ETF එකට වෙනමයි EPF එකට වෙනමයි දෙපාරක් register වෙන්න ඕනෙද අලුත් විදියට?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    දැන් අලුත් නීතිය අනුව කලින් company එකෙන්ම කරපු ETF/ EPF registration එක අපිම AH form එක අරන් කම්කරු කාරයාලයට ගිහිල්ලා register වෙන්න ඕනේ. එතකොට ETF / EPF දෙකටම එක AH form එකෙන් register කරනවද? නැත්නම් ඔය දෙක වෙන වෙනම තැන් දෙකකින්ද කරන්න ඕනේ?