ETCA ගිවිසුමට ඔයා අකමැතිද ..?

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    12509817_1679003822376674_2406197698700730120_n.jpg
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Profile pic dada inda kiyanne umba kemathida CEPA ETCA eka sign koranawata? oya wikaara kora kora hitiyoth nan sign korai ubala digatama profile pic daagena indie.

    Google eka Wikipeedia eka hitan blackout karath ara SOPA eka US wala genaawa. uba me avatar ekak dagena pissu natanawa. minissu nomaga yanawa

    yako me avatar balanda ballek wath enne naha.

    change.org magule pessan gahai avatar daaganie? monaada ban lajjaine

    arun inne toilet yanna hadissiyen wageee ooka sign koranna balaagena thawa tika dawasai thiyenne.

    me avatar daagena vihilu karanna epa ban. ubata oone minissu nomaga yawannada nattan uba nodanuwath kamata daapu thread ekakda manda.

    mewa korala hariyanne naha honda plan ekak oone. minissu ekathu wela eliyata bahinda one.

    IT kaarayoi kiyala putuwa udata welaa indala mewa koranna ba. kohe karath lankawe koranna ba

    well said bro :)
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ලංකාවේ හැකර්ලා නැද්ද , මේකට ආණ්ඩුවට දැනෙන දෙයක් කරන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ හැකර්ලා නැද්ද , මේකට ආණ්ඩුවට දැනෙන දෙයක් කරන්න
    හැකර්ලා ඕන නෑ බං.....
    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    හැකර්ලා ඕන නෑ බං.....
    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............

    :)
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    සෝෂල් මිඩියා wagema thama game opa dupa kata katha puluwannam hama ekama gedara ahala phala wunta kiyapan sirisenaya lawyersla docala paint baasla idhan pol kadhan eka dhkkawa job walta indiyawen minissu genwa kiyla tikak rasa karla kiyan oka ho ho ghala yai wade hariyata una nam hugak minissu wirudda wei :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    IT කරන උන් කියල, මේකට විරුද්දව online විතරක් ගේම ඉල්ලලා හරියන්නේ නෑ.... පාරට බහින්නම වෙනවා...

    සද්දයක් දැම්මොත් මේක නවත්තා ගන්න පුළුවන්....මේකේ තව හංගපු කොන්දේසි මොනවද කියලා කවුරුවත් දන්නේ නෑ .....පාරට බහින්නම වෙනවා කොල්ලනේ ...

    mage FB eke inna IT karana ewun godak dan rath wela ke gahanawa.

    Ath unma thamayi campus wala ewun saha wenath ewun parata behela udgoshana karaddi unta benneth.

    Ada untath ethentama enna wela. Anik ewunta kela wenakam joly. Thamanta kela wennama oni unge situation eka theruma ganna.

    Ada udeth ekek thread ekak dala thibba Anthare ewun Ko kiyala

    kohoma unath CEPA walata wirudhdha wenna oni. First stage ekedi IT field eka witharak unata oka hema profession ekatama effect wenawa

    Anthimedi parawal athu gana minihage job ekatath kelawenawa.

    Danwath Aththa therum aragena thamanta kela wenakanma inne nathiwa hamoma gena hithala weda kaloth hodai.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Profile pic dada inda kiyanne umba kemathida CEPA ETCA eka sign koranawata? oya wikaara kora kora hitiyoth nan sign korai ubala digatama profile pic daagena indie.

    Google eka Wikipeedia eka hitan blackout karath ara SOPA eka US wala genaawa. uba me avatar ekak dagena pissu natanawa. minissu nomaga yanawa

    yako me avatar balanda ballek wath enne naha.

    change.org magule pessan gahai avatar daaganie? monaada ban lajjaine

    arun inne toilet yanna hadissiyen wageee ooka sign koranna balaagena thawa tika dawasai thiyenne.

    me avatar daagena vihilu karanna epa ban. ubata oone minissu nomaga yawannada nattan uba nodanuwath kamata daapu thread ekakda manda.

    mewa korala hariyanne naha honda plan ekak oone. minissu ekathu wela eliyata bahinda one.

    IT kaarayoi kiyala putuwa udata welaa indala mewa koranna ba. kohe karath lankawe koranna ba

    අනිවා ..profile pic වෙනස් කරලා විතරක් වැඩක් නෑ ..පාරට බැහැල සද්දයක් ඕනි ..දැන් ඉන්න ප්‍රසිද්ධ සිවිල් සංවිධාන එක කරන්නේ නෑ ...එක නිසා අනිවාර්යෙන් පක්ෂ පාට භේදයකින් තොරව මේක වෙන්න ඕනි ...එත් එක දෙයක් කියන්නම් ...මේකට කවුරු හරි ආරම්භයක් ගන්න ඕනි ..මේක සංවිධානය කරන්න ඕනි ...එහෙම නොකර අපි කිව්වට පාරට බහින්න ඕනි කියලා නිකන් වෙන්නේ නෑ නේ ...එතකොට දැන් මේක නිසා රැකියා අවදානමක් තියෙන ලංකාවේ IT වෘතිකයන් කෝ ..එයාලගේ විරුද්ධත්වයක් නෑ නේ..?

    ...පාරට බහින එක තමයි සහෝ හොදම වැඩේ ..එත් පාරට නොබහින මිනිස්සුත් ඉන්නවා මේ ලංකාවේ..එක නිසා මේ අය උද්ඝෝෂණයක් සංවිධානයක කරලා විරෝධය පෙන්නනකන් අපි හැමෝටම පොදුවේ කරන්න පුළුවන් දෙයක් ගැන අදහසක් මම කිව්වේ ...ඒ වගේම අද ආණ්ඩුව facebook එක වෙන්නේ මොනවද කියලා හොද දනුවත්කමකින් ඉන්නේ ..මොකද එයාලගේ මාධ්‍ය අංශය ඉන්නේ මහින්දගේ වගේ මෝඩ රැලක් නෙවෙයි ...

    අපේ ලංකාවේ මිනිස්සුන්ගේ මම දකින ලොකුම අඩුපාඩුව තමයි බන් මොනවත් වැඩක් කරන්නේ නෑ ...තව එකෙක් කරනකන් බලන් ඉන්නවා ..වෙන එකෙක් කලාට පස්සේ තව එකේ අඩුපාඩුත් කියන්න එනවා ..එක නිසා මේ වගේ දෙයකට කට්ටිය එකතුවෙලා විරෝධය පෙන්නන්න පාරට බහි කියලා මම නම් හිතන්නේ නෑ ...මොකද IT වෘත්තිකයෝ කියන්නේ AC කාමරේක ඉගෙන පරිඝනකයක් ඉදිරිපිට මුළු දවසම ගෙවන කෙනෙක් ...එහෙම කෙනෙක් පාරට බහිනවා නම් එක පුදුමයක් .....
     
    Last edited: