා විතරයි ...මොකද කියන්නේ ..?
..මම කලිනුත් කිව්වා ..බොරු ONLINE වීරයෝ වැඩක් නෑ ..මේක කරන්න අකමැති අය ඉන්නවා නම් කෙලින්ම කරන්න බෑ කියලා කියන්න ..ඒ ඇති...එත් මතක තියා ගන්න මේක නවත්තගත්තොත් අපිට රටක් ඉතුරු වෙයි ..අපිට රස්සාව කරන්න ..අපේ ළමයින්ට රස්සාව කරන්න රටක් ඉතුරු වෙයි ..ඉන්දියාවේ රුකඩ උන අපි තවත් දුර්වල වෙන එක නවත්තා ගන්න පුළුවන් ....
... මේක කරා කියලා උඹලට ඇගෙන් ඇටයක් යන්නේ නෑ ..එත් රටක් බේරා ගන්න පුළුවන් ..උඹ මම හැමෝම කැමති නෑ නේද ඉන්දියාවේ යටත් විජිතයක් වෙනවට අපේ රට ..?
..සිංහ ලේ එක ජනප්රිය උනේ එහෙම රට ගැන අවංක කැක්කුමක් තියෙන අය එක FB වල SHARE උන නිසා ..අවංක කැක්කුම නිසා එක වාහන , කඩ වල ඇලෙව්වුවා ....එහෙම නොකලා නම් අදටත් සිංහ ලේ කියල එකක් නෑ ......පුළුවන් නම් සහයෝගයක් දෙන්න ...ග්රැෆික් වැඩකරුවෝ හොද PHOTO එකක් හදලා දෙන්න .....කැමති නම් කරමු ..මම දැනටමත් එකක් ගෙන ඉන්නේ
...
ජේසන් සහෝදරයා දුන්න එකක් පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා..
!!

Last edited:

dan krana thiyna de balapan una dewal wadak na