kapilapallegedara

Junior member
  • Nov 21, 2009
    40
    18
    8
    kandy
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් epf & etf ගැන කියපල්ලකෝ.කොහොමද අපිට එකෙන් වාසි සැලසෙන්නේ.කොහොමද සල්ලි ගන්නේ.BALANCE බලන්නේ කොහොමද?
    :sorry::eek::shocked::confused:;)
     

    kapilapallegedara

    Junior member
  • Nov 21, 2009
    40
    18
    8
    kandy
    තැන්ක්ස් මචන්.එත් එකේන් අපිට කොයි කාලේද වැඩකට ගන්න පුළුවන්.කොහොමද ගන්න පුළුවන්.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    ETF first tie you can take when you leave your employer!
    But 2nd time you have to wait 5 years
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    ETF first tie you can take when you leave your employer!
    But 2nd time you have to wait 5 years

    :yes: :yes: :yes:

    EPF ganne puluwan

    1. 55 di
    2. PR aran rata yanawa nag
    3. Sadakalika abaditha thathwayak nag
    4. girl kenek nag job eken ayin wela 3mayak athulatha badinna ona
    5. anduwe pention gewana job ekakata yanawa nag
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ETF එක ගැන කියන්නම් ඔන්න ....

    පළවෙනියට බලපන් Salary Slip එකේ කැපෙනවද කියල ETF .කැපෙනවානම් ඉදල හිටලා මේවගේ කොල කෑල්ලක් වැඩ කරන තැනට එවනවා ... ඒක එකවුන්ට් බුවා ලග හරි ඇඩ්මින් කෑල්ල හරි ලග ඇති .හරිනම් උන් ඕක අපිට දෙන්න ඕන දුන්නේ නැත්නම් ඉල්ල ගනින් ... ;);)


    1zqg2yq.jpg


    මේක අරන් ගිහින් ETF Office එකේ ඉස්සරහ ඉන්න ඇන්ටිට :P දීපන් එයා ඉතිහාසෙත් එක්ක කියයි
    ETF Office එක තියෙන්නේ නුවර Army Camp එක ලග තියන Bus Halt එකට පිටිපස්සේ

    ETF ගන්න ඕන විදිහ ඕනෙනම් කියපන් ඒකත් කියන්නම්
    :D:D:D