ETCA ගිවිසුමට ඔයා අකමැතිද ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ETCA ගිවිසුමට ඔයා අකමැතිද ..?


    මේ ගිවිසුමට ඔයා අකමැතිද ...එහෙනම් කොහොමද ඔයා එකට විරුද්දත්වය ප්‍රකාශ කරන්නේ ..
    උද්ගෝෂණ , පැමිණිලි ,වැඩ වර්ජන ..?

    අපි මේ එකක්වත් කරන්නේ නෑ නේ ..ඒ වගේම මෙතන එළකිරි එකේ හැම වෙලේම මේකට විරුද්දයි කියලා කියවලත් වැඩක් නෑ නේ ..මොකද ආණ්ඩුවේ මිනිස්සු මේක බලන්නේ නෑ නේ ...අපිට තියෙන එකම විධිහ සෝෂල් මිඩියා එක තමයි ..ආණ්ඩුවක් හදන්න වගේම පෙරලන්නත් මේකට පුළුවන් ....

    ..කොහොමහරි ..මම දන්නේ නෑ උඹලා මේකට මොන තරම් කැමති වෙයිද කියලා ...අපිට මේකට විරෝධය දක්වන්න පුළුවන් හොදම ක්‍රමය තමයි PROFILE PIC එකක් දාන එක ..හැමෝටම කරන්න පුළුවන් ...කාටවත් කඩේ යන්නෙත් නෑ ..අපිට ඕනි නැති දෙයක් ගැන අපේ විරෝධය ප්‍රකාශ කරනවා විතරයි ...මොකද කියන්නේ ..?

    ..මම කලිනුත් කිව්වා ..බොරු ONLINE වීරයෝ වැඩක් නෑ ..මේක කරන්න අකමැති අය ඉන්නවා නම් කෙලින්ම කරන්න බෑ කියලා කියන්න ..ඒ ඇති...එත් මතක තියා ගන්න මේක නවත්තගත්තොත් අපිට රටක් ඉතුරු වෙයි ..අපිට රස්සාව කරන්න ..අපේ ළමයින්ට රස්සාව කරන්න රටක් ඉතුරු වෙයි ..ඉන්දියාවේ රුකඩ උන අපි තවත් දුර්වල වෙන එක නවත්තා ගන්න පුළුවන් ....

    ... මේක කරා කියලා උඹලට ඇගෙන් ඇටයක් යන්නේ නෑ ..එත් රටක් බේරා ගන්න පුළුවන් ..උඹ මම හැමෝම කැමති නෑ නේද ඉන්දියාවේ යටත් විජිතයක් වෙනවට අපේ රට ..?

    ..සිංහ ලේ එක ජනප්‍රිය උනේ එහෙම රට ගැන අවංක කැක්කුමක් තියෙන අය එක FB වල SHARE උන නිසා ..අවංක කැක්කුම නිසා එක වාහන , කඩ වල ඇලෙව්වුවා ....එහෙම නොකලා නම් අදටත් සිංහ ලේ කියල එකක් නෑ ......පුළුවන් නම් සහයෝගයක් දෙන්න ...ග්‍රැෆික් වැඩකරුවෝ හොද PHOTO එකක් හදලා දෙන්න .....කැමති නම් කරමු ..මම දැනටමත් එකක් ගෙන ඉන්නේ :yes:...


    x27w1s.jpg


    ජේසන් සහෝදරයා දුන්න එකක් පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා..:yes:!!
     
    Last edited:

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    සෝෂල් මිඩියා wagema thama game opa dupa kata katha puluwannam hama ekama gedara ahala phala wunta kiyapan sirisenaya lawyersla docala paint baasla idhan pol kadhan eka dhkkawa job walta indiyawen minissu genwa kiyla tikak rasa karla kiyan oka ho ho ghala yai wade hariyata una nam hugak minissu wirudda wei :yes::yes:
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    man kalpana kale athe parak gahala wirodathawa prakaha karanna. hariyaida machan :confused: :angry:

    yako ponilata mahindyawa ain karnna idniawa support kale owa karaganna thamai. umbala dan methana boruwata kaagahuwata wadak na. ponna ranila kiyanne balaya passe yana ekek. oota kohomaha hari balanne bale rakaganna. anik ekata monawa unath oya ponna ka** Paka**** wadak na. :angry:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    online dagalala wedak ne ban. oka sing kala kiyala cepa nawaththai. parata behela minisse degaluwoth thama anduwata tikak hari balapemak karanna puluwan :(


    FB වල share වෙන ඒවා දැන් ගොඩක් වැදගත් බන් ....ජනප්‍රිය වෙන දේවල් ගැන රජයට පොඩි හරි දැනුවත් වීමක් වෙනවා ..මොකුත්ම නොකර කටින් බතල හිටවන්නේ නැතිව අපේ මට්ටමින් අපිට දැන් කරන්න පුළුවන් දෙයක් බන් මේක ..හොදම උදාහරණය තමයි " විල්පත්තු " , " සිංහ ලේ " , සිරිසේන ජනාධිපතිගේ බ්‍රා කතාව ..මේ ඔක්කොම ජනප්‍රිය උනේ සහ ආණ්ඩුවේ ඇස් ඇරුනේ FB වල මේවට මතයක් හැදුන නිසා ..

    .උද්ගෝෂණයක් කරන්න සංවිධානය කරන්න මට හැකියාවක් නෑ ..අනිත් එක උඹවත් මමවත් යන්නේත් නෑනේ එහෙම දෙයකට ..එකනේ ඇත්ත ...
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    se/it lata sangamayak nadda waidha sabawa nithinna sangamaya wage

    meetup set karala thiyenne labana sathiye kollupitye market eke. puluwanan waren kattiyath set karanna. topic eka how can I refactor my code effectively when the person next to me farts all the time, :angry::angry:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වැදගත්ම දේ කවදාවත් උඹලා වැඩ කරන කොම්පැනිකාරයෝ ඕකට වචනයක් කියන්නේ නෑ ..මොකද මේක අත්සන් කලාම උන්ට තමයි වැඩියෙන්ම වාසි ..ඉන්දියාවේ එවුන් අඩු පඩියට එනකොට ලංකාවේ එවුන් ගැන ගන්නෙවත් නෑ ....උඹලට රස්සාවල් කරන්න වෙන්නේ උන් කියන කියන පඩියට ..නැත්තන් ගෙදර පලයන් කියයි ..මොකද උන්ට ඕනි තරම් ඉන්දියන් කාරයෝ ගෙන්න පුළුවන නිසා ..
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    IT කරන උන් කියල, මේකට විරුද්දව online විතරක් ගේම ඉල්ලලා හරියන්නේ නෑ.... පාරට බහින්නම වෙනවා...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    IT මල්ලිලාට දැන් තමයි උණ ගැනිල තියෙන්නෙ. අපි CEPA/ETCA එකට විරුද්ධව leaflet බෙදනකොට, බුකියෙ කෑ ගහනකොට, strike කරනකොට අපිට කුහකයො,මිනී මරණ දොස්තරලා කිව්වා .අපි එදා කෑ ගැහුවෙ උඹලගෙ රස්සා වෙනුවෙන්. දැන් ඔය share කරන peon job වලට PhD කාරයො apply කරල කියල share කරෙ මීට මාස 2කට විතර කලින්.

    :nerd::nerd:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සද්දයක් දැම්මොත් මේක නවත්තා ගන්න පුළුවන්....මේකේ තව හංගපු කොන්දේසි මොනවද කියලා කවුරුවත් දන්නේ නෑ .....පාරට බහින්නම වෙනවා කොල්ලනේ ...
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    DONE​

    man kalpana kale athe parak gahala wirodathawa prakaha karanna. hariyaida machan :confused: :angry:

    yako ponilata mahindyawa ain karnna idniawa support kale owa karaganna thamai. umbala dan methana boruwata kaagahuwata wadak na. ponna ranila kiyanne balaya passe yana ekek. oota kohomaha hari balanne bale rakaganna. anik ekata monawa unath oya ponna ka** Paka**** wadak na. :angry:

    ehemama kiyla athe para gahala hityata wadak nane.. :P dan krana thiyna de balapan una dewal wadak na :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Profile pic dada inda kiyanne umba kemathida CEPA ETCA eka sign koranawata? oya wikaara kora kora hitiyoth nan sign korai ubala digatama profile pic daagena indie.

    Google eka Wikipeedia eka hitan blackout karath ara SOPA eka US wala genaawa. uba me avatar ekak dagena pissu natanawa. minissu nomaga yanawa

    yako me avatar balanda ballek wath enne naha.

    change.org magule pessan gahai avatar daaganie? monaada ban lajjaine

    arun inne toilet yanna hadissiyen wageee ooka sign koranna balaagena thawa tika dawasai thiyenne.

    me avatar daagena vihilu karanna epa ban. ubata oone minissu nomaga yawannada nattan uba nodanuwath kamata daapu thread ekakda manda.

    mewa korala hariyanne naha honda plan ekak oone. minissu ekathu wela eliyata bahinda one.

    IT kaarayoi kiyala putuwa udata welaa indala mewa koranna ba. kohe karath lankawe koranna ba
     
    Last edited: