Ethereum මිලදී ගනිමුද
2017 අවුරැද්දේ (මට මතක විදියට)රැ. 100,000.00 ට අඩුවෙන් වගේ අපට බිට්කොයින් ගන්න තිබුනා. දැන් බිට් කොයින් එකක වටිනා කම රැ. 1,791,098.97 වෙනවා.
Ethereum එකක දැන් වටිනාකම 37,864.84 වගේ වෙන්නෙ. ඉතින් Ethereum වල වටිනාකම ඉස්සරහට වැඩි වෙයිද. Ethereum ගන්න එකෙන් වාසියක් වෙයිද. දන්න අය විස්තරයක් දෙනවද[/SIZE]